Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩෙ අවුල් වෙන කිරියොන්ට මගෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තට්ටයන්ට මේ පෝස්ට් එක අදාල නෑ. ගොඩක් කොල්ලන්ට තියෙන අවුලක් තමයි කොණ්ඩෙ නිකන් වේලිලා, අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි එල්ලිලා මහසෝනා වගේ ලුක් එකක් එන එක. ඔන්න ඒකට විසඳුමක් විදිහට මන් බොලාලට පොඩි ප්රඩක්ට් එකක් අරන් ආවා. මේක ඇවිත් British cosmetics එකෙන් හදන hair serum එකක් මම මේක හරියටම මාසයක් ගාලා ටෙස්ට් කරලා තමයි උබලට අරන් ආවේ. කලින් නිකන් කරන්ට් එක වැදිලා වගේ තිබ්බ කොන්ඩේ දැන් ලස්සනට ශයින් එකට තියා ගන්න පුළුවන් මේක නිසා. මන් මෙහෙම කියන්නෙ මේක යූස් කරලා මට කෙල්ලෝ ගොඩදෙනෙක්ගෙන් compliments ලැබුනා.

Dem bitches : "Hey how do you keep your hair so sleek? what do you use?"

Me, who don't get along with girls : "It's just coconut oil"

කෙල්ලන්ට නොකිව්වාට ඉතින් කොල්ලන්ට නොකියා ඉන්න සිරිතක් මගේ නෑනෙ. මේ යට ලින්ක් එකේ තියෙන්නෙ ප්රඩක්ට් එක. මේකේ නම Miracle anti-frizz gross serum. මේක jojoba and Macadamia nut oil එකතු කරලා තමයි හදලා තියෙන්නෙ. මේකේ හරිම සොෆ්ට් ස්මෙල් එකක් තියෙන්නේ (බෙහෙත් තෙල් ගඳක් නෑ)

යූස් කරන්නේ කොහොමද ? මේක දිනපතා ගෑවට ප්රශ්නයක් නෑ. මම නම කොහේ හරි යනකොට මේකෙන් බිංදු දෙකක් (මීට වඩා දාන්න එපා බිංදු දෙකක් ඕනිම කොන්ඩෙකට ප්රමාණවත්) අල්ලට දාලා පිරිමැදලා කෙස්වල විතරක් ගාලා ඕනි විදිහකට පීරපල්ලා. ආයේ ගෙදර එනකල්ම ලස්සනට ශයින් එකට තියෙනවා.

මම ගත්තේ ෆැශන්බග් එකෙන්. Arpico supercenter වලත් තියෙනවා. නැත්තන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුලුවන්. පොඩි එක රු 525යි.

වැදගත්ම දේ තමයි මට ඔලුවට මොනවා හරි ගාපු ගමන් මිග්රේන් එනවා හැබැයි මේකට එහෙම කිසිම අවුලක් නෑ. යූස් කරලා බලලා ප්රතිඵල අපිටත් කියපල්ලා

https://www.britishcosmetics.lk/shop/anti-frizz-gloss-serum/

[QUOTE="tupac97, post: 30101640, member: 557235"] [SIZE=5]තට්ටයන්ට මේ පෝස්ට් එක අදාල නෑ. ගොඩක් කොල්ලන්ට තියෙන අවුලක් තමයි කොණ්ඩෙ නිකන් වේලිලා, අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි එල්ලිලා මහසෝනා වගේ ලුක් එකක් එන එක. ඔන්න ඒකට විසඳුමක් විදිහට මන් බොලාලට පොඩි ප්රඩක්ට් එකක් අරන් ආවා. මේක ඇවිත් British cosmetics එකෙන් හදන hair serum එකක් මම මේක හරියටම මාසයක් ගාලා ටෙස්ට් කරලා තමයි උබලට අරන් ආවේ. කලින් නිකන් කරන්ට් එක වැදිලා වගේ තිබ්බ කොන්ඩේ දැන් ලස්සනට ශයින් එකට තියා ගන්න පුළුවන් මේක නිසා. මන් මෙහෙම කියන්නෙ මේක යූස් කරලා මට කෙල්ලෝ ගොඩදෙනෙක්ගෙන් compliments ලැබුනා. Dem bitches : "Hey how do you keep your hair so sleek? what do you use?" Me, who don't get along with girls : "It's just coconut oil" කෙල්ලන්ට නොකිව්වාට ඉතින් කොල්ලන්ට නොකියා ඉන්න සිරිතක් මගේ නෑනෙ. මේ යට ලින්ක් එකේ තියෙන්නෙ ප්රඩක්ට් එක. මේකේ නම Miracle anti-frizz gross serum. මේක jojoba and Macadamia nut oil එකතු කරලා තමයි හදලා තියෙන්නෙ. මේකේ හරිම සොෆ්ට් ස්මෙල් එකක් තියෙන්නේ (බෙහෙත් තෙල් ගඳක් නෑ) යූස් කරන්නේ කොහොමද ? මේක දිනපතා ගෑවට ප්රශ්නයක් නෑ. මම නම කොහේ හරි යනකොට මේකෙන් බිංදු දෙකක් (මීට වඩා දාන්න එපා බිංදු දෙකක් ඕනිම කොන්ඩෙකට ප්රමාණවත්) අල්ලට දාලා පිරිමැදලා කෙස්වල විතරක් ගාලා ඕනි විදිහකට පීරපල්ලා. ආයේ ගෙදර එනකල්ම ලස්සනට ශයින් එකට තියෙනවා. මම ගත්තේ ෆැශන්බග් එකෙන්. Arpico supercenter වලත් තියෙනවා. නැත්තන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුලුවන්. පොඩි එක රු 525යි. වැදගත්ම දේ තමයි මට ඔලුවට මොනවා හරි ගාපු ගමන් මිග්රේන් එනවා හැබැයි මේකට එහෙම කිසිම අවුලක් නෑ. යූස් කරලා බලලා ප්රතිඵල අපිටත් කියපල්ලා [/SIZE] [URL]https://www.britishcosmetics.lk/shop/anti-frizz-gloss-serum/[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom