මම කොන්ඩෙ ටිකක් වවල තියෙන්නෙ එත් කපුටු කුඩුව වගෙ අවුල් වෙලා කොන්ඩෙ රිලැක්ස් කරන්න ක්‍රිම් එකක් තියනවද? නැත්තම් වෙන විදිහක් කියනවද ලොකු උදවුවක්