මචං. කොන්ඩෙට වැක්ස් ගාන උන් ඉන්නවද? මම කලින් නම් ගාලම නැ. ඔය කොන්ඩේ කපන්න ගියපු වෙලාවට පොර කොන්ඩේ හදද්දි ගානවා සමහර විට.
අදහස් ටිකක් කියපල්ල.
- මොකද්ද ගන්න හොද ප්‍රඩක්ට් එක? Gatsby හොදයි කියනව නේද? daraz එකේ තියෙන ඒව හොදයිද? මේක ගන්න හිතෙනවා.
- උබල ඩේලි ගානවද? නැත්නම් කොහේ හරි event එකකට වගේ යන්න උනොත් ද ගාන්නේ?
අදහස් ටිකක් කියපල්ල.
