කොන්ඩේ ස්ට්‍රේට්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,485
    113
    Heaven :p
    ස්ට්‍රේට් කලාම මාස කීයක් වගේ යනකම් ස්ට්‍රේට් එක තියෙනවද බන්?


    කොණ්ඩෙ උඩට උල් වෙන්න පීරලා ස්ට්‍රේට් කලොත් , ඉස්සරහ ඉදන් පස්සට උල් හැඩේට පීරලා ස්ට්‍රේට් කලොත් ඒක ඒ විදියටම තියෙනවද ස්ට්‍රේට් එක පවතින කාලෙ පුරාම?🙄


    ස්ට්‍රේට් එකෙන් පස්සෙ කරන්න ඕන Post treatments මොනාද කොණ්ඩේ maintain කරන්න?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    ටික කාලයයි. ආයෙත් කලින් වගේම වෙනවා වැවෙද්දි. කොන්ඩේ වැවෙන speed එක අනුව තමයි වෙන්නේ.
     
    • Like
    Reactions: Erzo

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    කොණ්ඩෙ උඩට උල් වෙන්න පීරලා ස්ට්‍රේට් කලොත් , ඉස්සරහ ඉදන් පස්සට උල් හැඩේට පීරලා ස්ට්‍රේට් කලොත් ඒක ඒ විදියටම තියෙනවද ස්ට්‍රේට් එක පවතින කාලෙ පුරාම?🙄
    Straight karapuwahama konde pallehata watenawa. ul wela hitinne naha. ehema peerala straight karanna baha iron eka gahuwa gaman konde pana nathiwela pahalata watenawa. eken konde thiyena bonds tika kadenawa. eetapasse neutralizer eken thamai apahu bond tika hadenne aluthin bond una widihata. neutralizer eka daana welawe thiyena widihata thamai konde hitinne theoritically. ea welawe ea widihata konde thiyanna puluwan kramayak thiyenawanam udata hitinna karanna puluwan athi. (iron karanne nathuwa) namuth man hithanne naha lesi wei kiyala

    ස්ට්‍රේට් කලාම මාස කීයක් වගේ යනකම් ස්ට්‍රේට් එක තියෙනවද බන්?
    Straight eka hitinawa digatama. konde wawenakota aluthin wawuna tika straight nathuwa wawenne.

    ස්ට්‍රේට් එකෙන් පස්සෙ කරන්න ඕන Post treatments මොනාද කොණ්ඩේ maintain කරන්න?
    Use karana products ekka parissamin. konde yanawa pata gaala.
    I suggest L'Oréal hair spa.
    (Dreamron kiyana jaraawa konde ta lan karanna wath epa)
    Glatt orange wage ekak use karanna straight ekata ubata skin allergic thiyenawanam (ammonia nathi ekak)
    hamadama conditioner eka use karanna ona. Shampoo kale nathath.

    anik important de, game pot eken karanna yanna epa sculpte ekata wadinna gahanne ung. kondeta asawak thiyenawanam adu gaane la passion wath gihin karapan
     
    Last edited:
    • Love
    Reactions: Erzo

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    මාසයක් වත් තියෙයිද ෂුවර් නෑ. අපේ පැත්තේ එකෙක්නම් හැමදාම ස්ට්‍රේට් එක තියාගන්නවා ගෙදරම කරලා. 450නෙ ක්‍රීම් එකට යන්නෙත්
     
    • Like
    Reactions: Erzo