කොන්දොස්තරගෙ හොර වැඩ.

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ පැත්තෙ පාරෙ බස් එකක් තියනවා, ඕකෙ කොන්ද කරන්නෙ බස් එකට මිනිස්සු නැග්ගම සල්ල ගන්නවා, පස්සෙ විනාඩි 10කින් විතර අඩුගානේ ටිකට් එකක් දෙනවා. ගමන් ගාස්තුව 61යි, මූ ටික වෙලාවකින් 38 ටිකට් එකක් දෙනවා. මිනිස්සු මුකුත් කියන්නෙ නෑ මන්නම් ඉතිරි 20 ඉල්ලගත්තා.

    බස් හිමියෙක් විදියට කොන්දොස්තර ලගට මේ වගේ කැරිවැඩ නවත්තන්නෙ කොහොමද?
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    බස් හිමියෝ බස් එක දෙන්නේ කලින් පොරොන්දු වෙච්ච ගානකට. බස් එකේ ටිකට් කීයක් කැඩුවද කියල එක ඌට අදාළ නැහැ. ඔය කොන්දා හොර කරන්නේ ඩ්‍රයිවරයට. උන් දෙන්න තමයි හවසට ගාන බෙදා ගන්නේ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මේ පැත්තෙ පාරෙ බස් එකක් තියනවා, ඕකෙ කොන්ද කරන්නෙ බස් එකට මිනිස්සු නැග්ගම සල්ල ගන්නවා, පස්සෙ විනාඩි 10කින් විතර අඩුගානේ ටිකට් එකක් දෙනවා. ගමන් ගාස්තුව 61යි, මූ ටික වෙලාවකින් 38 ටිකට් එකක් දෙනවා. මිනිස්සු මුකුත් කියන්නෙ නෑ මන්නම් ඉතිරි 20 ඉල්ලගත්තා.

    බස් හිමියෙක් විදියට කොන්දොස්තර ලගට මේ වගේ කැරිවැඩ නවත්තන්නෙ කොහොමද?

    owa thamai sinhalunge investment
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    Private නම් ඕකෙන් අයිතිකාරයාට පාඩුවක් වෙන්නෙ නෑ ගොඩක්වෙලාවට. එහෙම වෙනවා නම් කොන්දොස්තරව අයින් කරලා වෙන කෙනෙක් දාන්න පුලුවන්නෙ.
    SLTB නම් ඔය හින්දා දවසක මිලියන ගාණක් පාඩුවෙනවා, නවත්තන්න ක්‍රමයක් නෑ මොකද ticket check කරන්න එන එකාගෙ ඉඳන් ඔක්කොම හොරු
     
    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    srilanka_touch.jpg

    ඉස්සර මතකයි ඕකට විසදුමක් විදියට කියල මෙන්න මේක promote කරා අන්තිමට Bus අයිති කාරයන්ට තේරුනා මේකෙන් tax එකට උන්ව අහු වෙනව කියල වැඩේ නැවැත්තුව. හැබැයි මේක ctb වලටයි train වලටයි පාවිච්චි කරන්න පුළුවන් උනා නම් ඔය කියන මිලියන ගානක පාඩු අවම කර ගන්න තිබ්බ.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,986
    15,477
    113
    New Zealand
    View attachment 226594
    ඉස්සර මතකයි ඕකට විසදුමක් විදියට කියල මෙන්න මේක promote කරා අන්තිමට Bus අයිති කාරයන්ට තේරුනා මේකෙන් tax එකට උන්ව අහු වෙනව කියල වැඩේ නැවැත්තුව. හැබැයි මේක ctb වලටයි train වලටයි පාවිච්චි කරන්න පුළුවන් උනා නම් ඔය කියන මිලියන ගානක පාඩු අවම කර ගන්න තිබ්බ.
    මේ කාඩ් එක දැන් තියන ටිකට් මැෂීමට සපොට් කරනවා. reload, ezcash, online විදියට මේක ලේසියෙන්ම topupකරන්නත් පුලුවන්. ඒත් බස් කොන්දලා තමයි මේකට වල කැපුවේ
     
    • Like
    Reactions: smaero

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    මේ කාඩ් එක දැන් තියන ටිකට් මැෂීමට සපොට් කරනවා. reload, ezcash, online විදියට මේක ලේසියෙන්ම topupකරන්නත් පුලුවන්. ඒත් බස් කොන්දලා තමයි මේකට වල කැපුවේ
    කොන්දල කැමති නෑ කියල කොහොමත් කියන්න පුළුවන් නෙහ්...ඒත් බස් අයිතිකාරයට පුළුවන් නෙහ් මේ කාඩ් එක පාවිච්චි කරන්න ඒක promote කරන්න (බස්සංගම් කාරයන්ට පුළුවන් නෙහ් මීඩියා ගෙනල්ල කරන්න) එතකොට ඌට කොන්දල ගහන ගාන එනව නෙහ්....ඒත් tax තමයි එයාල අකමැති එකම හේතුව
     
    • Like
    Reactions: lakmal999

    Amstrak

    Active member
  • Nov 15, 2023
    246
    244
    43
    බස් හිමියෝ බස් එක දෙන්නේ කලින් පොරොන්දු වෙච්ච ගානකට. බස් එකේ ටිකට් කීයක් කැඩුවද කියල එක ඌට අදාළ නැහැ. ඔය කොන්දා හොර කරන්නේ ඩ්‍රයිවරයට. උන් දෙන්න තමයි හවසට ගාන බෙදා ගන්නේ.
    ඒඋනත් නියමිත මුදලට ප්‍රවේශපතක් ලබා ගැනීම මගියාගෙ අයිතියක්
     
    • Like
    Reactions: Mr Bones

    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,875
    2,899
    113
    රජරට
    බස් හිමියා ළිඳ කපනවා
    ඩ්‍රයිවර් වතුර අදිනවා
    කොන්දොස්තර නානවා

    කියලා අපේ පැරැන්නො කිව්වේ කට කහනවටයැ මා පුතී ......
     
    • Haha
    Reactions: Ramiel

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    කොන්දල කැමති නෑ කියල කොහොමත් කියන්න පුළුවන් නෙහ්...ඒත් බස් අයිතිකාරයට පුළුවන් නෙහ් මේ කාඩ් එක පාවිච්චි කරන්න ඒක promote කරන්න (බස්සංගම් කාරයන්ට පුළුවන් නෙහ් මීඩියා ගෙනල්ල කරන්න) එතකොට ඌට කොන්දල ගහන ගාන එනව නෙහ්....ඒත් tax තමයි එයාල අකමැති එකම හේතුව

    CTB එක මේකට අකමැති වුන හේතුව මොකද්ද එතකොට
     
    • Like
    Reactions: smaero

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    CTB එක මේකට අකමැති වුන හේතුව මොකද්ද එතකොට
    Implementation budget eka wadi una, anika decision making putu wala hitiye hukana naki tikak. unta ona une issarama thibba jathiye karakawana ticket machine eka. eeta passe anthimata sewaka sangamen ariya, podi strike ekak giyada koheda privatize karanawa kiyala.
     
    • Like
    Reactions: smaero and Ramiel

    smaero

    Junior member
  • Aug 3, 2018
    67
    66
    18
    Implementation budget eka wadi una, anika decision making putu wala hitiye hukana naki tikak. unta ona une issarama thibba jathiye karakawana ticket machine eka. eeta passe anthimata sewaka sangamen ariya, podi strike ekak giyada koheda privatize karanawa kiyala.
    උන්ගෙත් මුලින්ම ලෙඩේ ඇද්දේ කොන්දල මොකද ඕක ගෙනාවොත් උන්ගේ daily ගතමන්ට් එකට පාර වදින නිසා....ඉතිං උන් කරේ privatize කරනව කියල හිග පඩි ගෙවපල්ල කියල ලෙඩේ ඇදපු එක

    CTB එක මේකට අකමැති වුන හේතුව මොකද්ද එතකොට
    Implementing cost තව උඩ පුටු රත් කරන ගොන් හරක්ට මේව ඕනෙ නෑ බම් ජරාව පාරක් කාල ඉන්න එක තමයි උන්ගෙ සතුට
    ------ Post added on Mar 19, 2024 at 7:11 PM
     
    • Like
    Reactions: Ramiel

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    කොන්දොස්තරව දොට්ට දාල,
    Qr, කාඩ් සිස්ටම් එනකල් ඕව නවත්තන්න බෑ...
     
    • Like
    Reactions: Lovtus

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    කොන්දොස්තරව දොට්ට දාල,
    Qr, කාඩ් සිස්ටම් එනකල් ඕව නවත්තන්න බෑ...
    Konda nathuwa api, india, bangala wake ekama DNA thiyena set ekka bus karann ba bn. kondagen salli ganna eka ain kalath anith service customertama karaganna denna tharam ape unge IQ hariyanne na, system eka witharakma nemei awula. minissuth awul.

    Api self service denna giya petrol shed ekakata pilot project ekak hatiyata, aithikarayath patta forward buwa pora hodata wiyadam kala. ena customer la gama kaawa. ihagena kawe. anthimata enne nathuwath giya shed ekata minissu petrol gahaganna therenne na kiyala.
     
    • Wow
    Reactions: PHBhagya

    Self service කරන්න ගියොත් අපේ ඈයෝ යයි නිකන්😅😪
     
    • Sad
    Reactions: Honda.putha

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,883
    12,911
    113
    Self service කරන්න ගියොත් අපේ ඈයෝ යයි නිකන්😅😪
    diwwa habai, godak ayage ego eka hinda misak karanna bari kamak thibbe na project eke, technology eka patta simple.