කොත්මලේ ජලාශය

ManjuT

Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ජලාශය හදනකොට මිනිස්සුන්ට ඉඩම් දීලා ඔතනින් ඉවත් කරලා ජලාශය හැදුවා කියලයි මම අහලා තියෙන්නේ. වතුර අඩු වෙනකොට යට වුනු දේවල් පේනවා. වික්ටෝරියා එකෙත් ඔහොම එකක් තියෙනවා.
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    10mspc0.jpg
    :):):):)

    මේ 2010 අප්‍රේල් ‎24 ගත්ත එකක්
    ඒ දවස්වල NOKIA 2730 c එකෙන් ගත්ත එකක්...
     
    Attachments

    • Image0232-001.jpg
      Image0232-001.jpg
      70.6 KB · Views: 48
    Last edited:

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Image0232.jpg

    මේ 2010 අප්‍රේල් ‎24 ගත්ත එකක්
    ඒ දවස්වල NOKIA 2730 c එකෙන් ගත්ත එකක්...

    යකෝ ඕක ඉස්සෙල්ල site එකකට upload කරපිය. :P
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මේ දවස් වල සැහෙන්න මිනිස්සු බලන්න යනවා. :yes::yes:
    ඔය ජලශේ හදනකොට යට උනේ ගොඩක් පෞරාණික ගමක් කියලා අහල තියෙන්නේ.
    කොච්චරද කියනවා නම් දුටුගැමුණු රජ්ජුරුවෝ පලා ගිහින් සේනා සංවිධානය කලෙත් කොත්මලේ කියනවා.
    අනික කතාවක් තියනවා යකඩ ආම්පන්න හදන්න හුලං හැම වෙලාවකම තියන හොඳ පසුබිමක් තිබිලා තියනවලු ඒ පැත්තේ.
     
    K.Kekula

    Active member
  • Mar 25, 2016
    174
    46
    28
    මේ 2010 අප්‍රේල් ‎24 ගත්ත එකක්
    ඒ දවස්වල NOKIA 2730 c එකෙන් ගත්ත එකක්...

    10mspc0.jpg

    මේ ඉස්සර කොත්මලේ dam එක හදන්න කලින් කඩදොර පන්සල...
    ජලාශේ හදනකොට යටුඋන පන්සල තමා වතුර නැති කාලෙට උඩට මතු වෙන්නේ...
    එහා ඉවුරේ තියනවා කලින් හරංගල පැත්තේ යටවුන පන්සලකුත් ..එත් එකේනම් මේවගේ ඉතුරු වෙලා නෑ

    34no714.jpg

    ඉතුරු සෑයේ කොටසක් විතරයි...

    දැන් යටවෙලා තියන කොටසේ ඉස්සර අපේ අම්මලාගේ මහගෙවල් තිබිල තියෙන්නේ...
    ඉතින් අපිත් යනවා එහෙ ඉන්න මාමගේ ගෙදර... ඉඩම් යට උන මිනිස්සුන්ට ඉදන් පොළොන්නරුවෙන් දිඉල තියනවා....:):):)

    2945bt5.jpg

    1950 හදපු ගල් පඩි පෙළක්
     
    • Like
    Reactions: Yahapala_Naya

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මේ 2010 අප්‍රේල් ‎24 ගත්ත එකක්
    ඒ දවස්වල NOKIA 2730 c එකෙන් ගත්ත එකක්...

    10mspc0.jpg

    මේ ඉස්සර කොත්මලේ dam එක හදන්න කලින් කඩදොර පන්සල...
    ජලාශේ හදනකොට යටුඋන පන්සල තමා වතුර නැති කාලෙට උඩට මතු වෙන්නේ...
    එහා ඉවුරේ තියනවා කලින් හරංගල පැත්තේ යටවුන පන්සලකුත් ..එත් එකේනම් මේවගේ ඉතුරු වෙලා නෑ

    34no714.jpg

    ඉතුරු සෑයේ කොටසක් විතරයි...

    දැන් යටවෙලා තියන කොටසේ ඉස්සර අපේ අම්මලාගේ මහගෙවල් තිබිල තියෙන්නේ...
    ඉතින් අපිත් යනවා එහෙ ඉන්න මාමගේ ගෙදර... ඉඩම් යට උන මිනිස්සුන්ට ඉදන් පොළොන්නරුවෙන් දිඉල තියනවා....:):):)

    2945bt5.jpg

    1950 හදපු ගල් පඩි පෙළක්
    මචන් උඹ මාවතුරෙද රිවර්සයිඩ්ද කඩදොරද මාවෙලද මාස්වෙලද රන්වන්තලාවෙද? :P