කොන්ඩම් එකේ ෆන් එක(ඉගෙනගනිමු)
මෙන්න මචන්ලා මගේ පලවෙනි ත්‍රෙඩ් එක. ID හදලා නම් ටික දවසක් එත් ත්‍රෙඩ් එකක් දණ්ඩ බැරි උනා. මේ ත්‍රෙඩ් එක මමමයි හැදුවේ. බලලා හොඳද කියලා කියපල්ලා 

ස්ටැමිනා
බෙන්සොකෙන් සහිත ස්ටැමිනා කොන්ඩමය දෙදෙනාටම වැඩිම කාලයක් සුන්දර අමතක නොවන අත්දැකීමක් සදහා ...
ලයිෆ් ස්ටයිල් මික්ස් බෙරි
ස්ටෝබෙරි,රාස්බෙරි හෝ බ්ලුබෙරි සුවදින් යුතු කොන්ඩමය ඉතාමාත් ප්‍රියජනක අත්දැකීමක් ලබාදේ..
ලයිෆ් ස්ටයිල් සෙන්සිටිව්


ස්ටැමිනා
බෙන්සොකෙන් සහිත ස්ටැමිනා කොන්ඩමය දෙදෙනාටම වැඩිම කාලයක් සුන්දර අමතක නොවන අත්දැකීමක් සදහා ...
ලයිෆ් ස්ටයිල් මික්ස් බෙරි
ස්ටෝබෙරි,රාස්බෙරි හෝ බ්ලුබෙරි සුවදින් යුතු කොන්ඩමය ඉතාමාත් ප්‍රියජනක අත්දැකීමක් ලබාදේ..
ලයිෆ් ස්ටයිල් සෙන්සිටිව්
කොන්ඩමය ඉතාම තුනී බව නිසා දෙදෙනාටම සොබාවික එක්වීමේ වින්දනයක් ඇතිකරයි...
පවර් ප්ලේ
වැඩි ගනකමකින් යුක්ත කොන්ඩමය ආරක්‍ෂිත එක්වීමකට මග පාදයි...
රෆ් රයිඩර් - ආශ්වාද ජනක අත්දැකීමකට
සිය ගණනක් ඌ ගැටිති මෙහි පෘෂ්ඨයට රළු බවක් එක කර ඇති බැවින් එය උපරිම අශ්වාදයකට මග පාදයි.
ප්‍රීති
ඉතා ජනප්‍රිය තාවකාලික පවුල් සැලසුම් ක්‍රමයකි.
නයිට් රයිඩර්
මෙහි පෘෂ්ඨයේ ඇති දාර මගින් එක කර ඇති රළු බව නිසා උපරිම ආශ්වාදයක් ලබාදෙයි.
සැයු : නිවැරදි ලෙස කොන්ඩමය භාවිතා කිරීමෙන් HIV(AIDS) සහ ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග සම්ප්‍රේෂණය වීමේ අවධානම අවම කරගත හැකිය.
ඔන්න මචන්ලා මම කැපුනා. එහෙනම් ඊළඟ ත්‍රෙඩ් එකේදී සෙට් වෙමු. ඊළඟ ත්‍රෙඩ් එක උපත් පාලන පෙති ගැන. එහෙනම් අපි කැපුනා 






