කොන්ඩේ හිටවන ලදී (Hair transplant)

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    එක ගහක්/පඳුරක් හිටවන්න කියක් ගන්නවද බං ?
    70 දාහකට උඹේ හිසේ කොච්චරක් ප්‍රමාණයක් කවර කළා ද ? (වර්ග සෙන්ටිමීටර් වලින්)
     

    gepa

    Well-known member
  • එක ගහක්/පඳුරක් හිටවන්න කියක් ගන්නවද බං ?
    70 දාහකට උඹේ හිසේ කොච්චරක් ප්‍රමාණයක් කවර කළා ද ? (වර්ග සෙන්ටිමීටර් වලින්)

    පඳුරු ගානක් බැලුවෙ නෑ බං.. ලුක් එක එන්න හිටෙව්වා.. පඳුර 1000ක් වගේ සෙට් වෙන්න ඇති
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    fue-method-Illustration.jpg


    ganan kiyanne area eka anuwada ban ?
    oke side effects ehema nadda ?
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West