සාමාන්‍ය භාවිතයේ ඇති කොන්ඩමයකින් පිරිමියෙකුගේ ජනනේද්‍රිය පමණක් ආවරණය වන නිසා ලිංගාශ්‍රිත රෝග වැළදීමේ අවධානමක් ඇති බවට පැවසෙනවා. මෙයට පිළියමක් වශයෙන් අමෙරිකාවේ වෙසෙන නව නිපැයුම්කරුවන් දෙදෙනෙකු සුවිශේෂ කොන්ඩම් කලිසමක් නිපදවා ඇති බවයි විදෙස් මාධ්‍ය වර්තාකරන්නේ. කෙසේ නමුත් ඔවුන් නිපදවා ඇති මෙම ඇඳුම තුලින් ලිංගාශ්‍රිත රෝග වළක්වාගත හැකි දැයි තවමත් හෙළිදරව් කොට නැති බවයි වැඩි දුරටත් වාර්තාවන්නේ...
වීඩියෝව -
වීඩියෝව -
Last edited: