කොන්ගෝවේ~බෞද්ධ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කොන්ගෝවේ~බෞද්ධ

    අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි.

    උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට පමණ පෙරදීය. උන්වහන්සේගේ නම බෝධිරාජ හිමිය. දැනට කොන්ගෝ නගර හතරක උන්වහන්සේ මේ වනවිට විහාරස්ථාන හතරක් ඉදිකර ඇත. ටැන්සානියාවේ වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන්ගේ අනුසාසනා මත කටයුතු කරන උන්වහන්සේ කොන්ගෝ වැසියන් විශාල ප්‍රමාණයක් මේ වනවිට බෞද්ධ දර්ශනයට එක්කර ගැනීමට සමත්ව සිටිති.

    පසුගිය මාසයේ චීනයේ පැවැති බෞද්ධ සම්මේලනයකටද සහභාගිවූ උන්වහන්සේ සැප්තම්බෙර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වෙන බෞද්ධ සම්මේලනයකටද සහභාගිවීමට නියමිතය. ටැන්සානියාවේ 1920 දී රෝපණය කර ඇති පුරාණ බෝධීන් වහන්සේගෙන් ලබාගත් බෝධි ශාකාවක් මෑතදී එහි වැඩ වසන වැඩ වසන ඉලුක්පිටියේ පඤ්ඤාශේකර නාහිමියන් වෙතින් ලබාගත් උන්වහන්සේ එයද කොන්ගෝවල රෝපණය කළහ.

    මුන් වහන්සේ ඉතාමත් සංඝ ශෝභන ගුණයන්ගෙන් යුක්තවූ ආදර්ශමත් හිමිනමකි.

    389.jpg

    383.jpg

    388.jpg

    387.jpg

    384.jpg

    386.jpg

    385.jpg

    http://www.lankadeepa.lk/index.php/top_story/153068
     
    • Like
    Reactions: llrajitha and 10A's

    g2134

    Member
    Jul 19, 2013
    7
    2
    0
    එතකොට මේවා අන්ය ආගමීකරනය නෙමෙයිද?:lol::lol:

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට :rofl::rofl::rofl:
     
    • Like
    Reactions: westpra

    g2134

    Member
    Jul 19, 2013
    7
    2
    0
    විශාල වශයෙන් හැරිලලු.. පේනවා දෙතුන් දෙනෙක් සුදු ඇදගෙන ඉන්නවා.. ඔන්න පල්ලෙහා බලපන් විශාල වශයෙන් හැරෙන්නෙ කොහොමද කියලා

    Kachin%20Catholics%20Burma.jpg
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජීවිතේ යතාර්ථය ඊට ගොඩක් වෙනස්.

    එතකොට මේවා අන්ය ආගමීකරනය නෙමෙයිද?:lol::lol:

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට :rofl::rofl::rofl:

    උඹ හිතන විදියේ අන්‍යාගමීකරණයක් වෙන් නෑ....

    ධර්මය වටහගෙන බුදුදහම වැළඳගැනීමයි,
    පච ගහල, මැජික් පෙන්නල, සුරංගනා කතා කියල, බැරි වුනොත් බෙල්ලට පිහිය තියල, පවුලේ උන් මරල දාල, මර බිය ඇතිකරල, අන්ත අසරණ උන්ට පාන් කාලක් සීනි ගොට්ටක් පරිප්පු සීයක් දීල, අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශකරල, බොරු ඉතිහාස මවාපාල, කසාද බැඳන් ආගම වෙනස් කරවන්, ටාගට් වලට දුසිම් ගනන් ආගම් වෙනස් කරවල, ආදි එකී මෙකී විළි සංගයක් නැති වැඩ කරල ආගම් මාරුකිරීමයි අතරේ වෙනස මේකයි.:baffled:

    මම දැක්ක අන්තිමට උඹ තායිලන්තට්යේ බුරුතුගනන් ආගම වෙනස් කරන සීන් එකක් දාල තියෙනව. කවුද බං ආසනැත්තේ මැජික් බලන්න. මැජික් පෙන්නන එකායි බහුතරයක් බලන්න යන උනුයි දන්නව ඒ කරන්නේ ඇස්බැඳුමක් විතරයි කියල, ඒත් කවුරුත් ආසයි මැජික් බලල සුරංගනාකතාවක් අහල ජීවත්වෙන්න. ජීවිතේ යතාර්ථය ඊට ගොඩක් වෙනස්. ;)
     
    Last edited:

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    උඹ හිතන විදියේ අන්‍යාගමීකරණයක් වෙන් නෑ....

    ධර්මය වටහගෙන බුදුදහම වැළඳගැනීමයි,
    පච ගහල, මැජික් පෙන්නල, සුරංගනා කතා කියල, බැරි වුනොත් බෙල්ලට පිහිය තියල, පවුලේ උන් මරල දාල, මර බිය ඇතිකරල, අන්ත අසරණ උන්ට පාන් කාලක් සීනි ගොට්ටක් පරිප්පු සීයක් දීල, අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශකරල, බොරු ඉතිහාස මවාපාල, කසාද බැඳන් ආගම වෙනස් කරවන්, ටාගට් වලට දුසිම් ගනන් ආගම් වෙනස් කරවල, ආදි එකී මෙකී විළි සන්ංගයක් නැති වැඩ කරල ආගම් මාරුකිරීමයි අතරේ වෙනස මේකයි.:baffled:

    මම දැක්ක අන්තිමට උඹ තායිලන්තට්යේ බුරුතුගනන් ආගම වෙනස් කරන සීන් එකක් දාල තියෙනව. කවුද බං ආසනැත්තේ මැජික් බලන්න. මැජික් පෙන්නන එකායි බහුතරයක් බලන්න යන උනුයි දන්නව ඒ කරන්නේ ඇස්බැඳුමක් විතරයි කියල, ඒත් කවුරුත් ආසයි මැජික් බලල සුරංගනාකතාවක් අහල ජීවත්වෙන්න. ජීවිතේ යතාර්ථය ඊට ගොඩක් වෙනස්. ;)

    elakiri deela thiyenawa elasata,,,,,:yes::yes::yes:
     
    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    එතකොට මේවා අන්ය ආගමීකරනය නෙමෙයිද?:lol::lol:

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට :rofl::rofl::rofl:
    ridila :lol::lol:
    thamange kamatten harena eka anyagamika karanayada yako :lol:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    උඹ හිතන විදියේ අන්‍යාගමීකරණයක් වෙන් නෑ....

    ධර්මය වටහගෙන බුදුදහම වැළඳගැනීමයි,
    පච ගහල, මැජික් පෙන්නල, සුරංගනා කතා කියල, බැරි වුනොත් බෙල්ලට පිහිය තියල, පවුලේ උන් මරල දාල, මර බිය ඇතිකරල, අන්ත අසරණ උන්ට පාන් කාලක් සීනි ගොට්ටක් පරිප්පු සීයක් දීල, අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශකරල, බොරු ඉතිහාස මවාපාල, කසාද බැඳන් ආගම වෙනස් කරවන්, ටාගට් වලට දුසිම් ගනන් ආගම් වෙනස් කරවල, ආදි එකී මෙකී විළි සංගයක් නැති වැඩ කරල ආගම් මාරුකිරීමයි අතරේ වෙනස මේකයි.:baffled:

    මම දැක්ක අන්තිමට උඹ තායිලන්තට්යේ බුරුතුගනන් ආගම වෙනස් කරන සීන් එකක් දාල තියෙනව. කවුද බං ආසනැත්තේ මැජික් බලන්න. මැජික් පෙන්නන එකායි බහුතරයක් බලන්න යන උනුයි දන්නව ඒ කරන්නේ ඇස්බැඳුමක් විතරයි කියල, ඒත් කවුරුත් ආසයි මැජික් බලල සුරංගනාකතාවක් අහල ජීවත්වෙන්න. ජීවිතේ යතාර්ථය ඊට ගොඩක් වෙනස්. ;)

    KIYANNA ONA DE PEHEDILIWA KIYALA TIYENAWA...

    HODA THREAD EKAK....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මේවා අන්ය ආගමීකරනය නෙමෙයිද?:lol::lol:

    ඔවා දෙනු පරහට තමා සම්මතයේ සිට :rofl::rofl::rofl:
    ඔය කියුවෙ ගොන් කතාවක්,බොලාගෙ ඔය ගොන් ආගම අදහන්නෙ බොලා වගේ මට්ටො තමා.සුර්යා ප්ථුවිය වටේ කැරකෙනව කියපු ආගමනේ අයෙ මොනවද බන් කථා කරන්නෙ :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔය පොස්ට් එක දාපු එකා කතොලිකයෙක් නොවන වග 200%ක් ශුවර්.. ඔය කියන අටමගලයක් තායිලන්තේ වෙලත් නැ.. උඩ ෆොටො නම් පිලිපීන් වගේ.. ඒ කොහොම උනත් තායිලන්තෙ ගැන කියන්න තියෙන්නෙ ලන්කාව වගේම තමා.. බහුතරය බෞද්ධ, ඊට අමතරව ඔය පින්තුරෙ තියන කතොලික අය ඉන්නවා, ඒ අය සීනි බොලා බෙදලා ගෙවල් ගානෙ ගිහින් ආගම උගන්වන බහුබූතකාරයො නෙමෙයි.. පෘතුග්‍රීසි,ලන්දේසි කාලෙ ඉදන් තායිලන්තේ ජිවත් වෙන ඉතා සුලු ජනකොටසක්.. ඒ අය ඔය පොස්ට් එක දාපු හම්බයො වගේ පන්සල් කඩලා පල්ලි අටවපු හැතිකරයක් නෙමෙයි.. ඒක නිසා හම්බයො අන්තිම තුරුම්පුවට ඔය කොරන්න යන්නෙ සින්හල බෞද්ධ සහ සින්හල කතොලික කියන කොටස් දෙක භේද කරලා උන්ගෙ වැඩේ කොරගන්න..
     
    g2134

    Member
    Jul 19, 2013
    7
    2
    0
    උඹ හිතන විදියේ අන්‍යාගමීකරණයක් වෙන් නෑ....

    ධර්මය වටහගෙන බුදුදහම වැළඳගැනීමයි,
    පච ගහල, මැජික් පෙන්නල, සුරංගනා කතා කියල, බැරි වුනොත් බෙල්ලට පිහිය තියල, පවුලේ උන් මරල දාල, මර බිය ඇතිකරල, අන්ත අසරණ උන්ට පාන් කාලක් සීනි ගොට්ටක් පරිප්පු සීයක් දීල, අන්‍ය ආගමික සිද්ධස්ථාන විනාශකරල, බොරු ඉතිහාස මවාපාල, කසාද බැඳන් ආගම වෙනස් කරවන්, ටාගට් වලට දුසිම් ගනන් ආගම් වෙනස් කරවල, ආදි එකී මෙකී විළි සංගයක් නැති වැඩ කරල ආගම් මාරුකිරීමයි අතරේ වෙනස මේකයි.:baffled:

    මම දැක්ක අන්තිමට උඹ තායිලන්තට්යේ බුරුතුගනන් ආගම වෙනස් කරන සීන් එකක් දාල තියෙනව. කවුද බං ආසනැත්තේ මැජික් බලන්න. මැජික් පෙන්නන එකායි බහුතරයක් බලන්න යන උනුයි දන්නව ඒ කරන්නේ ඇස්බැඳුමක් විතරයි කියල, ඒත් කවුරුත් ආසයි මැජික් බලල සුරංගනාකතාවක් අහල ජීවත්වෙන්න. ජීවිතේ යතාර්ථය ඊට ගොඩක් වෙනස්. ;)
    නෙලුම් මල් උඩ ඉපදුනගමන් ඇවිදපු බුවා කොහෙද බන් ඔය කියන විජ්ජාකාරයන්ගෙන් වෙනස් දහමක් දෙසුවෙ.පොරත් අර සෙට් එජ්කේම තමා.
     
    g2134

    Member
    Jul 19, 2013
    7
    2
    0
    ඔය කියුවෙ ගොන් කතාවක්,බොලාගෙ ඔය ගොන් ආගම අදහන්නෙ බොලා වගේ මට්ටො තමා.සුර්යා ප්ථුවිය වටේ කැරකෙනව කියපු ආගමනේ අයෙ මොනවද බන් කථා කරන්නෙ :lol::lol::lol::lol:
    කවුරු ගැන්ද කියන්නෙ.. ??:lol::lol::lol: