!!!!කොනටම display!!!!

zl1

Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඔන්න සෑහෙන කාලයක් prototype වලට සීමා වෙලා තිබුන තාක්ෂණයක් දැන් සැබෑ ලෝකෙට ඇවිල්ල.smartphone manufactures ලට සෑහෙන කාලයක් පසු කරන්න නොහැකි වුන කඩඉමක් තමයි zero bezel display කියන කඩඉම.ඒ කියන්නෙ display එක වටේ තියෙන border එක අඩු කර ගන්න බැරැව තමයි හිටියෙ.

    ඔන්න Sharp ල ඒකත් කරල.ඒ ඔවුන්ගෙ නවතම Sharp aquos crystal phone එකෙන්.

    33bokm0.jpg


    මෙන්න phone 1.ගිය සතියෙ තමයි New york වලදි හදුන්වල දුන්නෙ.කොහොම වුනත් අපිට නම් no luck :no:.මොකද මේක CDMA only phone 1ක්.phone 1 අයත් වෙන්නෙ mid range smart phone කියන කාන්ඩයට.specification ටික පහලින් දාල තියෙනව.

    CPU:1.2 GHz quad-core CPU
    chipset:Snapdragon 400
    ram:1.5GB
    display:5-inch 720p
    camera:8 MP rear ,1.2 MP front
    battery:2,040 mAh
    storage:internal 8GB,expandable
    OS:Android 4.4.2 KitKat
    size:131 x 67 x 10mm
    prize:$239.99 (ලාබයි නේ)

    ඊලඟට වැදගත්ම දේ තමයි මේකෙ earpiece එකක් නෑ.ඒ වෙනුවට ඔවුන් direct wave receiver කියල technology එකක් භාවිතා කරනව.ඒ කියන්නෙ ශබ්දයේ frequency 1ට අනුව display 1 කම්පනය කරන එක තමයි කරන්නෙ.

    හරි ඔය මොක තිබුනත් ඕක ලංකාවෙ පාවිච්චි කරන්න බැ නෙ.CDMA විතරයිනෙ.ඒ වුනාට ලබන දෙසැම්බර් වල ඔවුන් sharp aquos crysta X කියල නව සංස්කරණයක් හදුන්වල දෙන්න යනව කියල ආරංචියි.ඒක සමහර විට GSM phone 1ක් වේවි කියල තමයි කියන්නෙ.crystal X 1 අයත් වෙන්නෙ High end smart phone කියන කාන්ඩයට.ඒකෙත් rumor specification පහලින් දාල තියෙනව.

    CPU:2.3GHz processor
    chipset:Snapdragon 801
    ram:2GB
    display:5.5" 1080p
    battery:2,610mAh
    storage:32GB,expandable
    OS:Android 4.4.2 KitKat
    size:139 x 73 x 11mm
    prize:(ලොකු ගානක් වෙයි)
    (මෙම specification වෙනස් විය හැකි බව කරැණාවෙන් සලකන්න)

    කොහොම වුනත් මේ phone 2ම දැනට හදලනම් ඉවරයි.මේ බලන්න.

    2hs23wm.jpg


    වමේ තියෙන්නෙ aquos crystal X 1.දකුණෙ තියෙන්නෙ auuos crystal 1.
    ගොඩ දෙනෙක් කියන්නෙ මේ phone 2ට sharp ල ඒගොල්ලන්ගෙ IGZO(Indium gallium zinc oxide) display යොදාගෙන ඇති කියල.youtube එකේ වීඩියෝ එහෙම දාල තියෙනව.

    ඔන්න මගෙ පලවෙනි සිංහල post 1 දැම්ම.අම්මෝ elakiri එකේ දිනපතා සිංහල post දාන එවුන්ට මල් තියල වදින්න ඕනෙ.

    මූලාශ්‍ර:GSMArena,phonearena,wikipedia,youtube,theverge,mashable,

    bumper 1ක් වත් දාල පලයල්ල හොදේ.......
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඇයි ඒ බෝඩර් එක නැති කරන්න බැරුව ඉඳල තියෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙනවද?
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    ඇයි ඒ බෝඩර් එක නැති කරන්න බැරුව ඉඳල තියෙන්නේ? මොකක් හරි හේතුවක් තියෙනවද?
    ඇයි මචන් earpeice 1 අයින් කරල ඒ වෙනුවට technology 1k හොයා ගන්න ඕනෙ,තව display එක mount කරන ක්‍රම වෙනස් කරන්න ඕනෙ.තව ගොඩක් හේතු ඇති බන්.අනික හැම display එකකම dead pixel border එකක් තියෙනවනෙ බන්.....