කොන්ක්‍රීට්_කුලසිංහ

LOL_SEEN

Member
Jul 21, 2016
8,279
712
0
1977 නැවත ලංකාවට කුලසිංහයන් කැඳවනු ලැබීය. ඒ වෙන විට ඔහුගේ සිංගප්පූරුවේ වැටුප මිලියන 2 කි. (ඔහුට භාරවූයේ රු 50,000/-ක වැටුපට නර්ඩ් NEND (National Engineering & Development of Sri Lanka මුල් පුටුවයි) ඊටත් පසු CRCB නොහොත් ඉංජිනේරු කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශක කාර්යාංශයේ සභාපති තනතුරට ඔහු පත්කෙරුණි.



something wrong with above sentence. :oo: in 1977, Rs 50,000 is a lot. wtf is that 2 million thing LOL . it can't be LKR:oo: a Zimbabwean might say he can get 2million salary in their country but that is just 385 USD. LOL indeed something wrong with above sentence


සලකන අයට සහ Bump , Comment කරන අයට 19+ ගානේ දෙනවා.....[/COLOR]

ube ammath dunna :yes:
 
Last edited:

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මොනා වුනත් ඉතින් කොන්ක්‍රීට්වල ආයු කාලය කොපමනද කියල අදටත් හොයාගන්න බැහැලු. අවිනිශ්චිතයිලු.එහෙමකිවේ දොරමඩලාවට ආපු මහවැලි අධිකාරියේ ලොක්කෙක්.
     
    • Like
    Reactions: hi.dushan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    කැමතිනම් වාද කරමු.. මම නම් මේ කුලසිංහ කොන්ක්‍රීට් තියරි හොයාගත්ත කතාවට විරුද්දයි. හේතු ඇතුව කිව්වැකි.
     

    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    කැමතිනම් වාද කරමු.. මම නම් මේ කුලසිංහ කොන්ක්‍රීට් තියරි හොයාගත්ත කතාවට විරුද්දයි. හේතු ඇතුව කිව්වැකි.

    වාද කරන්න දෙයක් නෑ මචන් , උඹ දන්නා දේ අපිටත් දැනගන්න කියහන්කෝ , පොර හොයාගත්තේ පෙරසවි කොන්ක්‍රීට් නේද ?
     
    • Like
    Reactions: hi.dushan

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    වාද කරන්න දෙයක් නෑ මචන් , උඹ දන්නා දේ අපිටත් දැනගන්න කියහන්කෝ , පොර හොයාගත්තේ පෙරසවි කොන්ක්‍රීට් නේද ?
    ඔතන මිනිහා හොයාගත්ත දෙයක් නැ.. මිනිහා යුනයිටඩ් ස්ටේටස් වලයි, රෝටර්ඩම් වෙල්ලෙයි, කන්සෙප්ට් එක දැනගෙන හිටියා. ඒ කාලේ ලංකාවේ බල්ලෙක්වත් මේවා දන්නේ නැ.. මෙයා චන්ඩියා වගේ තියරිය කිව්වම ලංකාවේ උන් හිතුවේ මෙයා හොයාගත්තා කියල. ඇත්ත කතාව රෙදිමික්ස් ඒ වෙනකොටත් ලෝකේ යුස් වෙනවා, නමුත් ලංකාවේ එහෙම දන්නේ නැ. කුලසිංහ කියන්නේ යුනි ගිහින් ඉගෙන ගත්තු එකෙක් නෙමෙයි. මිනිහා ගැන විස්තර අහපන්කෝ 70-80 ගණන්වල යුනි ගිය උන්ගෙන්.
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    • Like
    Reactions: Oli_Vili

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    machan ela post ekak. man methuma gana dana gaththe NERD eka balanna school eken podi trip ekak giya ethakotay. eke katiya godak dewal pennuwa methuma karapau. earthquake walata oroththu dena Concreat gewal hadala tiyanawa.

    Patta machan Rep ++

    dan me engineer koheda inne

    Great Personality. Very short and small made but intelligent and practical.
    This is what is happening to SL even now. Good people are either abroad or they are being sidelined by media friendly or better PR personalities.

    Good Post Saho..TFS :yes:



    19++ Rep Add ++


    3
     
    • Like
    Reactions: Oli_Vili

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    10.gif

    පට්ට...!!. රෙප් දුන්නා

    Good post machan... Jayawewa..

    patta machn.. +8

    අපේ උන්ට කොමිස් කුට්ටිය වටිනව මේ වගේ මිනිස්සුන්ට වඩා. ස්තුතියි

    19++ Rep Add ++



    4
     
    • Like
    Reactions: Oli_Vili

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,026
    10,595
    113
    • Like
    Reactions: Oli_Vili

    Similar threads