කොන්ඩම්_වර්ග

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය

    අන්තර්ජංජාලයේ කරක් ගහද්දි සෙට් උනේ.. දවසකට හරි වැදගත් වෙයි කියල හිතුන නිසා දාන්නේ..



    3028140-inline-i-female.jpg

    ෆාමසි වලින් මිලදී ගත හැකි කොන්ඩම් වර්ග මොනවාද ?


    condoms1.jpg

    ප්‍රීති උපත් පාලන කොපු – සාමාන්‍ය කොන්ඩම් ( Preethi Basic Condom)
    මෙය ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර , සාමාන්‍ය වර්ගයේ කොන්ඩමයකි
    ප්‍රීති සුපර් (Preethi Super – Studded for Extra Sensation and Pleasure)
    මෙයත් රබර් සහ ලේටෙක්ස් වලින් නිපදව ඇති අතර , මෙහි විශේෂත්යවය වන්නේ අමතර සතුටක් ලබාදීම සදහා කොන්ඩමයේ ඇතුලත සහ පිටත කුඩා ගැටිති පිහිටවා තිබීමයි

    රෆ් රයිඩර් (Rough Rider – Studded for Enhanced Pleasure )
    මෙය ප්‍රීති සුපර් වලටත් වඩා සතුට ගෙන ඒමට එහි ඇති පිටත සහ ඇතුලත් කුඩා ගැටිති ප්‍රමාණය වැඩි කර ඇත

    ලයිෆ් ස්ටයිල් ලවු කොන්ඩම්( Life Style Love Time Condoms)
    මෙම කොන්ඩම් වල බෙන්සෝකේන් නම් රසායන ද්‍රවුය අඩංගු වන අතර එමගින් දීර්ග කාලයක් ලිංගික සංසර්ගයේ දීමට ඉඩ සලසයි

    ලයිෆ් ස්ටයිල් සෙන්සිටිවූ කොන්ඩම් (Life Style Sensitive Condoms)
    මෙම කොන්ඩමය ඉතාමත් සිනිදුවට සහ තුනිවට නිපදවා ඇති අතර එමගින් කොන්ඩමයක් නොදැමූ ආකාරයේ සතුටක් ලබාදීමේ අරමුණින් නිපදවා ඇත

    ලයිෆ් ස්ටයිල් බෙරි මිශ්‍ර කොන්ඩම් ( Life Style Mixed Berry Condoms)
    මෙම කොන්ඩම් වලට ස්ට්‍රෝබෙරි , බ්ලුබෙරි , රෙස්බෙරි යන රසයන් සහ සුවද එක කර ඇත

    නයිට් රයිඩර් (Night Rider – Ribbed for Enhanced Pleasure)
    මෙම කොන්ඩම් මතුපිට දාර , දාර පිහිටවා ඇති අතර එමගින්ද වැඩි සතුටක් ලබා දේ

    පවර් ප්ලේ ( Power play)
    සාමාන්‍ය කොන්ඩම් වලට වඩා ශක්තියෙන් වැඩියෙන් නිපදවා ඇත , එම නිසා එමගින් අමතර ආරක්ෂාවක් ලබාදේ . මෙම නිසා එය පුපුරා යාමට ඇති හැකියාව බොහෝ අඩුය .

    ස්ටමිනා (stamina )
    මෙම කොන්ඩම් වලද බෙන්සෝකේන් නම් රසායන ද්‍රවුය අඩංගු වන අතර එමගින් දීර්ග කාලයක් ලිංගික සංසර්ගයේ දීමට ඉඩ සලසයි

    නිවැරදිව උපත් පාලන කොපු පලදින්නේ කෙසේද ?
    * පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය බල්ලන්න .
    * කල් පන ඇත්නම් විසි කරන්න
    * දැන් පකටුව පලුදු වී ඇත දැයි බල්ලන්න එසේනම් විසි කරන්න
    * ඉන්පසු පැකට්ටුව විවුර්ත කරන්න , මේ සදහා පැකට්ටුවේ සදහන් කර ඇති පැත්තෙන් පමණක් අතින් ඉර ගන්න මේ සදහා කිසිවිටකත් කටින් සැපීම හෝ කතුරින් කැපීම නොකරන්න
    * ඉන් පසු කොන්ඩමය පිතට ගෙන එහි ඉහල කෙලවරේ ඇති උල් වූ කොටස මිරිකා ( වායු බුබුළු ඇතුළු වීම වැලක්වීමට ) ප්‍රාණවත් වූ ශිෂ්ණය මත තබා දිහැරෙන පැත්තට සම්පුර්ණයෙන්ම රෝල් කරන්න
    * මතක තබා ගන්න කොන්ඩමය භාවිත කල හැක්කේ ශිෂ්ණය ප්‍රාණවත්වූ අවස්ථාවේදී පමණි
    * එක කොන්ඩමයක් භාවිත කල හැක්කේ එක, අවස්ථාවක් පමණි නැවත නවතා භාවිත කල නොහැක .

    නිවැරදිව උපත් පාලන කොපු ඉවත් කරන්නේ කෙසේද ?​

    * ශුක්‍රානු පිටවූ වහාම , ශිෂ්ණය ප්‍රාණවත් වී ඇති අවස්ථාවේදීම ලිගුව යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුය
    * ඉන් පසු කොණ්ඩය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුය මන්ද එහි ඇති ශ්‍රාවයන් අතේ ස්පර්ශ වන බැවින්
    * එසේ ගලවාගත් කොන්ඩමය ඉතාමත් පරික්ෂ කාරීව වැළලීම හෝ පුච්චා දැමීම කල යුතුය .



    howToUseCondoms.jpg

    එහෙනං අපි ගියා .. පරිස්සමින් කරගනිල්ලා කරන දෙයක්..
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    * පළමුව පැකට්ටුවේ ඇති කල් පැනීමේ දිනය බල්ලන්න .
    * කල් පන ඇත්නම් විසි කරන්න

    විසි කරන්ඩ එපා යකො පාර්මසියට ගිහින් දිපන් කල් පැනලා නම් විකුනන්ඩ බැ කල් පැනපුවා
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ


    * ශුක්‍රානු පිටවූ වහාම , ශිෂ්ණය ප්‍රාණවත් වී ඇති අවස්ථාවේදීම ලිගුව යෝනි මාර්ගයෙන් පිටතට ගත යුතුය
    * ඉන් පසු කොණ්ඩය කඩදාසි කැබැල්ලකින් අල්ලා ගැලවීම කලයුතුය මන්ද එහි ඇති ශ්‍රාවයන් අතේ ස්පර්ශ වන බැවින්
    * එසේ ගලවාගත් කොන්ඩමය ඉතාමත් පරික්ෂ කාරීව වැළලීම හෝ පුච්චා දැමීම කල යුතුය .

    :rofl::rofl::rofl:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17046221 said:
    රශ්මි මම ඇඟට දාන එකක්ද තෝ දුන්නෙ :rofl: මීඩියම් ඇති මට :P

    මදුරුවොන්ගෙන් බේරෙන්න ඇගටම දාගනින් .... අප්පේ මීගමුවේ ඉන්න මදුරුවෝ තොගේ ... :oo::oo::oo::oo:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මදුරුවොන්ගෙන් බේරෙන්න ඇගටම දාගනින් .... අප්පේ මීගමුවේ ඉන්න මදුරුවෝ තොගේ ... :oo::oo::oo::oo:

    දැල් ගහල කවර් කරලා තියෙන්නෙ ගෙදරම. නැත්තන් මදුරුවෝ ඇතුලට ඇවිත් කොන්ඩම් නැතුව ඇරලා යන්නෙ:lol::lol::lol::lol:
     

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    යාළුවා;17046231 said:

    දැල් ගහල කවර් කරලා තියෙන්නෙ ගෙදරම. නැත්තන් මදුරුවෝ ඇතුලට ඇවිත් කොන්ඩම් නැතුව ඇරලා යන්නෙ:lol::lol::lol::lol:

    හිකි හිකි හිකි ... නිගම්බු මොස්කිටෝස් ... :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    මෙහෙම දෙයක් තියනව කොන්ඩම් වැඩියෙන් විකිනුනොත් ඕකටත් බද්දක් ගහයි ... :yes::yes::yes:
     

    Similar threads