කොත්මලේ සිද්දිය මොකද්ද බන්

AllGood

Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    ලොකු ඩමෙජ් එකක් වෙලාද ? #Savekothmale කියලා වීඩියෝ ශෙයා වෙනවා නේද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,181
    46,961
    113
    මේවා අැත්තද කියලා දන්නේ නෑ..දන්නවනේ ලංකාවේ FB කාරයෝ ගැන..ජීවත් වෙලා ඉන්නවා උනුත් මරණවා නේ‍ page reach කරගන්න.

    Breaking News ! 🛑🛑

    ගම්පොල මාවතුර ගලත ඉහලගම ලොකු නායයාමක් වෙලාලු..
    50ක් විතර අතුරුදහන් කියලා තමයි ආරංචි.. එයාලට උදව් අවශ්‍යයි..

    Koheda share wennnw

    • Like
    Reactions: AllGood

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,621
    113
    Koheda share wennnw
    fb

    මේවා අැත්තද කියලා දන්නේ නෑ..දන්නවනේ ලංකාවේ FB කාරයෝ ගැන..ජීවත් වෙලා ඉන්නවා උනුත් මරණවා නේ‍ page reach කරගන්න.

    Breaking News ! 🛑🛑

    ගම්පොල මාවතුර ගලත ඉහලගම ලොකු නායයාමක් වෙලාලු..
    50ක් විතර අතුරුදහන් කියලා තමයි ආරංචි.. එයාලට උදව් අවශ්‍යයි..

    ඔව් මමත් දැක්ක කොත්මලේ පනහකට වැඩිය මැරිලා කියලා වීඩියෝ දානව කට්ටිය
    ------ Post added on Nov 29, 2025 at 4:58 AM
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    Bodu Bala Senawa ta Kiyala Balanna.. Okun Thama Jaathiya Beyra Ganna Inna Wal Wesige Puthala.

    Gana Gediyo Kandu Mudunwala Pas Kapa kapaa.. Pile Gaha gahaa... Pansal Hadapu Eke Wipake....

    Okunta Kandak Peynna Baha Pansala Gahana Ekamai Wadey Akai Mey Naaya yanney.
    පුක නිදි ඵලයන් ඊරියෙක් ට දාව වල් පෙසි ගේ පුතා. තෝගේ හම්බයෝ තමයි සු ගලා මැරෙන්නේ. සිංහලෙයෙක් මිනා හරි කිව්වද.

    තෝ වගේ ගේරි ඌරෙක් දාවට උබලගේ දෙමවුපියෝ දුක් වෙන්න ඕනේ අවාජත්කයා
    මේ වගේ වෙල්වක්ත් ආගම්ක කරේ තියං දාගලනකොට තුක්.විතරක් ප්‍රොරකී නායි. ඌරු බලෙයි
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286

    මෙහෙමයි ළමා අපචාරක නාකිය පස්සේ යන පොන්නයෝ

    හැම එකටම reply දාන්නම ඕනේ කියල දෙයක් නෑ, pedo පොන්නයා මතක් කරන් අතේ ගහල නිදාගනින්
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,203
    12,203
    113
    Ohio, USA
    පුක නිදි ඵලයන් ඊරියෙක් ට දාව වල් පෙසි ගේ පුතා. තෝගේ හම්බයෝ තමයි සු ගලා මැරෙන්නේ. සිංහලෙයෙක් මිනා හරි කිව්වද.

    තෝ වගේ ගේරි ඌරෙක් දාවට උබලගේ දෙමවුපියෝ දුක් වෙන්න ඕනේ අවාජත්කයා
    මේ වගේ වෙල්වක්ත් ආගම්ක කරේ තියං දාගලනකොට තුක්.විතරක් ප්‍රොරකී නායි. ඌරු බලෙයි
    Thopilane Pakayo Aagama Kare thiyagena Muslim Unta gahanne..
    Hama reddatama Aagama Adidi Amaruwa Dan terenawada Wesige Putho.. apitath Dan Ubata Danuna dey Danuna pako.
    Hari Dan athey Gahala Nida ganin.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,639
    14,286
    113
    Thopilane Pakayo Aagama Kare thiyagena Muslim Unta gahanne..
    Hama reddatama Aagama Adidi Amaruwa Dan terenawada Wesige Putho.. apitath Dan Ubata Danuna dey Danuna pako.
    Hari Dan athey Gahala Nida ganin.
    ළමා අපචාරකයෙක් පස්සේ යන පොන්නයට රිදිලා :lol:
     
    • Like
    Reactions: War Fighter

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,288
    113
    Thopilane Pakayo Aagama Kare thiyagena Muslim Unta gahanne..
    Hama reddatama Aagama Adidi Amaruwa Dan terenawada Wesige Putho.. apitath Dan Ubata Danuna dey Danuna pako.
    Hari Dan athey Gahala Nida ganin.
    piggy GIF
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,603
    125,053
    113
    දෙහිවල
    https://sinhala.adaderana.lk/news/2...8a1DyrhHuSxNUsY7fB_aem_IcKm5RS9E702vB6PI0LCpg

    කොත්මලේ, රම්බඩගම ආසන්නයේ නායයෑමක් සිදුව ඇතැයි වාර්තා වේ.

    මෙම නායයෑම පසුගිය 27 වනදා රාත්‍රීයේ සහ ඊයේ (28) දින පාන්දර වනවිට සිදුව ඇතැයි එම ස්ථානයේ නිවසක සිටින පුද්ගලයෙකු විසින් අද දෙරණට අනාවරණය කළේය.

    කෙසේවෙතත් නුවරඑළිය - පූඬළුඔය මාර්ග දෙක අතර රම්බඩගම ගම්මානය මැද කොටස මෙලෙස නායගොස් ඇතැයි අනාවරණය වුණි.

    එම ස්ථානයේ නායයෑම හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ සිරුරු පවා ඇති අතර, ඒවා ඉවත් කිරීමට හෝ තුවාලකරුවන් රෝහල්ගත කිරීමට නොහැකිව ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බව අද දෙරණට වාර්තා වුණි.

    කෙසේවෙතත් මේ වනවිටත් එම ප්‍රදේශයට විදුලිය නොමැති අතර, දුරකථන සංඥා සියල්ල ක්‍රියා විරහිත වී ඇත.

    පුද්ගලයින් 50කට ආසන්න සංඛ්‍යාවක් එම නායයෑම හේතුවෙන් එම ස්ථානයේ සිරවී ඇති අතර, අවට ජනතාව මුදාගැනීමට කඩිනමින් අවශ්‍ය පියවර සකස් කර දෙන ලෙස එම ස්ථානයේ විපතට පත් ජනතාවගේ ඥාතීන් රජයෙන් ඉල්ලා සිටී.

    එම ස්ථානයට ළඟා වීම සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, ආපදා සහන කණ්ඩායම් කිසිවෙකු මේ වන තෙක් අදාළ ස්ථානයට ළඟා වී නොමැති බව ද වාර්තා වේ.
     
    • Sad
    Reactions: Maui_15

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,274
    8,168
    113
    කොත්මලේ කර්ණාගල නාය ගිහින්. කොත්මලේ ගොඩාක් මිනිස්සු මැරිලා.මිනී ලඟ තියං මිනිස්සු ඉන්නවලු හරියට ඒ ගැන බලන්න කවුරුත් නැහැලු.