කොන්ඩය සහ FAKE FACEBOOK PRODUCTS

Feelix

Active member
  • Mar 6, 2023
    60
    117
    33
    මචන් මගේ කොන්ඩේ යනවා කාලෙක ඉදන්, ආරෙට තමා යන්නේ..දැන් නම් නලලේ දෙපැත්තේ තට්ටේ පිටිපස්සෙත් හොදටම ගිහින්, ඉතින් බන් ඉස්සර ඕක නිසා මන් ගොඩක් hair cream/oil use කලා ගොඩක් ඒවා මචන් facebook එකෙන් suggest වෙන ඒවා, ඉතින් reviews හොද නිසා ගත්තා..ලගදි නම් ගත්තේ නෑ වැඩේ දන්න නිසා, මචන් ඒවාල ඔක්කොම ඒවා බොරු තියෙන්න්නේ , උබලාට මේක කෙලින්ම කියන්නේ හොදට ඇන්දිලා තියෙන නිසා උන් fake reviews දාගන්නවා profiles ගොඩක් ඒවා මචන් public fake photos තියෙන ඒවා ඒ නිසා කොන්ඩේ යනවා නම් ගන්න නම් හදන්න එපා මට නම් බන් කොන්ඩේ යන එක නවතින, කොන්ඩේ එන මොකක්වත් මේ අවුරුදු ගානට සෙට් උනේ නම් නෑ..
     
    Narendrasinghe Maha Radun

    Well-known member
  • Aug 1, 2025
    631
    334
    63

    Try Minoxidil or Satiny, and drink finasteride, and if those don't work, just apply Neelayaadi Thailaya and stop worrying.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,000
    113
    goda yana real krame..

    first do
    TSH, vitamin D, autoimmune condition etc.. tests
    if all ok then
    try micro needling, head massage, satiny, saw palmetto, ketoconazole shampoo, loku luunu, gotukola, minoxidil

    if all fail then
    finasteride and hair transplant..

    ochchrai kathawa, wena boru walata ahu wenne epa..
     
    • Like
    Reactions: hi.dushan

    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    goda yana real krame..

    first do
    TSH, vitamin D, autoimmune condition etc.. tests
    if all ok then
    try micro needling, head massage, satiny, saw palmetto, ketoconazole shampoo, loku luunu, gotukola, minoxidil

    if all fail then
    finasteride and hair transplant..

    ochchrai kathawa, wena boru walata ahu wenne epa..
    AUTOIMMUNE CONDITIONS CHECK KARANNA BLOOD TEST THIYENAVADA?
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    Fadna එකේ සීරම් එකෙක් ගානවා... තිබ්බට වඩා තට්ටේ....

    හරක් මස් ටිකක් එහෙම කාල, dandruff අඩු කළා නම් ටිකක් shape.

    හෙල්මට් දානවා නම් කපු කැප් එකක් අනිවාර්යෙන් දාන්න යටින්.

    තල තෙල් ගාන දෙමළුන්ගේ කොන්ඩෙත් යනවා නම් කුමන කතා ද?

    fast food, liquer, stress,air pollution, නාන එක ත් බලපානවා ඇති.
     
    Feelix

    Active member
  • Mar 6, 2023
    60
    117
    33
    Fadna එකේ සීරම් එකෙක් ගානවා... තිබ්බට වඩා තට්ටේ....

    හරක් මස් ටිකක් එහෙම කාල, dandruff අඩු කළා නම් ටිකක් shape.

    හෙල්මට් දානවා නම් කපු කැප් එකක් අනිවාර්යෙන් දාන්න යටින්.

    තල තෙල් ගාන දෙමළුන්ගේ කොන්ඩෙත් යනවා නම් කුමන කතා ද?

    fast food, liquer, stress,air pollution, නාන එක ත් බලපානවා ඇති.
    FADNA එකේ තියෙන්නේ SATINY එක නේද වැඩ කලේ නැද්ද
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,940
    12,000
    113
    AUTOIMMUNE CONDITIONS CHECK KARANNA BLOOD TEST THIYENAVADA?
    ow eka eka test godak thiyanawa oyama research karala balanna..
    dermatologist la owa wadiya danna naha, thanin thana konde patch yanawa wage hena obvious symptoms naththan hama huttamama androgenic alopecia kiyala diagnose karanne..
     
    • Like
    Reactions: hi.dushan