කොදෙව්වන්ගේ අළුත්ම සුපිරි තරැව shamar joseph

dillsdilla

Well-known member
  • Nov 25, 2018
    1,685
    1,762
    113
    පස්සෙ මූව ලීග් වලට ගනී ඊට පස්සෙ මූ උංගෙ පාලක මණ්ඩලය එක්ක ගේම ඇද ගන්නවා ඊට පස්සෙ ලීග් විතරයි මූව බලන්න වෙන්නෙ. ඔන්න ඕකයි සීන් එක. මුංගෙ ටීම් එක පට්ට ටැලන්ට් තනි තනිව ගත්තා ම. ඒත් ගොඩක් වෙලාවට ටීම් එක ෆේල්
     
    • Like
    Reactions: TechnWeb