කොන්ඩේ හිටවන ලදී (Hair transplant)

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,924
    2
    115,991
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    අපේ තියෙන කෙස්මද ගලවල නැති තැන්වල හිටවන්නෙ?
    ඊට පස්සෙ ඒව දිගටම වැවි වැවී අලුතින් හිටවපු තැන්වල තියෙනවද?

    මා තට්ටයෙක් නොවෙමි :P
     

    gepa

    Well-known member
  • අපේ තියෙන කෙස්මද ගලවල නැති තැන්වල හිටවන්නෙ?
    ඊට පස්සෙ ඒව දිගටම වැවි වැවී අලුතින් හිටවපු තැන්වල තියෙනවද?

    මා තට්ටයෙක් නොවෙමි :P

    අපේ එවමයි හිටවන්නෙ බං
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,573
    17,627
    113
    Auckland
    මේ අපේ අල්ලපු ගෙදර අන්කල්. බැදලත් නෑ, තනියම ඉන්නෙ යාලුවෙක්වත් නෑ ගෙදරට වෙලා චිකන් කකා තමා ඉන්නෙ. හරිම පව් මෙයා. මෙයාගෙ තට්ටෙ නැති කරගන්න කීයක් වගේ යයිද ? ගෙදරින්වත් එලියට යන්නෙ නෑ තට්ටෙ හින්ද

    scur.jpg