බඩ විරේක කරගෙන ඔළුවට තෙල් දාන්න. නිල් පාටට කොණ්ඩේ එන්නේ ඊට පස්සෙ.කොන්ඩෙ යනවට හොද Facia ද? Biotin ද?
![]()
ඔය මොකුත් බිව්වට වැඩක් නෑ බඩේ ගිනියම තියෙද්දි.Facia kiyanne vitamin H ( biotin) ma thamai brand name eka Facia
biotin kiyanne (vitamin H) kelinma biotin kiyana brand name ekama ena
ekakuth thiyenavaa
biosil kiyanne brand name eka eth biotin
ඉදිරියේ රාළ;20464108 said:ඔය මොකුත් බිව්වට වැඩක් නෑ බඩේ ගිනියම තියෙද්දි.
Facia kiyanne vitamin H ( biotin) ma thamai brand name eka Facia
biotin kiyanne (vitamin H) kelinma biotin kiyana brand name ekama ena
ekakuth thiyenavaa
biosil kiyanne brand name eka eth biotin

Make your hair very short check one month result.
විරේකෙන් තමා උෂ්ණෙ බහින්නේ. ඊට පස්සෙයි තෙල් දාන්නේ. වෙද මහත්තයෙක් අල්ලන්න.මගෙ අැගේ පොඩි උෟෂ්නෙකුත් තියෙනව තමයි, විරේක කරත් හරියන්නෙ නැතිවෙයි, මොකක්ද හාෙද තෙල
ඉදිරියේ රාළ;20464219 said:විරේකෙන් තමා උෂ්ණෙ බහින්නේ. ඊට පස්සෙයි තෙල් දාන්නේ. වෙද මහත්තයෙක් අල්ලන්න.
This means acidity is spreading to the upper parts of your stomach. you must be maintaining your body position always in an angle, like sitting on an arm chair or on bed. times you keep stay standing are very little compared to your other body positions.I have the same problem ,
loosing hair on sides of the forehead for now, any one know about a treatment?
එකපාර විරේක දෙන්නෙ නෑ. කසාය දීලා බඩ පදම් වුණාමයි විරේකෙ දෙන්නේ. ෆුල් සැප තමා ඊට පස්සෙ.Kasaaya bonakn hodai. Kaamen paressm wenta qwa
ඉදිරියේ රාළ;20464219 said:විරේකෙන් තමා උෂ්ණෙ බහින්නේ. ඊට පස්සෙයි තෙල් දාන්නේ. වෙද මහත්තයෙක් අල්ලන්න.
Hama hair suppliment ekakama thiyenne Vitamin H biotin .. zinc wage dewal...
Vitamin H also vitamin B complex vitamin ekak..
godam welawata oka genatical nam ubata propercia wage hormone change wena drug ekak use karanna wenne ...
dermatologist kenek gawata palayan...ehema nattam ithin ayurweda karapan...pranajeewa walata sethak wenawa lu.... mama kara habai goda kal karey na aha arala damma ...
මේ මෝඩ වැඩේ කවමදාක්වත් කරන්න එපා.
dermatologist kenek gawata palayan......
ඉදිරියේ රාළ;20464082 said:බඩ විරේක කරගෙන ඔළුවට තෙල් දාන්න. නිල් පාටට කොණ්ඩේ එන්නේ ඊට පස්සෙ.
බඩවැල කියන්නෙ ශරීරයේ පිටත උෂ්ණත්වයට වඩා ඉහල රස්නයක් තියෙන තැනක් නේ. ඒකෙ ශ්ලේෂ්මලය ගැලීමෙන් උෂ්ණත්වය ඉහල යන්න නොදී පාලනය කරනවා. නමුත් අපි වැරදි කෑම බීම ගන්න කොට ඔය කූල් වෙන එක අවුල් යනවා. බඩේ උෂ්ණේ නගිනවා. තාපය එක තැන තියෙන්නෙ නෑනේ. ඉහලට ගහනවා. ඒ කියන්නෙ හිස් කබලෙ මුදුනට. එතකොට කෙස් මුල් මැරෙනවා. ඒකයි කෙස් හැලෙන්නේ. සමහර අයගෙ තට්ටේ පෑදෙන්නේ.බඩ විරේක කරගෙන - meka poddak pahadili karanna puluwanda. danne na yaluwa ekai ahuwe.