Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොත්මලේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොත්මලේ කියන්නේ අපේ රටේ තියන සාරවත්ම භූමිවලින් එකක් කිව්වොත් මම නිවැරදී. දුටුගැමුණු රජතුමා හැදුනේ කොත්මලේ. එතුමාට ටර එක් සේසත් කරන්න හයිය හත්තිය ලැබුනේ කොත්මලේ පිළවෙන්. කොත්මලේ හදවත කොත්මලේ ඔය.කොත්මලේ ඔයට නාවලපිටියෙන් පස්සේ මහවැලො ගඟට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අපේ රටේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 67ක බලයක් එකතු කරමින්. කොත්මලේ කියන්නේ භූගත ජල විදුලි බලාගාරයක්.

කොත්මලේ ඔය ගැන පොඩ්ඩක් කරුණු දක්වන්න හිතෙනවා.

කොත්මලේ ඔය ලංකාවේ හතර වැනි විශාලම ගඟ. කිලෝ මීටර 70ක් දිගයි. ඇත්තටම කොතමලේ ඔය පටන් ගන්නේ අග්‍රා ඔය හැටියටයි. අග්‍රා ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. ලස්සන තේ වතු මැදින් ඇදී එන කොත්මලේ ඔය නාවලපිටියෙන් මහවැලි ගඟට එකතු වෙනවා.

කොත්මලේ නිම්නය හරිම සාරවත්. ලංකාවේ සාරවත්ම ප්‍රදේශ වලින් එකක් තමා කොත්මලේ කියන්නේ. එහේ හැදෙන පළතුරු ඉතාමත් රසවත්. පොත්ත ගනකම් ඉතාමත් රසවත් කෙසෙල් ඔයාලාට කොත්මලෙන් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම එහේ අඹ ඉතාමත් රසයි. ඉතාමත් නැවුම් රසවත් අනිතා අඩු මිලට ඔයාලාට කොත්මලේ ගියොත් රස විඳින්න පුළුවන්.

ඒ වගේම කොත්මලේ ප්‍රසිද්ධයි කිතුල් හකුරු හා කිතුල් පැණි වලට. කලවම් නැති හොඳ කිතුල් හකුරු හා කිතුල් පැණි සාධාරණ මිලකට කොත්මලෙන් ලබා ගන්නට පුළුවන්. අවුරුද්දේ හැම මාසේම හොඳ හකුරු නෑ. හකුරු මාසේ ජනවාරි. ජනවාරි ඒ පලාතේ යනවා නම් හකුරු මුලක් අරන් එන්න අමතක කරන්න එපා.

කොත්මලේ ජලාශය බලන්න විශේෂ නැරඹුම් ස්ථානයක් තියෙනවා. රුපියල් 20ක ටිකට් පතක් ගැනීමෙන් නැරඹුම් ස්ථානයෙන් ජලාශයේ අසිරිය බලන්නත් ජලාශයේ ඉතිහාසය ගැන දැන ඉගෙන ගන්නත් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.

නැරඹුම් ස්ථානයෙන් ජලාශය පේන්නේ මෙහෙමයි.

වේල්ලේ ඉතිහාසය හා වේල්ල පිළිබඳත් විදුලි බලාගාරය ගැනත් සම්පූර්ණ විස්ථරයක් තොරතුරු View Point එකේ තියෙන තොරතුරු මධ්‍යස්ථානයෙන් ලබා ගන්නට පුළුවන්.

වේල්ලේ ආකෘතිය

ගස්.

කොත්මලේ අවට පරිසරය

ඈත අතීතයේ අපේ රජවරු වැවු අමුණු ඉදිකරනකොට අද වගේ තාක්ෂණික උපකරන තිබුනේ නෑ. සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් තමා ඒවා ඉදි වුනේ. ඒවා සාර්ථක වෙන්න කියලා බාර හාර එහෙම වෙලා තමයි ඒ වැඩ් පටන් ගත්තේ. ඒ ක්‍රමයටම මහවැලි ගඟ යොදාගෙන ආරම්භ කරපු මහවැලි යෝජනා ක්‍රමය පටන්ගත්ත අවස්ථාවේදීත් භාරයක් උනා මේ වැඩ කරයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.

ඔය ඈතින් පේන්නේ ඒ බාරය තමයි. රුවන්වැලිසෑයට පමනක් දෙවෙනි මහවැලි මහා සෑය.

[QUOTE="Mr PERERA, post: 9011015, member: 176031"] [CENTER][SIZE=3]කොත්මලේ කියන්නේ අපේ රටේ තියන සාරවත්ම භූමිවලින් එකක් කිව්වොත් මම නිවැරදී. දුටුගැමුණු රජතුමා හැදුනේ කොත්මලේ. එතුමාට ටර එක් සේසත් කරන්න හයිය හත්තිය ලැබුනේ කොත්මලේ පිළවෙන්. කොත්මලේ හදවත කොත්මලේ ඔය.කොත්මලේ ඔයට නාවලපිටියෙන් පස්සේ මහවැලො ගඟට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අපේ රටේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 67ක බලයක් එකතු කරමින්. කොත්මලේ කියන්නේ භූගත ජල විදුලි බලාගාරයක්. කොත්මලේ ඔය ගැන පොඩ්ඩක් කරුණු දක්වන්න හිතෙනවා. කොත්මලේ ඔය ලංකාවේ හතර වැනි විශාලම ගඟ. කිලෝ මීටර 70ක් දිගයි. ඇත්තටම කොතමලේ ඔය පටන් ගන්නේ අග්‍රා ඔය හැටියටයි. අග්‍රා ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. ලස්සන තේ වතු මැදින් ඇදී එන කොත්මලේ ඔය නාවලපිටියෙන් මහවැලි ගඟට එකතු වෙනවා. කොත්මලේ නිම්නය හරිම සාරවත්. ලංකාවේ සාරවත්ම ප්‍රදේශ වලින් එකක් තමා කොත්මලේ කියන්නේ. එහේ හැදෙන පළතුරු ඉතාමත් රසවත්. පොත්ත ගනකම් ඉතාමත් රසවත් කෙසෙල් ඔයාලාට කොත්මලෙන් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම එහේ අඹ ඉතාමත් රසයි. ඉතාමත් නැවුම් රසවත් අනිතා අඩු මිලට ඔයාලාට කොත්මලේ ගියොත් රස විඳින්න පුළුවන්. ඒ වගේම කොත්මලේ ප්‍රසිද්ධයි කිතුල් හකුරු හා කිතුල් පැණි වලට. කලවම් නැති හොඳ කිතුල් හකුරු හා කිතුල් පැණි සාධාරණ මිලකට කොත්මලෙන් ලබා ගන්නට පුළුවන්. අවුරුද්දේ හැම මාසේම හොඳ හකුරු නෑ. හකුරු මාසේ ජනවාරි. ජනවාරි ඒ පලාතේ යනවා නම් හකුරු මුලක් අරන් එන්න අමතක කරන්න එපා. කොත්මලේ ජලාශය බලන්න විශේෂ නැරඹුම් ස්ථානයක් තියෙනවා. රුපියල් 20ක ටිකට් පතක් ගැනීමෙන් නැරඹුම් ස්ථානයෙන් ජලාශයේ අසිරිය බලන්නත් ජලාශයේ ඉතිහාසය ගැන දැන ඉගෙන ගන්නත් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs791.snc4/67167_127489153979859_100001563261148_206209_4720577_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1198.snc4/155074_127490503979724_100001563261148_206236_665668_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs791.snc4/67184_127490477313060_100001563261148_206235_4589776_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs599.ash2/155145_127490370646404_100001563261148_206232_2148458_n.jpg[/IMG] නැරඹුම් ස්ථානයෙන් ජලාශය පේන්නේ මෙහෙමයි. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs733.ash1/162727_127490187313089_100001563261148_206228_6574658_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs740.ash1/163251_127490210646420_100001563261148_206229_6751526_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs586.ash2/150888_127490010646440_100001563261148_206224_1144872_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1201.snc4/155359_127489963979778_100001563261148_206223_4104050_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1170.snc4/154244_127489913979783_100001563261148_206222_2903616_n.jpg[/IMG] වේල්ලේ ඉතිහාසය හා වේල්ල පිළිබඳත් විදුලි බලාගාරය ගැනත් සම්පූර්ණ විස්ථරයක් තොරතුරු View Point එකේ තියෙන තොරතුරු මධ්‍යස්ථානයෙන් ලබා ගන්නට පුළුවන්. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash1/hs740.ash1/163244_127490130646428_100001563261148_206227_3120066_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs618.ash2/157032_127490443979730_100001563261148_206234_1545206_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1238.snc4/157058_127490527313055_100001563261148_206238_6952997_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1211.snc4/156341_127490543979720_100001563261148_206239_1256734_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs611.ash2/156342_127490570646384_100001563261148_206240_1511599_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1163.snc4/150557_127490593979715_100001563261148_206241_6872882_n.jpg[/IMG] වේල්ලේ ආකෘතිය [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs403.ash2/68156_127490083979766_100001563261148_206225_3918314_n.jpg[/IMG] ගස්. :rolleyes::rolleyes::rolleyes: [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs791.snc4/67117_127490337313074_100001563261148_206231_5470139_n.jpg[/IMG] [IMG]http://l7.sphotos.l3.fbcdn.net/hphotos-l3-snc4/hs1384.snc4/163658_127490413979733_100001563261148_206233_2988409_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1140.snc4/148286_127489767313131_100001563261148_206219_4026686_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1235.snc4/156730_127489810646460_100001563261148_206220_5971708_n.jpg[/IMG] කොත්මලේ අවට පරිසරය [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-ash2/hs590.ash2/154235_127489200646521_100001563261148_206210_7051291_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1204.snc4/155649_127489563979818_100001563261148_206216_2438757_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs600.snc4/58011_127489850646456_100001563261148_206221_7608930_n.jpg[/IMG] [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1225.snc4/155752_127489490646492_100001563261148_206215_5453072_n.jpg[/IMG] ඈත අතීතයේ අපේ රජවරු වැවු අමුණු ඉදිකරනකොට අද වගේ තාක්ෂණික උපකරන තිබුනේ නෑ. සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් තමා ඒවා ඉදි වුනේ. ඒවා සාර්ථක වෙන්න කියලා බාර හාර එහෙම වෙලා තමයි ඒ වැඩ් පටන් ගත්තේ. ඒ ක්‍රමයටම මහවැලි ගඟ යොදාගෙන ආරම්භ කරපු මහවැලි යෝජනා ක්‍රමය පටන්ගත්ත අවස්ථාවේදීත් භාරයක් උනා මේ වැඩ කරයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs1360.snc4/163207_127490623979712_100001563261148_206242_5011320_n.jpg[/IMG] ඔය ඈතින් පේන්නේ ඒ බාරය තමයි. රුවන්වැලිසෑයට පමනක් දෙවෙනි මහවැලි මහා සෑය. [IMG]http://sphotos.ak.fbcdn.net/hphotos-ak-snc4/hs659.snc4/59921_106681516060623_100001563261148_64386_4925947_n.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom