කොන්ඩේ_සහ_ලොකු_ලූණු

akila12345

Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඉක්මනට කොන්ඩෙ වවා ගන්න ගිහින් හොදට තියෙන කොන්ඩෙටත් හිකිලා යයිද දන්නේ නෑ.. :rolleyes:

    ගුඩ් පොස්ට් මචන් :yes:
    +6

    ඊක තමා මාත් බැලුවේ..
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර
    ඊක තමා මාත් බැලුවේ..

    මේක මචං ලෝකේ ප්‍රසිද්ද ක්‍රමවේදයක්. 

    Ex: ඔයාල ගූගල් කරලා බලන්නකෝ "grow hair faster with onion juice " . 

    එකනිසා මේක 100% ශුවර්. සැලකිලිමත් වෙන්න ඔනේ තමන්ගේ හිසට ලූණු යුශ ඇලජීද කියලා තමයි. ​
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මචංලා පැයක් විතර තියන් ඉදලා හොදලා අරින්න. පස්සේ හොදට ශැම්පූ ගාලා නාගන්න එතකොට හරි.
    එල බලමුකො:) ටිකක් ලූනු ගද යවන්න අමාර්යි බන් මොනා කලත්:P
     

    La Singnore

    Active member
  • Oct 16, 2013
    514
    159
    43
    කෙහෙල්බද්දර

    එල බලමුකො:) ටිකක් ලූනු ගද යවන්න අමාර්යි බන් මොනා කලත්:P


    ela ela macho eth ලූණු යුෂ පානය kiyanna ba meka bona ekak nemene :) +6

    Thank you machanla

    ගඳනේ බං ඉවසන්න බැරි..:(

    මචං පැයක් විතර තියන් ඉදලා හොදලා අරින්න. පස්සේ හොදට ශැම්පූ ගාලා නාගන්න එතකොට හරි.