කොන්ක්‍රීට් වැට කණු

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    කොන්ක්‍රීට් වැට කණු

    මචංලා, මට කොන්ක්‍රීට් වැට කණු ටිකක් හදාගන්න ඕනෑ. ඉඩමක වටේට ගහන්න. ව්‍යාපාරික අදහසක් නෙවෙයි. මේකේ ඉන්නවා නේ මේ ෆීල්ඩ් එකේ වැඩ කරන කස්ටිය.
    උදව්වක් දියල්ලා. තව කාට හරිවත් ප්‍රයෝජනයක් වෙයි නේ.

    ප්‍රශ්න
    අඩි 6 උස අඟල් 4-5 වගේ පළල තියෙන විදියට. ඇතුලට කාලේ කම්බි 3 කින් කූඩුව බැඳලා දාන්න තමා අදහස. ඒක හොඳයිද?
    වියදම අඩු, ප්‍රමාණවත් ශක්තියක් තියෙන්න හදන්න පුළුවන් වෙනත් ඔප්ශන් තියෙනවද?

    යොදාගන්නා කොන්ක්‍රීට් මිශ්‍රණය මොකද්ද වෙන්න ඕනෑ?

    කණු හදන අච්චු තියෙනවා නේද ෆයිබර් වලින් එහෙම හදපු? එහෙම නැතත් යකඩින් එහෙම හදපු අච්චු තියෙනවද? දිගු කාලීන පාවිච්චියට හොඳ මොකද්ද? වියදම කොහොම වෙයිද?
    වාසි/අවාසි මොනවද?

    සල්ලිවලට ගන්නවට වඩා අඩුවට හදා ගන්න පුළුවන්ද?

    සාමාන්‍යයෙන් දවස් කීයක් යනවාද කොන්ක්‍රීට් කණුවක් සවි වෙන්න?

    • Like
    Reactions: NRTG

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    1. OK
    2. 1:2:4
    3. mmm...ubata kemathi nam 6" PVC batayak mould ekak widihata ganna puluwan dekata palalaa
    4. uba digata kanau hadanawa achchuwak hada ganin
    5.mekai machan... oya concrete kanu load bearing newene... e nisa ful strength achieve wenna oni ne... dawas dekak thunak hondatama athi (ali wetak newene uba hdanne)...uba cable dala ussanawanam dawas 3kn withara passe ussapan... athin ussala hitawanam two days enough

    Thawa adahasak...
    Ubata thiyenne kambi kuduwa polowe hitawala yata base eka mulin concrete karanna...ekata kambi kuduwa yata L ekata nawapan concrete column kau wala wage...eeta passe mold eka hai karala uda tika concrete karapan...ehema unama ussanna karanna oni ne...strength eka gena baya wenna dekuth ne...wadeth lesiy...
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    D_Mad important info ma bro elama rep+++
     
    • Like
    Reactions: NRTG and kalujanaka

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    1. OK
    2. 1:2:4
    3. mmm...ubata kemathi nam 6" PVC batayak mould ekak widihata ganna puluwan dekata palalaa
    4. uba digata kanau hadanawa achchuwak hada ganin
    5.mekai machan... oya concrete kanu load bearing newene... e nisa ful strength achieve wenna oni ne... dawas dekak thunak hondatama athi (ali wetak newene uba hdanne)...uba cable dala ussanawanam dawas 3kn withara passe ussapan... athin ussala hitawanam two days enough

    Thawa adahasak...
    Ubata thiyenne kambi kuduwa polowe hitawala yata base eka mulin concrete karanna...ekata kambi kuduwa yata L ekata nawapan concrete column kau wala wage...eeta passe mold eka hai karala uda tika concrete karapan...ehema unama ussanna karanna oni ne...strength eka gena baya wenna dekuth ne...wadeth lesiy...

    තැන්කස් මචං, හතරැස් කණු ගහන්න තමා අදහස් කරගෙන ඉන්නේ. කටු කම්බිය ගහන නිසා. පුළුවන් නම් ඔය කණු අච්චු ගැනත් පොඩ්ඩක් කියල දියන්.
    උඹේ අදහස නම් මරු. කොන්ක්‍රීට් කණු අදාල තැන වක්කරන එක. ඒකත් හිතලා බලන්න ඕනේ.
    උඹලා ඔක්කෝටම රෙප් දුන්නා.
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    තැන්කස් මචං, හතරැස් කණු ගහන්න තමා අදහස් කරගෙන ඉන්නේ. කටු කම්බිය ගහන නිසා. පුළුවන් නම් ඔය කණු අච්චු ගැනත් පොඩ්ඩක් කියල දියන්.
    උඹේ අදහස නම් මරු. කොන්ක්‍රීට් කණු අදාල තැන වක්කරන එක. ඒකත් හිතලා බලන්න ඕනේ.
    උඹලා ඔක්කෝටම රෙප් දුන්නා.

    Mold ekak gannawanam pin walin mold eka lock karana ekak hada ganin. Machine tech wage then walin hadanawa... Godak ganakama thahafuwak danna epa...
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Mold ekak gannawanam pin walin mold eka lock karana ekak hada ganin. Machine tech wage then walin hadanawa... Godak ganakama thahafuwak danna epa...

    එල බං. මෝල්ඩ් එකේ යට පැත්තක් නෑ නේද? පැති 2ක් විතරක් නේද තියෙන්නේ?
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    කඩේ කම්බි කණුවක් කියක් වෙනවද බන්
    කම්බි රෝලක් කියක් වෙනද

    Rs. 350k withara une den masa 6ta withara kalin mata mathaka widihata kanuwak. Usa keeyada kiyala mathaka ne
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    Rs. 350k withara une den masa 6ta withara kalin mata mathaka widihata kanuwak. Usa keeyada kiyala mathaka ne
    අඩි 6 කනුව රු 650 විතර වුනා බන්. ඒ නිසා තමා බන් හදාගන්න කියල බැලුවේ.
     
    Last edited:
    • Like
    Reactions: NRTG

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තැන්කස් මචං, හතරැස් කණු ගහන්න තමා අදහස් කරගෙන ඉන්නේ. කටු කම්බිය ගහන නිසා. පුළුවන් නම් ඔය කණු අච්චු ගැනත් පොඩ්ඩක් කියල දියන්.
    උඹේ අදහස නම් මරු. කොන්ක්‍රීට් කණු අදාල තැන වක්කරන එක. ඒකත් හිතලා බලන්න ඕනේ.
    උඹලා ඔක්කෝටම රෙප් දුන්නා.

    එතනම දාන්න තියාගන්න එපා... පොසිශන් කරගන්න අමාරුයි.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Pissuda bn. :oo:

    නෑ ප්‍රී කාස්ට් කනුවක් වලක් කපල බස්සන එකයි, වලක් කපල හරි තැන කාස්ට් කරන එකයි බැලුවම ප්‍රී කාස්ට් ලේසී සහ ඉක්මන්.
     
    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    නෑ ප්‍රී කාස්ට් කනුවක් වලක් කපල බස්සන එකයි, වලක් කපල හරි තැන කාස්ට් කරන එකයි බැලුවම ප්‍රී කාස්ට් ලේසී සහ ඉක්මන්.
    ඒකත් ඇත්ත තමා බැලුවම නම් මචං.
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    නෑ ප්‍රී කාස්ට් කනුවක් වලක් කපල බස්සන එකයි, වලක් කපල හරි තැන කාස්ට් කරන එකයි බැලුවම ප්‍රී කාස්ට් ලේසී සහ ඉක්මන්.

    Uu kaden gannawanam oka hari. Den gedarama hadannae yanne...