කුලසිංහ කියන්නේ මාරම වැඩ්ඩෙක් මචන්, මන් අහල තියෙනවා කොහේ හරි රටකදී හයිවේ එකක් හදනකොට කඩන්න කියල තිබුන මහල් ගොඩනැගිල්ලක් නොකඩා වෙන තැනකට ගෙනිච්චලු. තව අර යාපනේ හරි අනුරාධපුරේ හරි වතුර ටැංකිය කොන්රිට් වලින් පොලොව මට්ටමේදීම ටැංකිය හදල ඉහල ඉස්සුවලු (ඔරිගිනල් පලැන් එකේ හැටියටනම් කණු හදල කණු උඩ ටැංකිය හදන්න තිබිල තියෙන්නේ, ඒ විදියට කලානම් යන කෝස්ට් එකෙන් බාගයකටත් අඩු ගානකටලු හදල ඉවර කලේ පොලොව මට්ටමේදීම ටැංකිය හදල උස්සන එකෙන්.
තව මේ වගේම වටිනා චරිතයක් ඉන්නවා, අපේ රටේ උන් කිසිම තැනක් දෙන්නේ නැති, ඒ මනුස්සයාගේම තියරි තියෙනවා මචන් , formulas තියෙනවා එයාම ඉන්වෙන්ට් කරපු ලෝකෙම පිළිගන්න, එයා ඉන්නෙත් කන්ස්ට්‍රක්ෂන් ඉන්ඩස්ට්‍රී එකෙමයි, විස්වාස කරපල්ලා මිනිහගේ දවසක පඩිය අපේ මස තුනක පඩිය වගේ. සුද්දෝ වදින්නේ නැති ටික විතරයි, අල්ලපු රටේ උන් දෙවියන්ට වගේ සලකන්නේ, එයාගේ ෆීල්ඩ් එකට අදාළ සේරම චාර්ටඩ් මෙම්බර්ශිප්ස් ටික අරගෙන ඉන්නේ, හැබැයි ලංකාවේ කැම්පස් එකක ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. එක නිසා එයට කැපිලි ගොඩයි. දැනට එයා ලංකාවෙන් පිට ඉන්නේ, දැන්නම් සැහෙන්න වයසයි, අපේ රටේ කුහකයින්ට අගයක් නෑ. සමහරවිට මරුන දවසක උපහාරයක් දෙයි, ඉන්න කන් රටට වැඩක් නොගෙනම.