කොන්ක්‍රීට්_කුලසිංහ

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඇති දක්ෂයෙක් ලංකාවේ සිපයි එමනිස්සයගේ හැකියාවෙන් වැඩක් ගත්තේ නැතත් වෙනරටවල් වැඩ ගත්ත .එක සිංහලයාගේ මෝඩ කමද කුහක කමද කියල තේරෙන්නේ නැ:angry::dull::dull:

    දුම්රිය මාර්ගවල සිල්පර වෙනුවට කොන්ක්‍රීට් කොටන් දැමීම සහ පාරවල් කොන්ක්‍රීට් ක්‍රමේ මෙතුමා හදුන්ව දෙනකොට ලංකාවේ උන් හිනාවෙලා ගණන් ගත්තේ නැ ලු .

    පස්සේ ඒ තක්ශනේ ඕස්ට්‍රේලියාවෙන් අරන් එහෙන් කොන්ක්‍රීට් සිල්පර ක්‍රමේ ක්‍රියාත්මක කරලා අන්තිමට ඔස්ට්‍ර්ලියාවට ලොකු මුදලක් දීල සින්හලයෝටික උජාරුවෙන් මේඩ් ඉන් ඕස්ට්‍රේලියා කියලා ලංකාවට ගෙන්න ගත්තලු :rofl::angry:

    අත්තිවාරමකට සල්ලි නාස්ති නොකර අත්තිවාරම් රහිතව ඉතාම අඩු මුදලින් ගෙවල් හදන ක්‍රමෙත් හදුන්වලා දුන්නේ මෙතුමා තමයි .

    රාගම උන් දන්නවා ඇති මෙතුමාගේ ක්‍රමේ පාවිච්චි කරලා කිසිම ලියක් හෝ අත්තිවාරමක් නැතිව තනිකර කොන්ක්‍රීට් වලින් (දොරවල් ජනෙල් පවා :yes:)හදපු විහාර ගෙයක් තියෙනවා ..මට දැන් පන්සලේ නම මතක නැ :sorry:

    රේප් +14 :love:
     
    • Like
    Reactions: hi.dushan

    Similar threads