Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............

ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්... දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්.

ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා.,

"කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්.

ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?"

"මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා.

අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි.

ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න.

මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා..

එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න.

ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.."

ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා.

ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි.

තාත්තා තමා ඇවිත් නෑ.

දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා..

"ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?"

"නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.."

ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්.

තාත්තා ආවට පස්සේ ශෝන්.,

"මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?"

අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ.

ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා..

"ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.."

ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා..,

"ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.."

ඒක නෙවෙයි කතාව.. කොන්ඩම් පාවිච්චිය සමහර රටවල සාමාන්‍ය දෙයක් උනාට අපේ වගේ රටවලට තාමත් අශිලාචාර දෙයක් වගේ..

කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නත් ලැජ්ජයි බයයි..

ඉතින් මේ පහල තියෙන වීඩිඕ එක එහෙම කතාවක් කියන්නේ එකත් බලන්න..

වීඩියෝ එක බලන්න

[YOUTUBE]vaAS3B2JYzQ[/YOUTUBE]

source internet

[QUOTE="ulta, post: 14565071, member: 327260"] [b]කොන්ඩමයක් ගන්න ගිහින් වෙච්ච වැඩක්...............[/b] [IMG]http://www.mirrorgirl.lk/images/imagegallery/oyasanipenda/healthyliving/2013/3_mar/condom_girl-475.jpg[/IMG] [SIZE=4]ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු එළ කොල්ලෙක් තමයි ශෝන්... දවසක් ශෝන් ෆාමසියකට ගිහින් ෆාමසි අයිතිකාරයගෙන් ඉල්ලුවා කොන්ඩම් එකක්. ඉතින් ෆාමසි අයිතිකාරයා කිව්වා., "කොන්ඩම් එන්නේ පැකට් එකක කොන්ඩම් කිහිපයක් වශයෙන්. ඒ කිව්වේ කොන්ඩම් පැකට් තියෙනවා 3ක් තියෙන ඒවා, 6ක් තියෙන ඒවා, 12ක් තියෙන ඒවා. ඉතින් කියේ එකද්ද ඕනේ..?" "මේකයි සීන් එක අන්කල්.. මං කෙල්ලෙක් එක්ක යාලු වෙලා දැන් ගොඩක් කල් වෙනවා. අන්කල්ට කියන්න අන්කල් එයානම් මාර හොට් කෙල්ලෙක්..සුපිරි කියන්නේ ආය සුපිරිම තමා.. ඉතින් අද මට එයාලගේ ගෙදරින් රෑ කෑමකට එන්න කිව්වා.මං හිතන්නේ එයාගේ අම්මලා මට කැමැත්ත දේවි. ඉතින් ඊට පස්සේ මං හිතන් ඉන්නේ එයත් එක්ක රෑ එළියට යන්න. මට දැනෙනවා අද තමා මගේ ජිවිතේ මෙච්චර කාලයක් බලන් හිටිය රෑ උදා වෙන්නේ කියලා.. එයා මාත් එක්ක එක වතාවක් එකට හිටියොත් අනිවා එයාට ආයෙත් ඕන වේවි තවත් කිහිප වතාවක් මාත් එක්ක ඉන්න. ඒ හින්දා මට 12 පැකට් එකක්ම දෙන්න.." ඉතින් ඊට පස්සේ ෆාමසි අයිතිකාරයා මැතිව්ට 12 පැකට් එකක් දුන්නා. ඉතින් ශෝන් ඒකත් අරන් ගෙදර ගිහින් ලැස්ති වෙලා යාලු වෙලා ඉන්න ගෑනු ළමයාගේ ගෙදරට ගියා හවස. ඉතින් ගෙදර යද්දී ඉන්නේ ගෑනු ළමයයි, එයාගේ අම්මා විතරයි. තාත්තා තමා ඇවිත් නෑ. දැන් 3 දෙනා සතුටු සාමිච්ච්යේ යෙදිලා ඉද්දි ඇහුනා තාත්තා ඇවිත් දොරට තට්ටු කරන සද්දේ. අම්ම ගිහින් දොර ඇරියා.. "ස්ටැන්ලි.. ඇයි පරක්කු උනේ ඔයා..? ඔයාට අමතක උනාද අද අර දරුවා අද එන විත්තිය..?" "නෑ ජෙනී.. පොඩි වැඩ ටිකක් තිබුණා. එක ඉවර කරලම ආවා. ඔයා ඒ ළමයාව කෑම මේසෙට එක්කන් යන්න.මං වොෂ් එකක් දාන් කෙලින්ම එතනට එන්නම්.." ඉතින් දැන් ශෝන්, ශෝන් ේ ගෑනු ළමයා, අම්මා කෑම මේසේ වාඩි වෙලා බලන් හිටියා ගෑනු ළමයගේ තාත්තාත් කෑම මේසෙට එනකම්. තාත්තා ආවට පස්සේ ශෝන්., "මං කැමතියි කෑමට කලින් දෙවියන් සිහි කරලා ඉන්න. ඔයාලා මොකද කියන්නේ..?" අනිත් අයත් ඉතින් ඒකට කැමති වෙලා ඇස් වහගෙන යාච්ඤා කරලා ඉවර වෙලා බලද්දී ශෝන් තාමත් ඇස් වහගෙන යාච්ඤා කරනවා. කට්ටිය බලන් ඉන්නවා ඉන්නවා ශෝන් ඉවර නෑ. ටික වෙලාවකට පස්සේ ශෝන් ඇස් ඇරියා යාච්ඤාව ඉවර කරලා. ශෝන්ගේ ගෑනු ළමයා ශෝන්ට කිට්ටු වෙලා හිමින් කිව්වා.. "ඔයා මට කවදාවත් කියලා නෑනේ ඔයා ඔච්චර ආගමට ලැදි කෙනෙක් කියලා.." ඒක අහලා ශෝනුත් සෑහෙන අවුල් මූණෙන් හිමිට ගෑනු ළමයට ලං වෙලා කිව්වා.., "ඔයත් මට කවදාවත් කියලා නෑ ඔයාගේ තාත්තා ෆාමසියක අයිතිකාරයෙක් කියලා.." ඒක නෙවෙයි කතාව.. කොන්ඩම් පාවිච්චිය සමහර රටවල සාමාන්‍ය දෙයක් උනාට අපේ වගේ රටවලට තාමත් අශිලාචාර දෙයක් වගේ.. කඩේකට ගිහින් කොන්ඩම් එකක් ඉල්ලන්නත් ලැජ්ජයි බයයි.. ඉතින් මේ පහල තියෙන වීඩිඕ එක එහෙම කතාවක් කියන්නේ එකත් බලන්න.. [B]වීඩියෝ එක බලන්න[/B][/SIZE] [YOUTUBE]vaAS3B2JYzQ[/YOUTUBE] source internet [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom