Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන්ඩෙ යනවා.. ප්ලීස් හෙල්ප්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ගොඩක් කල් මේ ගැන හොයන්න පටන් අරගෙන. කොණ්ඩෙ යන්න හේතු ගොඩක් තියෙනව. පිරිමින්ගේ පැටර්න් එකක් විදිහට කොණ්ඩෙ යනවනම්, ඒ පරම්පරාවෙන් එන දෙයක්. හැබැයි මේකට බලපාන්නේ DHT හෝමෝනය. ඒක ටෙස්ටොස්ටෙරෝන් වලින්ම හැදෙන එකක්. ඒ කියන්නේ තට්ටෙ පෑදෙනව කියන්නේ පිරිමි බවේ ලක්ෂණයක්. DHT හැදෙන්න පටන්ගත්තම මුලින්ම වෙන්නේ කෙස් ගහ තුනී වෙන එක. ඊලඟට ගැලවෙන ගහ නැවත වර්ධනය වෙන්නෙ නැතුව යනව.

හැබැයි DHT block කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ DHT block කරන්න පුළුවන් tablet එකක්.

මේකේ තියෙන්නේ finasteride කියන ඖෂධය. මේක විවිධ වෙළඳ නාම වලින් එනව.

https://www.google.lk/search?biw=1366&bih=659&tbm=isch&sa=1&q=finasteride&oq=finasta&gs_l=img.1.3.0l2j0i30j0i10i24j0i24l6.143023.150130.0.152894.16.13.1.0.0.0.230.1550.0j7j2.9.0....0...1c.1.64.img..6.8.1321...0i5i30.GhYrz042NGs

හැබැයි මම දැනගත්ත විදිහට DHT blocker පෙති, කැප්සූල් වගේ දේවල් ගන්නකොට අතුරු ප්‍රතිඵල එනව. ඒ කියන්නේ.... කෙලින් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්, පුරස්ථි ග්‍රන්ථි වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒකට හොඳම විසදුම තමයි පෙති, කැප්සූල් වගේ දේවල් බොන්නේ නැතුව හිස්කබගේ ආලේප කරන දේවල් පාවිච්චි කරන එක. හැබැයි මේක තාවකාලිකයි. පිවිච්චි කරනකල් ප්‍රතිඵල තියෙනව. නවත්තල ටික කාලයක් යනකොට ආයෙ යන්න ගන්නව. ඒකට නම් කමක් නෑ නේද, කොහොමත් හම රැලි වැටිල නාකි වෙනකොට මොන කොණ්ඩෙද????

ඔළුවෙ ගාන්න හොඳ ගොඩක් දේවල් හෙව්ව නෙට් එක පීර පීර. අන්තිමේදී මේක තමයි හම්බ උනේ...

http://www.ebay.com/itm/311587469869?_trksid=p2057872.m2749.l2648&ssPageName=STRK:MEBIDX:IT

it contains topical finasteride as DHT blocker

and

topical minoxidil as hair growth promoter .

මම නම් දෙකක්ම ගෙන්නුවා... කොහෙමෙත් එන්න මාසයක් වත් යයි. වෙනසක් වෙයි කියල හිතෙනව. බලමුකෝ...

ඔන්න කොහෙන්වත් උස්සල දැම්ම එහෙම නෙමෙයි. නෙට් එක පීරල මමම හොයාගත්ත දේවල්

[QUOTE="nrjayasinghe, post: 20466628, member: 22482"] [SIZE=5]මම ගොඩක් කල් මේ ගැන හොයන්න පටන් අරගෙන. කොණ්ඩෙ යන්න හේතු ගොඩක් තියෙනව. පිරිමින්ගේ පැටර්න් එකක් විදිහට කොණ්ඩෙ යනවනම්, ඒ පරම්පරාවෙන් එන දෙයක්. හැබැයි මේකට බලපාන්නේ DHT හෝමෝනය. ඒක ටෙස්ටොස්ටෙරෝන් වලින්ම හැදෙන එකක්. ඒ කියන්නේ තට්ටෙ පෑදෙනව කියන්නේ පිරිමි බවේ ලක්ෂණයක්. DHT හැදෙන්න පටන්ගත්තම මුලින්ම වෙන්නේ කෙස් ගහ තුනී වෙන එක. ඊලඟට ගැලවෙන ගහ නැවත වර්ධනය වෙන්නෙ නැතුව යනව. [/SIZE] [IMG]http://www.theprivateclinic.co.uk/blog/wp-content/uploads/DHT_stages.png[/IMG] [IMG]http://www.elakiri.com/forum/[/IMG] [SIZE=4]හැබැයි DHT block කරන්න පුළුවන් නම් මේ ප්‍රශ්නෙ විසඳන්න පුළුවන්. මේ තියෙන්නේ DHT block කරන්න පුළුවන් tablet එකක්.[/SIZE] [IMG]http://hairlossgeeks.com/wp-content/uploads/2012/12/how-to-block-dht.gif[/IMG] [SIZE=4]මේකේ තියෙන්නේ finasteride කියන ඖෂධය. මේක විවිධ වෙළඳ නාම වලින් එනව.[/SIZE] [url]https://www.google.lk/search?biw=1366&bih=659&tbm=isch&sa=1&q=finasteride&oq=finasta&gs_l=img.1.3.0l2j0i30j0i10i24j0i24l6.143023.150130.0.152894.16.13.1.0.0.0.230.1550.0j7j2.9.0....0...1c.1.64.img..6.8.1321...0i5i30.GhYrz042NGs[/url] [SIZE=4]හැබැයි මම දැනගත්ත විදිහට DHT blocker පෙති, කැප්සූල් වගේ දේවල් ගන්නකොට අතුරු ප්‍රතිඵල එනව. ඒ කියන්නේ.... කෙලින් වෙන්නෙ නැතිවෙන්න පුළුවන්, පුරස්ථි ග්‍රන්ථි වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්. ඒකට හොඳම විසදුම තමයි පෙති, කැප්සූල් වගේ දේවල් බොන්නේ නැතුව හිස්කබගේ ආලේප කරන දේවල් පාවිච්චි කරන එක. හැබැයි මේක තාවකාලිකයි. පිවිච්චි කරනකල් ප්‍රතිඵල තියෙනව. නවත්තල ටික කාලයක් යනකොට ආයෙ යන්න ගන්නව. ඒකට නම් කමක් නෑ නේද, කොහොමත් හම රැලි වැටිල නාකි වෙනකොට මොන කොණ්ඩෙද???? [/SIZE] [SIZE=4]ඔළුවෙ ගාන්න හොඳ ගොඩක් දේවල් හෙව්ව නෙට් එක පීර පීර. අන්තිමේදී මේක තමයි හම්බ උනේ...[/SIZE] [url]http://www.ebay.com/itm/311587469869?_trksid=p2057872.m2749.l2648&ssPageName=STRK%3AMEBIDX%3AIT[/url] [IMG]http://i.ebayimg.com/images/g/WuAAAOSw5dNWkSqG/s-l500.jpg[/IMG] [B][SIZE=4]it contains topical finasteride as DHT blocker [/SIZE][/B] [B][SIZE=4]and [/SIZE][/B] [B][SIZE=4]topical minoxidil as hair growth promoter .[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4]මම නම් දෙකක්ම ගෙන්නුවා... කොහෙමෙත් එන්න මාසයක් වත් යයි. වෙනසක් වෙයි කියල හිතෙනව. බලමුකෝ...[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔන්න කොහෙන්වත් උස්සල දැම්ම එහෙම නෙමෙයි. නෙට් එක පීරල මමම හොයාගත්ත දේවල් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom