කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි

    කොත්මලේ ගොවියෙක් ඇපල් වවයි

    කොත්මලේ තිස්පනේ ගම යු.ජි. සෝමදාස මහතා රට ඇපල් ඇටවලින් සිය ගෙවත්තේ සාර්ථක ඇපල් වගා කොට ඇත මේ වගාව ව්‍යාප්ත කිරීමට ඔහු සැරැසෙයි. වසර හතරකින් පසුව සරු අස්වැන්නක් ලැබිය.

    මේ ඇපල් රට ඇපල් වාගේම රසයි. සමහර ගස් වලට දැන් අවුරුදු හයයි පැළ තවානකුත් තියෙනවා ඇට පැළ කරන්න අලුත් තවානකුත් සොයා ගත්තා. යැයි සෝමදාස මහතා කියයි.


    sss10.gif


    http://www.lankadeepa.lk/index.php/articles/50264
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එළ කිරි. ලංකාවේ ඕනම දෙයක් වගාකරන්න පුලුවන් කියන කියමන මේකෙන් ඇත්ත වෙනවා. :yes:
    දේශපාලුවෝ මේකෙන් ප්‍රයෝජනය ගන්නේ නැති එකයි වෙලා තියෙන්නේ.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එළ කිරි. ලංකාවේ ඕනම දෙයක් වගාකරන්න පුලුවන් කියන කියමන මේකෙන් ඇත්ත වෙනවා. :yes:
    දේශපාලුවෝ මේකෙන් ප්‍රයෝජනය ගන්නේ නැති එකයි වෙලා තියෙන්නේ.

    දේශපාලුවෝ ඕවට අත හිත දෙන්නේ නැහැ බන්. උන්ට පිටරටින් පලතුරු ලංකාවට ගෙන්නන උන්ගෙන් කොමිස් එක නැති වෙන නිසා.
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ඇඩෙනවා, එල එල , වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඔනේ !!

    වවන්නෝ දිනන්නෝ....මගේ සුභ පැතුම් !!!!!

    මීට අදාල මන්ත්‍රී වරුන්ගෙන් ඔබ තුමාට උපරිම සහයෝගය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කවුරුහරි කියපන්කෝ මේ සිද්දිය අර සුරියප්පෙරුම අන්කල් දොරමඩලාව ප්‍රෝග්‍රෑම් එකේදී රටට කියන විදිහ...


    මට දැන් මැරෙන්ඩ බයක් නැහැ හසන්ත මහත්තයෝ. ලංකාවේ සුද්දගේ ඇපල් වැවෙනවා. ලංකාව හරි පාරේ යනවා. :lol:
     

    Akashtharinda

    Junior member
  • Feb 1, 2012
    311
    12
    18
    Ampara
    මට දැන් මැරෙන්ඩ බයක් නැහැ හසන්ත මහත්තයෝ. ලංකාවේ සුද්දගේ ඇපල් වැවෙනවා. ලංකාව හරි පාරේ යනවා. :lol:

    වෙන්ඩ පුලුවං හසන්ත මහත්තයෝ :lol::lol: