කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    බස් වල වහලය ශක්තිමත් මදි කියලා හිතෙන්නෙ නැද්ද. ශක්තිමත් උනා නම් ජීවිත හානි අඩු වෙන්න තිබ්බා කියලා හිතෙනවා.

    Front collision crash test කරාට අද සිද්දිය වගේ හෙල් වලට වැටුනම වහලය නිකන්ම පාත් වෙනවා. ඉන්දියන් ජපන් කියලා නෑ මොන නිශ්පාදකයෙක්වත් මේ ගැන හිතන්නෙ නෑ.
    මතකනෙ KDU බස් එකත්.
    කොල්ලුපිටියෙ බස් එක උඩට ගහක් කඩන් වැටුනු වෙලාවෙත් ඕකමනේ උනේ.😪😪😪

    මියගිය අයට නිවන්සුව.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    බස් වල වහල හයිය වැඩි කරන්න යන වෙලාවේ පාරවල් වල අනතුරු වෙන තැන් හොයලා පාරේ අවුලක් තියනවා නම් ඒක හදන්න ඕන...

    ඒ හදපු පාරවල් වල පිළිවෙලට පරිස්සමට ඩ්‍රයිව් කරන හැටි කියලා දෙන්න ඕන...

    වාහන වල නඩත්තු හරියට කරලා බ්‍රේක් එහෙම හොඳ තත්වේ තියා ගන්න ඕන...

    කන්දක් පල්ලේ වාහනයක් පෙරලෙනවා කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි...
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,977
    5,645

    :yes: :yes: :yes: :yes: :yes:
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,248
    24,979
    113
    tracing Geo-location.. ... ...
    බස් වල වහල හයිය වැඩි කරන්න යන වෙලාවේ පාරවල් වල අනතුරු වෙන තැන් හොයලා පාරේ අවුලක් තියනවා නම් ඒක හදන්න ඕන...

    ඒ හදපු පාරවල් වල පිළිවෙලට පරිස්සමට ඩ්‍රයිව් කරන හැටි කියලා දෙන්න ඕන...

    වාහන වල නඩත්තු හරියට කරලා බ්‍රේක් එහෙම හොඳ තත්වේ තියා ගන්න ඕන...

    කන්දක් පල්ලේ වාහනයක් පෙරලෙනවා කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි...

    Aniwa. Indestructible wahana newei piliwelata pare yanna ugannanna oni.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    බස් හදන්නේ ඉදිරියෙන් වදින එකෙන් ආරක්ෂාව මුලික කරලා පෙරලිලා යද්දී නොකැඩි තින්න වහලයි ෆලෝබෝඩ් එකයි අතර මහත කණු දාන්න වෙනවා
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    බස් හදන්නේ ඉදිරියෙන් වදින එකෙන් ආරක්ෂාව මුලික කරලා පෙරලිලා යද්දී නොකැඩි තින්න වහලයි ෆලෝබෝඩ් එකයි අතර මහත කණු දාන්න වෙනවා
    ඉස්සර නං ලංගම බස් වලට ඔහොම විශේෂයෙන්ම කණු හයි කරලා තියෙන්නේ. private bus වල නම් නෑ.

    දැන් අලුතින් එන ලංගම බස්වල නම් කොහොමද කියලා මම දන්නේ නෑ
     
    • Like
    Reactions: NRTG

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,543
    16,340
    113
    Volvo බස් ඵකක් වුනත් ඔහොම තමා.

    The falling concrete caused a hole in the roof of the double decker, but no injuries were reported. Photo: Handout
    The falling concrete caused a hole in the roof of the double decker, but no injuries were reported. Photo: Handout
     
    Last edited:

    Omega_Jay

    Well-known member
  • Jul 16, 2017
    3,158
    1,705
    113
    ඩොටේ ¯\(°_o)/¯
    බස් වල වහල හයිය වැඩි කරන්න යන වෙලාවේ පාරවල් වල අනතුරු වෙන තැන් හොයලා පාරේ අවුලක් තියනවා නම් ඒක හදන්න ඕන...

    ඒ හදපු පාරවල් වල පිළිවෙලට පරිස්සමට ඩ්‍රයිව් කරන හැටි කියලා දෙන්න ඕන...

    වාහන වල නඩත්තු හරියට කරලා බ්‍රේක් එහෙම හොඳ තත්වේ තියා ගන්න ඕන...

    කන්දක් පල්ලේ වාහනයක් පෙරලෙනවා කියන්නේ සාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි...
    100%. මේවා තමයි කරනවා නම් කරන්න ඕනේ.
     
    • Like
    Reactions: NRTG

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මූසල පාලකයෙක් ආවාම මේ වගේ විපත් රටට වෙන එක අහන්න දෙයක් ද 😢
     
    • Like
    Reactions: 2osama

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    අම්මෝ මේ කතරගම කුරුණෑගල එක නේද! අම්මෝ එක දවසක් ඕකේ වැලිමඩ ගිය, එදා තමා හොදම යෑම ගියේ මේ වෙනකම් වැලීමඩට.
    Driving අවුල් ද? Vlog එකක් කරන්න හිටියේ ඕකේ ගිහිල්ලා.... ලස්සනම පළාත් හරහා යන route එකක් නේද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    Driving අවුල් ද? Vlog එකක් කරන්න හිටියේ ඕකේ ගිහිල්ලා.... ලස්සනම පළාත් හරහා යන route එකක් නේද?
    ඕකේ ගිහින්.. යකෝ කතුරු ඔන්චිල්ලාවේ නැග්ගා වගේ ඒ දවස්වල නම්. මම ගියේ 2018 විතර. පිටිපස්සේ සීට් එකේ එහෙම යන්න බෑ.. මූ මේ නුවර ඉඳන් යන ගමනේ, පල්ලම තියෙන්නේ අනික් පැත්තට මතක විදිහට ඔය හරියේ, කොහොම යෑමක් ගිහින් ඇත්ද?
     
    • Like
    Reactions: NRTG and Asmodeus

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,786
    9,023
    113
    ulan bator

    දෙයියන්ගෙ අඩවියෙන් සතියකට අලි 10ක් විතර නිකරුනෙ මරල දානවා!

    දෙයිය්යො සිහලු 20කට වඩා නිකරුනෙ මරල දානවා! සිස්ටම් එක බැලන්ස් කරන්න්නෙ එහෙමයි!