Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අමුම ගොන් කතාවක්. වැරදිලාවත් එහෙම කරන්ඩ හැදුවොත් හැම බස් එකක්ම වංගුවල පෙරළෙන්ඩ අරන් අමුතුම හුත්තක් තමයි වෙන්නෙ.

මේ ලෝකෙ "කිසිම fuel only passenger වාහනයක්" (emphasizing "කිසිම", එකම එකක්වත් නෑ!) ඔය වගේ පෙරලීමකට ඔරොත්තු දෙන විදිහට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්ඩත් බෑ. පුළුවන් නම් එකම එක උදාහරණයක් පෙන්නපන්?

එකක්වත් නෑ. වගකීමෙන් කියන්නෙ. මොකද එහෙම හදන්ඩ තරම් වහළෙ ශක්තිමත් කරොත් වෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සිලා වාහනේ පෙරළෙන්න තියෙන ඉඩ තවත් වැඩි වෙන එක. (තෙල් පිච්චෙන කතාව පැත්තකටම දැම්මත්)

Electric වාහනයක නම් බැටරිය පහළ තියෙන නිසා යම් තරමකට එහෙම හදන්න පුළුවන් වෙයි, හැබැයි එ්කත් නිකන් පාරෙ පෙරළෙද්දි වගේ විතරයි. කන්දක් පහළට පෙරළෙද්දි වහළෙ නොතැලි තියෙන්ඩ හදන්න කිසිම ප්‍රායෝගික ක්‍රමයක් නෑ. Active body roll manipulation, smart suspension වගේ දේවල් දාල නම් පෙරළෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි හැබැයි එ්වත් බස් එකකට දාල විකුණන්න බෑනෙ

Racing වාහනවලට නම් roller cage ගහනවා. හැබැයි roller cage එකක් දැම්මම කාර් එකකට නගින්ඩ පවා කොච්චර අමාරුද කියල දැකල අැතිනෙ. සුව පහසුවෙන් අැඹරෙන් නැතිව නගින්න පුළුවන් විදිහට roller cage හයි කරන්න කිසිම සරල ක්‍රමයක් නැහැ. තිබුණත් එ් material, technology කීයටවත් සාමාන්‍ය වාහනේක මිලට හදන්න බෑ.

අැත්තටම කියනවා නම් ජපන්, චීන රෙද්දවල්වලට වඩා ඉන්දියන් එ්වගෙ Body එක හයියයි. උදාහරණයක් විදිහට අර KDU බස් එක වගේ කණ්ඩියකට තද වුණා නම් layland එකක වහළෙ කීයටවත් එහෙම කැඩෙන් නෑ.

හැබැයි කන්දකින් පහළට පෙරළිලා වහළෙ පහළට සෙට් වෙනවා කියන්නෙ කොහොමවත් ප්‍රායෝගිකව අාරක්ෂා වෙන්න හදන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම හදන්න උත්සාහ කරොත් වෙන්නෙ වංගුවක් ගන්න හදපු ගමන් පෙරළෙන විදිහෙ බස් එකක් හදන්න. ඔව් මිනිස්සු නම් නොමැරී ඉඳියි, හැබැයි යන යන තැන බස් පෙරළිලා කෙළින් කරන්ඩ වෙනම ජනාධිපති කමිටුවක් දාන්ඩ වෙයි.

ඉතින් මේක තනිකරම කරුමෙ තමයි. කරන්න තියෙන හොඳම දේ පාරෙන් එහෙම පිටට යන්න බැරි වෙන්න barrier, net වගේ මොනවා හරි ගහන්න බලන එක විතරයි.

බස් එකක් කන්දකින් පහළට පෙරළිලා කණපිට පෙරළුණාම වහළෙ නොතැලි තියෙන්න හදන්න පුළුවන් කිසිම economically sensible ක්‍රමයක් නෑ.

[QUOTE="IndrajithGamage, post: 30714454, member: 581741"] [SIZE=5] අමුම ගොන් කතාවක්. වැරදිලාවත් එහෙම කරන්ඩ හැදුවොත් හැම බස් එකක්ම වංගුවල පෙරළෙන්ඩ අරන් අමුතුම හුත්තක් තමයි වෙන්නෙ. 🤣 මේ ලෝකෙ "කිසිම fuel only passenger වාහනයක්" (emphasizing "කිසිම", එකම එකක්වත් නෑ!) ඔය වගේ පෙරලීමකට ඔරොත්තු දෙන විදිහට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්ඩත් බෑ. පුළුවන් නම් එකම එක උදාහරණයක් පෙන්නපන්? එකක්වත් නෑ. වගකීමෙන් කියන්නෙ. මොකද එහෙම හදන්ඩ තරම් වහළෙ ශක්තිමත් කරොත් වෙන්නෙ ගුරුත්ව කේන්ද්‍රය ඉස්සිලා වාහනේ පෙරළෙන්න තියෙන ඉඩ තවත් වැඩි වෙන එක. (තෙල් පිච්චෙන කතාව පැත්තකටම දැම්මත්) Electric වාහනයක නම් බැටරිය පහළ තියෙන නිසා යම් තරමකට එහෙම හදන්න පුළුවන් වෙයි, හැබැයි එ්කත් නිකන් පාරෙ පෙරළෙද්දි වගේ විතරයි. කන්දක් පහළට පෙරළෙද්දි වහළෙ නොතැලි තියෙන්ඩ හදන්න කිසිම ප්‍රායෝගික ක්‍රමයක් නෑ. Active body roll manipulation, smart suspension වගේ දේවල් දාල නම් පෙරළෙන එක අඩු කරගන්න පුළුවන් වෙයි හැබැයි එ්වත් බස් එකකට දාල විකුණන්න බෑනෙ Racing වාහනවලට නම් roller cage ගහනවා. හැබැයි roller cage එකක් දැම්මම කාර් එකකට නගින්ඩ පවා කොච්චර අමාරුද කියල දැකල අැතිනෙ. සුව පහසුවෙන් අැඹරෙන් නැතිව නගින්න පුළුවන් විදිහට roller cage හයි කරන්න කිසිම සරල ක්‍රමයක් නැහැ. තිබුණත් එ් material, technology කීයටවත් සාමාන්‍ය වාහනේක මිලට හදන්න බෑ. අැත්තටම කියනවා නම් ජපන්, චීන රෙද්දවල්වලට වඩා ඉන්දියන් එ්වගෙ Body එක හයියයි. උදාහරණයක් විදිහට අර KDU බස් එක වගේ කණ්ඩියකට තද වුණා නම් layland එකක වහළෙ කීයටවත් එහෙම කැඩෙන් නෑ. හැබැයි කන්දකින් පහළට පෙරළිලා වහළෙ පහළට සෙට් වෙනවා කියන්නෙ කොහොමවත් ප්‍රායෝගිකව අාරක්ෂා වෙන්න හදන්න පුළුවන් එකක් නෙවෙයි. එහෙම හදන්න උත්සාහ කරොත් වෙන්නෙ වංගුවක් ගන්න හදපු ගමන් පෙරළෙන විදිහෙ බස් එකක් හදන්න. ඔව් මිනිස්සු නම් නොමැරී ඉඳියි, හැබැයි යන යන තැන බස් පෙරළිලා කෙළින් කරන්ඩ වෙනම ජනාධිපති කමිටුවක් දාන්ඩ වෙයි. 🤣 ඉතින් මේක තනිකරම කරුමෙ තමයි. කරන්න තියෙන හොඳම දේ පාරෙන් එහෙම පිටට යන්න බැරි වෙන්න barrier, net වගේ මොනවා හරි ගහන්න බලන එක විතරයි. බස් එකක් කන්දකින් පහළට පෙරළිලා කණපිට පෙරළුණාම වහළෙ නොතැලි තියෙන්න හදන්න පුළුවන් කිසිම economically sensible ක්‍රමයක් නෑ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom