කොන්ඩෙ අවුල් වෙන කිරියොන්ට මගෙන්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    තට්ටයන්ට මේ පෝස්ට් එක අදාල නෑ. ගොඩක් කොල්ලන්ට තියෙන අවුලක් තමයි කොණ්ඩෙ නිකන් වේලිලා, අවුල් වෙලා එහෙන් මෙහෙන් කෑලි එල්ලිලා මහසෝනා වගේ ලුක් එකක් එන එක. ඔන්න ඒකට විසඳුමක් විදිහට මන් බොලාලට පොඩි ප්‍රඩක්ට් එකක් අරන් ආවා. මේක ඇවිත් British cosmetics එකෙන් හදන hair serum එකක් මම මේක හරියටම මාසයක් ගාලා ටෙස්ට් කරලා තමයි උබලට අරන් ආවේ. කලින් නිකන් කරන්ට් එක වැදිලා වගේ තිබ්බ කොන්ඩේ දැන් ලස්සනට ශයින් එකට තියා ගන්න පුළුවන් මේක නිසා. මන් මෙහෙම කියන්නෙ මේක යූස් කරලා මට කෙල්ලෝ ගොඩදෙනෙක්ගෙන් compliments ලැබුනා.

    Dem bitches : "Hey how do you keep your hair so sleek? what do you use?"

    Me, who don't get along with girls : "It's just coconut oil"

    කෙල්ලන්ට නොකිව්වාට ඉතින් කොල්ලන්ට නොකියා ඉන්න සිරිතක් මගේ නෑනෙ. මේ යට ලින්ක් එකේ තියෙන්නෙ ප්‍රඩක්ට් එක. මේකේ නම Miracle anti-frizz gross serum. මේක jojoba and Macadamia nut oil එකතු කරලා තමයි හදලා තියෙන්නෙ. මේකේ හරිම සොෆ්ට් ස්මෙල් එකක් තියෙන්නේ (බෙහෙත් තෙල් ගඳක් නෑ)

    යූස් කරන්නේ කොහොමද ? මේක දිනපතා ගෑවට ප්‍රශ්නයක් නෑ. මම නම කොහේ හරි යනකොට මේකෙන් බිංදු දෙකක් (මීට වඩා දාන්න එපා බිංදු දෙකක් ඕනිම කොන්ඩෙකට ප්‍රමාණවත්) අල්ලට දාලා පිරිමැදලා කෙස්වල විතරක් ගාලා ඕනි විදිහකට පීරපල්ලා. ආයේ ගෙදර එනකල්ම ලස්සනට ශයින් එකට තියෙනවා.

    මම ගත්තේ ෆැශන්බග් එකෙන්. Arpico supercenter වලත් තියෙනවා. නැත්තන් ඔන්ලයින් ගෙන්න ගන්නත් පුලුවන්. පොඩි එක රු 525යි.

    වැදගත්ම දේ තමයි මට ඔලුවට මොනවා හරි ගාපු ගමන් මිග්‍රේන් එනවා හැබැයි මේකට එහෙම කිසිම අවුලක් නෑ. යූස් කරලා බලලා ප්‍රතිඵල අපිටත් කියපල්ලා



    https://www.britishcosmetics.lk/shop/anti-frizz-gloss-serum/
     
    Last edited:

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    Dog Hairstyle GIF
     

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,766
    13,568
    113
    🤍
    Cuddah taper fade medium long hair. Urahisa gawata konde tiynw.

    Math gannada meka


    Konde man bun eka ghpuwama wesige wage kes gas ihirenawa
     
    • Like
    Reactions: Tharaka_x

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    මගේ කොන්ඩෙට ගාලා ලසනට ආවොත් කෙල්ලෙක් ටෝක් උනොත් උබට ෆ්‍රී කටේ තියං ඉන්ඩ දෙනව :lol: :frown:

    කටේ නැතත් කමක් නෑ පොඩ්ඩක් අල්ලන්න හරි දියන්කො. මේවා ඉතින් පිං තකා කරන වැඩ නෙමෙයි
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,803
    1
    9,687
    113
    colombo
    Eztara eka hondai
    ඕකට සමහරුන්ට කොණ්ඩෙ යනවා කියලා දැක්කා

    Avake Hair wax kohomada bn ?

    Wax වලට නම් කොණ්ඩේ දිරනවා බන් මන් නම් නැවැත්තුවා
    ------ Post added on Sep 4, 2024 at 1:27 PM
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,838
    15,221
    113
    ඕකට සමහරුන්ට කොණ්ඩෙ යනවා කියලා දැක්කා



    Max වලට නම් කොණ්ඩේ දිරනවා බන් මන් නම් නැවැත්තුවා
    ------ Post added on Sep 4, 2024 at 1:27 PM
    Damn.. tfs bro. Salon eken konde kapala wax daala hadan enne man eyala free daana nisa. Zthuthi danuwath kireemata !
     
    • Like
    Reactions: Tharaka_x