Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොත්මලේ බස් අනතුරු සහ සවිශක්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තමන්ම කියන දෙයින් තමන්ම නා ගන්නෙ අැයි බං. වේගෙ වැඩි වෙලා පෙරළුණාලු, හැබැයි structure අවුලක් නෙවෙයිලු.

යකෝ උඹ ජීවිතේට දැකල තියෙනවද ඔහොම නෙවෙයි suspension මඤ්ඤං කරලා මොඩිෆයි කරපු, වංගු ගද්දි පාත් වෙලාම වැඩ දාන Leyland bus එකක්වත් පෙරළෙනවා? රෙද්ද තමයි. Strut coach body එක නියමෙට එ් සේරම absorb කරගන්නවා. පාරෙ යද්දි පණුවා වගේ. යට තියෙන ladder chassis එක නිසා center of mass පට්ට පාතයි. එ්ක උඩ තියෙන body එකත් පට්ටම flexible සහ හයියයි. පෙරළෙන්නෙත් නෑ, පෙරළුණා කියලා වැදුණා කියල වහලෙ කඩන් යන්නෙත් නෑ. පාලම වගේ තමයි.

ජපන්, කොරියන්, චීන ඔය හැම බම්බුවම monocoque ට සමාන ඕනවට වඩා rigid, engineered curves වලින් forces බෙදා හරින්න try කරන එ්වා. අනිත් සේරම නියමයි හැබැයි වහළෙ කිසිම හයියක් නෑ. උඹම කිව්වා වගේ පෙරළෙන්න තියෙන ඉඩත් වැඩියි.

හැබැයි මේ post එක දාපු මී හරකා වගේ ගොන් මොළවලින් හිතන ගොබ්බයොන්ට සර්ව ජන ඡන්ද බලය දීලා, උන්ගෙ මොළවලින් තෝරන නායකයොන්ට රට කරන්ඩ දුන්නම හම්බෙන ප්රතිඵල තමයි මේවා. උට්ටො ඔහොම ගියාම ජපන් නෙවෙයි අඟහරු ලෝකෙන් ගෙනාව බස් එකක් වුණත් ප්රතිඵලය එකම තමයි. ලෝකෙ කිසිම බස් එකක් පල්ලමකට වැටිලා වහළෙ උඩ පත බෑවුණාම බේරෙන්න තරම් හයියට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්නත් බෑ. (හදන්න පුළුවන් විකුණන්න නෙවෙයි කෝටි ගාණකට ප්රදර්ශනයට තියන්න නම්)

මෙතන ප්රශ්නෙ බස් එක නෙවෙයි ගොනෝ පදින කාලකන්නින්ගෙ රේස් යාමයි, පාරෙ ගොබ්බ design එකයි. මේ වගේ පාරක නැට්ට පාගන් පදින අයිස් ගහපු ඩ්රයිවර් හැතිකරෙයි, බස් එකක් වැදුණාම උඩ නතර වෙන්න එ්කට ගැළපෙන සවිමත් guard rails දාල පාර design කරල නැති එකෙයි අවුල තියෙන්නෙ.

හැබැයි තොපි වගේ නමට ඉස්කෝලෙ ගිය, සර්ව ජන ඡන්ද බලය තියෙන හරක්ට එ්ක තේරෙන් නෑ, බස් එකට බැන බැන හිටපන්. හැබැයි තොපේ හැසිරිමෙන් තේරෙනවා දියුණු රටවල් එහෙම තියෙන්නෙයි, මේ වගේ රටවල් මෙහෙම තියෙන්නයි අැයි කියලා බොහෝම හොඳට. ජපන් බස් එකක් ගෙනල්ලා මේකෙ ඉන්න අයිස් කාපු මී හරක්ට එ් විදිහටම පදින්න ඉඩ දීලා, පාරවලුත් මේ වගේ unsafe ගොබ්බ විදිහට හදලා තියල තියපන් සේරම හරි යයි.

ඔව් ඉන්දියන් එකක නැතිව ජපන් එකක මැරිලා යන්න පුළුවන් එතකොට. එ්ක අාතල් නම් එච්චරයි.

[QUOTE="IndrajithGamage, post: 30715243, member: 581741"] තමන්ම කියන දෙයින් තමන්ම නා ගන්නෙ අැයි බං. වේගෙ වැඩි වෙලා පෙරළුණාලු, හැබැයි structure අවුලක් නෙවෙයිලු. 🤣🤣 යකෝ උඹ ජීවිතේට දැකල තියෙනවද ඔහොම නෙවෙයි suspension මඤ්ඤං කරලා මොඩිෆයි කරපු, වංගු ගද්දි පාත් වෙලාම වැඩ දාන Leyland bus එකක්වත් පෙරළෙනවා? රෙද්ද තමයි. Strut coach body එක නියමෙට එ් සේරම absorb කරගන්නවා. පාරෙ යද්දි පණුවා වගේ. යට තියෙන ladder chassis එක නිසා center of mass පට්ට පාතයි. එ්ක උඩ තියෙන body එකත් පට්ටම flexible සහ හයියයි. පෙරළෙන්නෙත් නෑ, පෙරළුණා කියලා වැදුණා කියල වහලෙ කඩන් යන්නෙත් නෑ. පාලම වගේ තමයි. ජපන්, කොරියන්, චීන ඔය හැම බම්බුවම monocoque ට සමාන ඕනවට වඩා rigid, engineered curves වලින් forces බෙදා හරින්න try කරන එ්වා. අනිත් සේරම නියමයි හැබැයි වහළෙ කිසිම හයියක් නෑ. උඹම කිව්වා වගේ පෙරළෙන්න තියෙන ඉඩත් වැඩියි. හැබැයි මේ post එක දාපු මී හරකා වගේ ගොන් මොළවලින් හිතන ගොබ්බයොන්ට සර්ව ජන ඡන්ද බලය දීලා, උන්ගෙ මොළවලින් තෝරන නායකයොන්ට රට කරන්ඩ දුන්නම හම්බෙන ප්රතිඵල තමයි මේවා. උට්ටො ඔහොම ගියාම ජපන් නෙවෙයි අඟහරු ලෝකෙන් ගෙනාව බස් එකක් වුණත් ප්රතිඵලය එකම තමයි. ලෝකෙ කිසිම බස් එකක් පල්ලමකට වැටිලා වහළෙ උඩ පත බෑවුණාම බේරෙන්න තරම් හයියට හදලත් නෑ, හදන්නෙත් නෑ, හදන්නත් බෑ. (හදන්න පුළුවන් විකුණන්න නෙවෙයි කෝටි ගාණකට ප්රදර්ශනයට තියන්න නම්) මෙතන ප්රශ්නෙ බස් එක නෙවෙයි ගොනෝ පදින කාලකන්නින්ගෙ රේස් යාමයි, පාරෙ ගොබ්බ design එකයි. මේ වගේ පාරක නැට්ට පාගන් පදින අයිස් ගහපු ඩ්රයිවර් හැතිකරෙයි, බස් එකක් වැදුණාම උඩ නතර වෙන්න එ්කට ගැළපෙන සවිමත් guard rails දාල පාර design කරල නැති එකෙයි අවුල තියෙන්නෙ. හැබැයි තොපි වගේ නමට ඉස්කෝලෙ ගිය, සර්ව ජන ඡන්ද බලය තියෙන හරක්ට එ්ක තේරෙන් නෑ, බස් එකට බැන බැන හිටපන්. හැබැයි තොපේ හැසිරිමෙන් තේරෙනවා දියුණු රටවල් එහෙම තියෙන්නෙයි, මේ වගේ රටවල් මෙහෙම තියෙන්නයි අැයි කියලා බොහෝම හොඳට. ජපන් බස් එකක් ගෙනල්ලා මේකෙ ඉන්න අයිස් කාපු මී හරක්ට එ් විදිහටම පදින්න ඉඩ දීලා, පාරවලුත් මේ වගේ unsafe ගොබ්බ විදිහට හදලා තියල තියපන් සේරම හරි යයි. ඔව් ඉන්දියන් එකක නැතිව ජපන් එකක මැරිලා යන්න පුළුවන් එතකොට. එ්ක අාතල් නම් එච්චරයි. 🤣🤣🤣 [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom