කොත්මලේ

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොත්මලේ කියන්නේ අපේ රටේ තියන සාරවත්ම භූමිවලින් එකක් කිව්වොත් මම නිවැරදී. දුටුගැමුණු රජතුමා හැදුනේ කොත්මලේ. එතුමාට ටර එක් සේසත් කරන්න හයිය හත්තිය ලැබුනේ කොත්මලේ පිළවෙන්. කොත්මලේ හදවත කොත්මලේ ඔය.කොත්මලේ ඔයට නාවලපිටියෙන් පස්සේ මහවැලො ගඟට එකතු වෙනවා. ඒ එකතු වෙන්නේ අපේ රටේ විදුලි බල පද්ධතියට මෙගා වොට් 67ක බලයක් එකතු කරමින්. කොත්මලේ කියන්නේ භූගත ජල විදුලි බලාගාරයක්.

    කොත්මලේ ඔය ගැන පොඩ්ඩක් කරුණු දක්වන්න හිතෙනවා.
    කොත්මලේ ඔය ලංකාවේ හතර වැනි විශාලම ගඟ. කිලෝ මීටර 70ක් දිගයි. ඇත්තටම කොතමලේ ඔය පටන් ගන්නේ අග්‍රා ඔය හැටියටයි. අග්‍රා ඔය පටන් ගන්නේ හෝර්ටන් තැන්නෙන්. ලස්සන තේ වතු මැදින් ඇදී එන කොත්මලේ ඔය නාවලපිටියෙන් මහවැලි ගඟට එකතු වෙනවා.

    කොත්මලේ නිම්නය හරිම සාරවත්. ලංකාවේ සාරවත්ම ප්‍රදේශ වලින් එකක් තමා කොත්මලේ කියන්නේ. එහේ හැදෙන පළතුරු ඉතාමත් රසවත්. පොත්ත ගනකම් ඉතාමත් රසවත් කෙසෙල් ඔයාලාට කොත්මලෙන් මිලදී ගන්නට පුළුවන්. ඒ වගේම එහේ අඹ ඉතාමත් රසයි. ඉතාමත් නැවුම් රසවත් අනිතා අඩු මිලට ඔයාලාට කොත්මලේ ගියොත් රස විඳින්න පුළුවන්.

    ඒ වගේම කොත්මලේ ප්‍රසිද්ධයි කිතුල් හකුරු හා කිතුල් පැණි වලට. කලවම් නැති හොඳ කිතුල් හකුරු හා කිතුල් පැණි සාධාරණ මිලකට කොත්මලෙන් ලබා ගන්නට පුළුවන්. අවුරුද්දේ හැම මාසේම හොඳ හකුරු නෑ. හකුරු මාසේ ජනවාරි. ජනවාරි ඒ පලාතේ යනවා නම් හකුරු මුලක් අරන් එන්න අමතක කරන්න එපා.

    කොත්මලේ ජලාශය බලන්න විශේෂ නැරඹුම් ස්ථානයක් තියෙනවා. රුපියල් 20ක ටිකට් පතක් ගැනීමෙන් නැරඹුම් ස්ථානයෙන් ජලාශයේ අසිරිය බලන්නත් ජලාශයේ ඉතිහාසය ගැන දැන ඉගෙන ගන්නත් සංචාරකයන්ට අවස්ථාව ලැබෙනවා.

    67167_127489153979859_100001563261148_206209_4720577_n.jpg


    155074_127490503979724_100001563261148_206236_665668_n.jpg


    67184_127490477313060_100001563261148_206235_4589776_n.jpg


    155145_127490370646404_100001563261148_206232_2148458_n.jpg


    නැරඹුම් ස්ථානයෙන් ජලාශය පේන්නේ මෙහෙමයි.

    162727_127490187313089_100001563261148_206228_6574658_n.jpg



    163251_127490210646420_100001563261148_206229_6751526_n.jpg


    150888_127490010646440_100001563261148_206224_1144872_n.jpg


    155359_127489963979778_100001563261148_206223_4104050_n.jpg


    154244_127489913979783_100001563261148_206222_2903616_n.jpg


    වේල්ලේ ඉතිහාසය හා වේල්ල පිළිබඳත් විදුලි බලාගාරය ගැනත් සම්පූර්ණ විස්ථරයක් තොරතුරු View Point එකේ තියෙන තොරතුරු මධ්‍යස්ථානයෙන් ලබා ගන්නට පුළුවන්.

    163244_127490130646428_100001563261148_206227_3120066_n.jpg


    157032_127490443979730_100001563261148_206234_1545206_n.jpg


    157058_127490527313055_100001563261148_206238_6952997_n.jpg


    156341_127490543979720_100001563261148_206239_1256734_n.jpg


    156342_127490570646384_100001563261148_206240_1511599_n.jpg


    150557_127490593979715_100001563261148_206241_6872882_n.jpg


    වේල්ලේ ආකෘතිය

    68156_127490083979766_100001563261148_206225_3918314_n.jpg


    ගස්.
    :rolleyes::rolleyes::rolleyes:

    67117_127490337313074_100001563261148_206231_5470139_n.jpg


    163658_127490413979733_100001563261148_206233_2988409_n.jpg


    148286_127489767313131_100001563261148_206219_4026686_n.jpg


    156730_127489810646460_100001563261148_206220_5971708_n.jpg



    කොත්මලේ අවට පරිසරය

    154235_127489200646521_100001563261148_206210_7051291_n.jpg


    155649_127489563979818_100001563261148_206216_2438757_n.jpg


    58011_127489850646456_100001563261148_206221_7608930_n.jpg


    155752_127489490646492_100001563261148_206215_5453072_n.jpg



    ඈත අතීතයේ අපේ රජවරු වැවු අමුණු ඉදිකරනකොට අද වගේ තාක්ෂණික උපකරන තිබුනේ නෑ. සම්පූර්ණයෙන්ම මිනිස් ශ්‍රමයෙන් තමා ඒවා ඉදි වුනේ. ඒවා සාර්ථක වෙන්න කියලා බාර හාර එහෙම වෙලා තමයි ඒ වැඩ් පටන් ගත්තේ. ඒ ක්‍රමයටම මහවැලි ගඟ යොදාගෙන ආරම්භ කරපු මහවැලි යෝජනා ක්‍රමය පටන්ගත්ත අවස්ථාවේදීත් භාරයක් උනා මේ වැඩ කරයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා.

    163207_127490623979712_100001563261148_206242_5011320_n.jpg


    ඔය ඈතින් පේන්නේ ඒ බාරය තමයි. රුවන්වැලිසෑයට පමනක් දෙවෙනි මහවැලි මහා සෑය.

    59921_106681516060623_100001563261148_64386_4925947_n.jpg


     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ ටිකේ පේන්න නැතුව හිටියේ කොත්මලේ ගිහින් වගේ... එල එල..

    ගෙදර Internet ගැලෙවුවා. පුදුම සැනසීමක් තියෙන්නේ බං.
    ගෙදර මිනිස්සුන්ට පේන්න ඉන්නවා.
    වෙලාවට කනවා.
    නිදි මරන එක අඩු වෙලා.
    මල් කඩන එක වැඩි වෙලා.
    ඉන්ටර්නෙට් නැති එකේ අමුතුම ගතියක් තියෙනවා බං.
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ගෙදර Internet ගැලෙවුවා. පුදුම සැනසීමක් තියෙන්නේ බං.
    ඉන්ටර්නෙට් නැති එකේ අමුතුම ගතියක් තියෙනවා බං.

    එතනකාට කොහොමද එලකිරි ආවෙි එහ‍ා ගෙදරිනද?:lol::lol::lol:
    හොද පොයටි එකක් එල මචන්:D:D:D:D:D:D:D:D:D:D:D
     

    anuradha2009

    Member
    Dec 21, 2008
    1,331
    112
    0
    ගෙදර Internet ගැලෙවුවා. පුදුම සැනසීමක් තියෙන්නේ බං.
    ඉන්ටර්නෙට් නැති එකේ අමුතුම ගතියක් තියෙනවා බං.

    එතනකාට කොහොමද එලකිරි ආවෙි එහ‍ා ගෙදරිනද?:lol::lol::lol:
    හොද පොස්ටි එකක් එල මචන්:D:D:D:D:D:D:D:D:D:D:D
     

    soorapappa*

    Member
    Dec 5, 2010
    613
    34
    0
    මට කිසි ගතියක් නැ බන් නෙට් නැන්නම් එල පෝස්ට් කැල්ල බන්. :no: