කොන්දොස්තර & [කෙල්ලයි+කොල්ලයි]
මම මේ කියන්නෙ අනුරාධපුරය බස් එකක් ඇතුලේ සිද්ධ වෙච්චි දෙයක් ගැන,කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එක පිටිපස්සෙ ලොකු වැඩක්,බස් එකේ යන ගොඩක් අය හැරි හැරි මුන් දෙන්න දිහා බලනවා
හරිම අසෝබන විදියට හැසිරුනේ...
ඔන්න අපේ කොන්දෝස්තර මහත්තයා ගියා නිරික්ශන චාරිකාවේ,ගිහින් මෙහෙම කියන්න පටන් ගත්තා එකපාරම හයියෙන්,හැබැයි පොර ලස්සනට කිව්වා
සිතට වහලෙක් නොවේ නම්
කිරිළු පළඳයි ලොවේ
ඉක්මන් සුවේ සොයා යයි
ගැඹුරු අවපාතයේ
ඈත දුර ගැන සිතා සිත් පහන් වේවි නම්
ජය මාවතයි..............
එ ටික ඇහැව්වට පස්සෙ තමයි මට එ ගීතයේ අගය තෙරුනේ,කොල්ලයි කෙල්ලයි ඉලඟ හොල්ට් එකෙන් බැස්සා,කොහේ ගියාද නම් දන්නෙ නැ...........
මම මේ කියන්නෙ අනුරාධපුරය බස් එකක් ඇතුලේ සිද්ධ වෙච්චි දෙයක් ගැන,කෙල්ලෙකුයි කොල්ලෙකුයි බස් එක පිටිපස්සෙ ලොකු වැඩක්,බස් එකේ යන ගොඩක් අය හැරි හැරි මුන් දෙන්න දිහා බලනවා
හරිම අසෝබන විදියට හැසිරුනේ...ඔන්න අපේ කොන්දෝස්තර මහත්තයා ගියා නිරික්ශන චාරිකාවේ,ගිහින් මෙහෙම කියන්න පටන් ගත්තා එකපාරම හයියෙන්,හැබැයි පොර ලස්සනට කිව්වා
සිතට වහලෙක් නොවේ නම්
කිරිළු පළඳයි ලොවේ
ඉක්මන් සුවේ සොයා යයි
ගැඹුරු අවපාතයේ
ඈත දුර ගැන සිතා සිත් පහන් වේවි නම්
ජය මාවතයි..............
එ ටික ඇහැව්වට පස්සෙ තමයි මට එ ගීතයේ අගය තෙරුනේ,කොල්ලයි කෙල්ලයි ඉලඟ හොල්ට් එකෙන් බැස්සා,කොහේ ගියාද නම් දන්නෙ නැ...........

u katha karanneth hina wewi ..