Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
!!!!කොනටම display!!!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න සෑහෙන කාලයක් prototype වලට සීමා වෙලා තිබුන තාක්ෂණයක් දැන් සැබෑ ලෝකෙට ඇවිල්ල.smartphone manufactures ලට සෑහෙන කාලයක් පසු කරන්න නොහැකි වුන කඩඉමක් තමයි zero bezel display කියන කඩඉම.ඒ කියන්නෙ display එක වටේ තියෙන border එක අඩු කර ගන්න බැරැව තමයි හිටියෙ.

ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම Sharp aquos crystal phone එකෙන්.

මෙන්න phone 1.ගිය සතියෙ තමයි New york වලදි හදුන්වල දුන්නෙ.කොහොම වුනත් අපිට නම් no luck .මොකද මේක CDMA only phone 1ක්.phone 1 අයත් වෙන්නෙ mid range smart phone කියන කාන්ඩයට.specification ටික පහලින් දාල තියෙනව.

CPU:1.2 GHz quad-core CPU

chipset:Snapdragon 400

ram:1.5GB

display:5-inch 720p

camera:8 MP rear ,1.2 MP front

battery:2,040 mAh

storage:internal 8GB,expandable

OS:Android 4.4.2 KitKat

size:131 x 67 x 10mm

prize:$239.99 (ලාබයි නේ)

ඊලඟට වැදගත්ම දේ තමයි මේකෙ earpiece එකක් නෑ.ඒ වෙනුවට ඔවුන් direct wave receiver කියල technology එකක් භාවිතා කරනව.ඒ කියන්නෙ ශබ්දයේ frequency 1ට අනුව display 1 කම්පනය කරන එක තමයි කරන්නෙ.

හරි ඔය මොක තිබුනත් ඕක ලංකාවෙ පාවිච්චි කරන්න බැ නෙ.CDMA විතරයිනෙ.ඒ වුනාට ලබන දෙසැම්බර් වල ඔවුන් sharp aquos crysta X කියල නව සංස්කරණයක් හදුන්වල දෙන්න යනව කියල ආරංචියි.ඒක සමහර විට GSM phone 1ක් වේවි කියල තමයි කියන්නෙ.crystal X 1 අයත් වෙන්නෙ High end smart phone කියන කාන්ඩයට.ඒකෙත් rumor specification පහලින් දාල තියෙනව.

CPU:2.3GHz processor

chipset:Snapdragon 801

ram:2GB

display:5.5" 1080p

battery:2,610mAh

storage:32GB,expandable

OS:Android 4.4.2 KitKat

size:139 x 73 x 11mm

prizeලොකු ගානක් වෙයි)

(මෙම specification වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න)

කොහොම වුනත් මේ phone 2ම දැනට හදලනම් ඉවරයි.මේ බලන්න.

වමේ තියෙන්නෙ aquos crystal X 1.දකුණෙ තියෙන්නෙ auuos crystal 1.

ගොඩ දෙනෙක් කියන්නෙ මේ phone 2ට sharp ල ඒගොල්ලන්ගෙ IGZO(Indium gallium zinc oxide) display යොදාගෙන ඇති කියල.youtube එකේ වීඩියෝ එහෙම දාල තියෙනව.

ඔන්න මගෙ පලවෙනි සිංහල post 1 දැම්ම.අම්මෝ elakiri එකේ දිනපතා සිංහල post දාන එවුන්ට මල් තියල වදින්න ඕනෙ.

මූලාශ්ර:GSMArena,phonearena,wikipedia,youtube,theverge,mashable,

bumper 1ක් වත් දාල පලයල්ල හොදේ.......

[QUOTE="zl1, post: 17080430, member: 504039"] ඔන්න සෑහෙන කාලයක් prototype වලට සීමා වෙලා තිබුන තාක්ෂණයක් දැන් සැබෑ ලෝකෙට ඇවිල්ල.smartphone manufactures ලට සෑහෙන කාලයක් පසු කරන්න නොහැකි වුන කඩඉමක් තමයි zero bezel display කියන කඩඉම.ඒ කියන්නෙ display එක වටේ තියෙන border එක අඩු කර ගන්න බැරැව තමයි හිටියෙ. ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම Sharp aquos crystal phone එකෙන්. [IMG]http://i57.tinypic.com/33bokm0.jpg[/IMG] මෙන්න phone 1.ගිය සතියෙ තමයි New york වලදි හදුන්වල දුන්නෙ.කොහොම වුනත් අපිට නම් no luck :no:.මොකද මේක CDMA only phone 1ක්.phone 1 අයත් වෙන්නෙ mid range smart phone කියන කාන්ඩයට.specification ටික පහලින් දාල තියෙනව. CPU:1.2 GHz quad-core CPU chipset:Snapdragon 400 ram:1.5GB display:5-inch 720p camera:8 MP rear ,1.2 MP front battery:2,040 mAh storage:internal 8GB,expandable OS:Android 4.4.2 KitKat size:131 x 67 x 10mm prize:$239.99 (ලාබයි නේ) ඊලඟට වැදගත්ම දේ තමයි මේකෙ earpiece එකක් නෑ.ඒ වෙනුවට ඔවුන් direct wave receiver කියල technology එකක් භාවිතා කරනව.ඒ කියන්නෙ ශබ්දයේ frequency 1ට අනුව display 1 කම්පනය කරන එක තමයි කරන්නෙ. හරි ඔය මොක තිබුනත් ඕක ලංකාවෙ පාවිච්චි කරන්න බැ නෙ.CDMA විතරයිනෙ.ඒ වුනාට ලබන දෙසැම්බර් වල ඔවුන් sharp aquos crysta X කියල නව සංස්කරණයක් හදුන්වල දෙන්න යනව කියල ආරංචියි.ඒක සමහර විට GSM phone 1ක් වේවි කියල තමයි කියන්නෙ.crystal X 1 අයත් වෙන්නෙ High end smart phone කියන කාන්ඩයට.ඒකෙත් rumor specification පහලින් දාල තියෙනව. CPU:2.3GHz processor chipset:Snapdragon 801 ram:2GB display:5.5" 1080p battery:2,610mAh storage:32GB,expandable OS:Android 4.4.2 KitKat size:139 x 73 x 11mm prize:(ලොකු ගානක් වෙයි) (මෙම specification වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න) කොහොම වුනත් මේ phone 2ම දැනට හදලනම් ඉවරයි.මේ බලන්න. [IMG]http://i62.tinypic.com/2hs23wm.jpg[/IMG] වමේ තියෙන්නෙ aquos crystal X 1.දකුණෙ තියෙන්නෙ auuos crystal 1. ගොඩ දෙනෙක් කියන්නෙ මේ phone 2ට sharp ල ඒගොල්ලන්ගෙ IGZO([B]Indium gallium zinc oxide)[/B] display යොදාගෙන ඇති කියල.youtube එකේ වීඩියෝ එහෙම දාල තියෙනව. ඔන්න මගෙ පලවෙනි සිංහල post 1 දැම්ම.අම්මෝ elakiri එකේ දිනපතා සිංහල post දාන එවුන්ට මල් තියල වදින්න ඕනෙ. මූලාශ්ර:GSMArena,phonearena,wikipedia,youtube,theverge,mashable, bumper 1ක් වත් දාල පලයල්ල හොදේ....... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom