කොන්ඩෙට Hair dryer එකක්!

DJLEOx78

Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    Salon වල පාවිච්චි කරන ජාතියෙ 2000W විතර professional hair dryer එකක් online ගන්න තැනැක් කියපල්ල..
    Daraz, Abans, Singer නම් හරියන්නෙ නැ..
    Branded එකක් වෙන්නොනෙ.. ගාන අවුලක් නැ..
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඔවු ගන්න එකේ හොඳ එකක් ගන්න, එතකොට, හදිස්සියකට ස්ටිකර් එකක්, රෙක්සින් එකක් අලවනව වගේ වැඩක් වුණත් කරන්න පුලුවන්...
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,133
    113
    https://dinapalagroup.lk/product-category/personal-care/hair-dryer/

    HP8234_10-IMS-en_IN
     
    • Like
    Reactions: DJLEOx78