කොන්ඳෙ අමාරුව හොඳකරගන්න

Gnauwa

Member
Apr 12, 2016
829
233
0
සන්දි සුදා අමු බොරුවක් බන්. Brufen කියලා ටැබ්ලට් එකක් තියෙනවා. ඒක ගනින්. 200mg එකයි 400mg එකයි තියෙන්නේ. කාර්ඩ් එකම 70 ක් ද කොහේද වෙන්නේ.
උබ මහතයි ද. වාඩිවෙන නිදාගන්න වෙනස් කරපන්

ඇත්තද? මහත නෑ බන් සාමාන්‍ය ඩයල් එකක් බන්. කොටින්ම හොඳ හුලගක් ආවොත් උඩයන සයිස් එකේ පොරක්. :lol: ඒකතමයි බන් කොට්ට නැතුව උඩුපැලි අතට නිදාගන්නේ. වාඩිවෙන පුටුවත් වෙනස්කලා මචන්. Tks.
 
Last edited:

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඔයාට තියෙන්නෙ ස්නායු තෙරපීමක්.

    ඔයාට ඔය තෙරපීම තියෙන්නෙ lumber region එකේ.

    ඕක නොසලකා හිටියොත් Cauda Equina කියන බරපතල කන්ඩිෂන් එක දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඔයා මොන ස්ටේජ් එකේද ඉන්නෙ කියල බලන්නනම් අනිවාර්යෙන්ම ලම්බර් රීජන් එකේ MRI ස්කෑන් එකක් අරගන නියුරෝලොජිස්ට් කන්සල්ටන්ට් කෙනෙකුට පෙන්නන්න වෙනවා.

    කවදා හරි දවසක මාපටගිල්ල හිරි වැටිලා වගේ දැනුනොත් වහාම ජාතික රෝහලේ නැවතිලා පැය ගානක් ඇතුලත ඔපරේෂන් එකක් කරලා ස්නායු ඩිකම්ප්‍රෙස් එකක් කරන්න ඕන. ඔයාව බලන්නෙ නැතුව බය කරන්න බැරි නිසා වැඩි විස්තර කියන්නෙ නෑ. වහාම Dr ප්‍රසන්න ගුණසේන චැනල් කරන්න.

    සිංහල බෙහෙත් කරලා අමාරුවෙ වැටෙන්න එපා!!!!!!!!

    Cauda Equina

    Cauda Equina Syndrome is a serious condition which occurs when the nerves located at the bottom of the spinal cord – known as the ‘cauda equina’ – become compressed.

    Cauda Equina Syndrome Signs And Symptoms

    Whatever the cause of your Cauda Equina Syndrome, it can develop rapidly, and must be treated as a medical emergency. If there is a delay in treatment, a patient will be far less likely to make a full recovery. It is widely acknowledged by experts that the nerves must be decompressed within 48 hours of the onset of symptoms.

    Signs and symptoms of Cauda Equina Syndrome can include:

    Pain in the lower back;
    Pain in one or both legs radiating down from the buttocks;
    Sexual dysfunction;
    Leg muscle weakness;
    Poor leg reflexes.
    Time To Treat Cauda Equina Syndrome

    If more than 48 hours lapses adfter compression of the cauda equina nerve, the damage to the nerves will be extensive. This could leave a patient with long-term complications, such as paralysis, loss of bladder control and/or loss of bowel function.

    It is therefore vital that medical professionals diagnose Cauda Equina Syndrome in the early stages, while the condition is still incomplete.

    When Does Cauda Equina Syndrome Amount To Medical Negligence?

    If the signs and symptoms of Cauda Equina Syndrome are present when you attend hospital, or caused while you are present in hospital, failure to act upon them within 48 hours can amount to negligence on the part of those treating you as the damage caused may become permanent.

    Each case is judged by its own merits, so if you or a family member has suffered from Cauda Equina Syndrome which should have been earlier diagnosed, please contact us as soon as possible so that we can advise you of your legal rights and options.
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    උබට මොකද වුනේ. අවුරුදු 2ක් :baffled: එහෙනම් උබ හරියට බෙහෙත්ගන්නැතුව ඇති:confused:
    ඔව් බන්..මේ තියෙන වඩාත් අස්සේ එක දිගට ගන්න බැරි උනා..:oo::oo::oo: ඉස්සර මන් weight lifting කරන්න ගිහින් කොන්දේ පල්ලෙහා වම් කොටස ඇදුනා. එක තමා තාම වේදනාව. මට බර වැඩක් එහෙම කරන්න අමාරුයි බන් දැන් :sorry::sorry::sorry: රිදෙන්න ගන්නවා. කොන්දේ දවිල්ලත් තියෙනවා :sorry::sorry::sorry:
     
    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    1,237
    1,283
    113
    හඳේ ...
    ඔයාට තියෙන්නෙ ස්නායු තෙරපීමක්.

    ඔයාට ඔය තෙරපීම තියෙන්නෙ lumber region එකේ.

    ඕක නොසලකා හිටියොත් Cauda Equina කියන බරපතල කන්ඩිෂන් එක දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඔයා මොන ස්ටේජ් එකේද ඉන්නෙ කියල බලන්නනම් අනිවාර්යෙන්ම ලම්බර් රීජන් එකේ MRI ස්කෑන් එකක් අරගන නියුරෝලොජිස්ට් කන්සල්ටන්ට් කෙනෙකුට පෙන්නන්න වෙනවා.

    කවදා හරි දවසක මාපටගිල්ල හිරි වැටිලා වගේ දැනුනොත් වහාම ජාතික රෝහලේ නැවතිලා පැය ගානක් ඇතුලත ඔපරේෂන් එකක් කරලා ස්නායු ඩිකම්ප්‍රෙස් එකක් කරන්න ඕන. ඔයාව බලන්නෙ නැතුව බය කරන්න බැරි නිසා වැඩි විස්තර කියන්නෙ නෑ. වහාම Dr ප්‍රසන්න ගුණසේන චැනල් කරන්න.

    සිංහල බෙහෙත් කරලා අමාරුවෙ වැටෙන්න එපා!!!!!!!!

    Cauda Equina

    Cauda Equina Syndrome is a serious condition which occurs when the nerves located at the bottom of the spinal cord – known as the ‘cauda equina’ – become compressed.

    Cauda Equina Syndrome Signs And Symptoms

    Whatever the cause of your Cauda Equina Syndrome, it can develop rapidly, and must be treated as a medical emergency. If there is a delay in treatment, a patient will be far less likely to make a full recovery. It is widely acknowledged by experts that the nerves must be decompressed within 48 hours of the onset of symptoms.

    Signs and symptoms of Cauda Equina Syndrome can include:

    Pain in the lower back;
    Pain in one or both legs radiating down from the buttocks;
    Sexual dysfunction;
    Leg muscle weakness;
    Poor leg reflexes.
    Time To Treat Cauda Equina Syndrome

    If more than 48 hours lapses adfter compression of the cauda equina nerve, the damage to the nerves will be extensive. This could leave a patient with long-term complications, such as paralysis, loss of bladder control and/or loss of bowel function.

    It is therefore vital that medical professionals diagnose Cauda Equina Syndrome in the early stages, while the condition is still incomplete.

    When Does Cauda Equina Syndrome Amount To Medical Negligence?

    If the signs and symptoms of Cauda Equina Syndrome are present when you attend hospital, or caused while you are present in hospital, failure to act upon them within 48 hours can amount to negligence on the part of those treating you as the damage caused may become permanent.

    Each case is judged by its own merits, so if you or a family member has suffered from Cauda Equina Syndrome which should have been earlier diagnosed, please contact us as soon as possible so that we can advise you of your legal rights and options.

    :shocked::shocked::shocked: මගෙත් ඔය වගේ ලක්ෂණ කිහිපයක් තියෙනවා. කිවා වගේ ඉක්මනට MRI එකකට යන්න ඕන..බොහොම ස්තුතියි ඔයාගේ උපදෙස් වලට :sorry::sorry::sorry:
     
    PuwakBadilla

    Banned
    Jun 7, 2017
    39
    7
    0
    තව අර රාජගිරියේ දිහාවට වෙන්න රජයමගින් පවත්වාගෙන යන ආයුවේද රෝහලක්ද මොකද්ද තියෙනවාලුනේද? ඒකේ නැවතිලා බෙහෙත් කරගන්න පුලුවන්ලු. ඔක්කොම නොමිලෙලු. ඒගොල්ලෝ කියන කාලසීමාව නැවතිලා ඉන්න ඕනෙලු. මහරගමත් තියෙනවා කියන්නේ අක්කරගානක. නැවතිලා කරන්න නම් ඉතින් රස්සාවෙන් අයින්වෙන්න වෙනවා.

    මුලින්ම මචන් පොඩ්ඩක් කතා කරන්න ඉගෙන ගනින්
    රෝහලකද මොකක්ද, අක්කර ගානක තිනාව කියල කියන්නේ.. මොකක්ද මේ ස්ටයිල් එක උබේ කතා කරන.. ඔහොම හිතනවා නම් යන්න එපා. ඕනෙම දෙකට ගරු කරන්න ඉගෙන ගනින්.. ලියල තියෙන ස්ටයිල් එකෙන් තේරෙනව උබ හිතන් ඉන්නේ උබ පොර කියල...මුලින්ම පොළොවට බැහැපන්.... ඉන්න රටේ තියෙන දේට ගරු කරපන්. රට හොද නැතනම් රටින් පලයන්. එහෙමත් බැරිනම් රට හදන්න වැඩ කරපන්...

    උබට රාජගිරියේ ගියයොත් හැම දේම නොමිල ගන්න පුළුවන්, නවතින්න වෙන්ව... ඒ හැමදේම නොමිලේ... ගිහින් කර ගනින්, හැබැයි ගරු කරපන්..

    උබ ලියල තියෙන විදියට නම් දන්නා දෙයක් කියන්න හිතෙන්නෙත් න...

    මම දන්නා හොද වෙද්දු ඉන්නවා... එත් උබ පොළොවට බැහැපන් මුලින්ම, උබට ජිවිතේ ගොඩක් දේවල් නැති වෙයි පොළොවේ හිටියේ නැත්නම්....

    අනුන්ගෙ ස්ටයිල් හදන්නෙ නැතුව ඉඳපන් ගොඩ වෙදෝ. ඇයි පකෝ රාජගිරියෙ පොට් එක පන්සලක්ද ගරු කරන්න කියන්නෙ. තොපි වගේ බක පන්ඩිතයො නිසා තමයි දේශීය දේවල් වලට කෙලවෙන්නෙ
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,080
    3,923
    113
    mata haduna. honda unema na. passe kandy hospital doc kenek channel kara suwa sewana. eya dunna Joint Ace kiyala gel ekakuyi bonna behethuyi. hondatama honda unaa.
     
    Gnauwa

    Member
    Apr 12, 2016
    829
    233
    0
    ඔයාට තියෙන්නෙ ස්නායු තෙරපීමක්.

    ඔයාට ඔය තෙරපීම තියෙන්නෙ lumber region එකේ.

    ඕක නොසලකා හිටියොත් Cauda Equina කියන බරපතල කන්ඩිෂන් එක දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඔයා මොන ස්ටේජ් එකේද ඉන්නෙ කියල බලන්නනම් අනිවාර්යෙන්ම ලම්බර් රීජන් එකේ MRI ස්කෑන් එකක් අරගන නියුරෝලොජිස්ට් කන්සල්ටන්ට් කෙනෙකුට පෙන්නන්න වෙනවා.

    කවදා හරි දවසක මාපටගිල්ල හිරි වැටිලා වගේ දැනුනොත් වහාම ජාතික රෝහලේ නැවතිලා පැය ගානක් ඇතුලත ඔපරේෂන් එකක් කරලා ස්නායු ඩිකම්ප්‍රෙස් එකක් කරන්න ඕන. ඔයාව බලන්නෙ නැතුව බය කරන්න බැරි නිසා වැඩි විස්තර කියන්නෙ නෑ. වහාම Dr ප්‍රසන්න ගුණසේන චැනල් කරන්න.

    සිංහල බෙහෙත් කරලා අමාරුවෙ වැටෙන්න එපා!!!!!!!!

    Cauda Equina

    Cauda Equina Syndrome is a serious condition which occurs when the nerves located at the bottom of the spinal cord – known as the ‘cauda equina’ – become compressed.

    Cauda Equina Syndrome Signs And Symptoms

    Whatever the cause of your Cauda Equina Syndrome, it can develop rapidly, and must be treated as a medical emergency. If there is a delay in treatment, a patient will be far less likely to make a full recovery. It is widely acknowledged by experts that the nerves must be decompressed within 48 hours of the onset of symptoms.

    Signs and symptoms of Cauda Equina Syndrome can include:

    Pain in the lower back;
    Pain in one or both legs radiating down from the buttocks;
    Sexual dysfunction;
    Leg muscle weakness;
    Poor leg reflexes.
    Time To Treat Cauda Equina Syndrome

    If more than 48 hours lapses adfter compression of the cauda equina nerve, the damage to the nerves will be extensive. This could leave a patient with long-term complications, such as paralysis, loss of bladder control and/or loss of bowel function.

    It is therefore vital that medical professionals diagnose Cauda Equina Syndrome in the early stages, while the condition is still incomplete.

    When Does Cauda Equina Syndrome Amount To Medical Negligence?

    If the signs and symptoms of Cauda Equina Syndrome are present when you attend hospital, or caused while you are present in hospital, failure to act upon them within 48 hours can amount to negligence on the part of those treating you as the damage caused may become permanent.

    Each case is judged by its own merits, so if you or a family member has suffered from Cauda Equina Syndrome which should have been earlier diagnosed, please contact us as soon as possible so that we can advise you of your legal rights and options.

    අම්මෝ මේ ටික කිව්වාම ඇති! මවිල් කෙලින්වුනා... :baffled: :oo: රිප්ලයි කරාට ගොඩක් ස්තූතියි. :yes:
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මචං උඹ දවසේ වැඩි වෙලාවක් ඉදගනද ඉන්නේ. එහෙනම් ඔහොම වෙනවා. ව්‍යයායාම මදිකමයි හේතුව. දවස පුරා කම්පියුටර් වල වැඩ කරන අයට ඔහොම වෙන්න ඉඩ තිවයනවා.
     
    eltonjuwal

    Active member
  • Mar 17, 2011
    438
    53
    28
    මචං උඹ දවසේ වැඩි වෙලාවක් ඉදගනද ඉන්නේ. එහෙනම් ඔහොම වෙනවා. ව්‍යයායාම මදිකමයි හේතුව. දවස පුරා කම්පියුටර් වල වැඩ කරන අයට ඔහොම වෙන්න ඉඩ තිවයනවා.

    :yes::yes:

    මතත් ඔය කේස් එක තිබ්බා.ඩොක්ටර් මට එක්ස්ස්සයිස් එකක් දුන්න කරන්න. ලෙඩේ ගොඩ. එක දිගට පුටුවෙ වාඩිවෙලා එක්සයිස් නැති එක තමයි හේතුව.
    images
     
    chamara200

    Member
    Nov 20, 2010
    244
    13
    0
    gampaha
    ade mageth oya kese eka thiyanawa ban ....uba dala thiyana kondde poto ekak mageth ethanama thama redenne xray aragena beth gattha xray aul nalu mokuth niwaradi iriyaw walin kondata bara wetana widihata weda kalahama me lede anwa kiwa psychotherapy kenekta chanal karala exices karanna kiwa e unata thama lede hoda na das gannan dila chanal karu dokalage kisima resalt ekak na

    * kaserukawe calsiyam badunahama wena senn ekak kiyala mri eken kiyanawa mama test kale na yanna ona lagadima
     
    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    මේ ලගදී එපාකරපු කොන්ඳෙඅමාරුවක් හැදුනා. :sorry: x ray වල අවුලක් නැතිලු. හරියටම මෙන්නමේ හරිය තුනටිය හරිය. :shocked:

    lumbar-spine-1024x782-83734_630x360.jpg

    කොලයක් ඇහිඳින්න පාත්වුනා වුනාමයි ආයේ තුනටිය කෙලින් කරගන්න බැරුවගියා. :baffled: පැය එකහමාරක් විතර පුටුවේන් නැගිටගන්න බැරිවුනා. :sorry: පුටුවේ වාඩිවෙලා නැගිටිනකොට පුදුම වේදනාවක් තිබ්බේ. :angry: Doctor කියුවේ සියුම් ස්නායුවල තෙරපීමකින් වෙච්ච දෙයක් කියලා. :frown: දැන්නම් හොඳයි. ඒත් සැරේන් සැරේට වේදනාව මතුවෙනවා. මේවා ලේසියකට හොඳවෙන කේස් නෙමෙයිනේ. :eek: පේනවිදිහට දිගටම තියේවි වගේ. ඔය කොන්ඳේ කේස් පස්සට හෙනම වාතසීන් වෙනවා. :confused: :sorry:

    බැලුවේ ආයුවේද ප්‍රතිකාරයක් කරගන්න. :cool: දන්නකියන හොඳ තෙලක් එහෙම තියෙනවාද? :shocked: තව අර රාජගිරියේ දිහාවට වෙන්න රජයමගින් පවත්වාගෙන යන ආයුවේද රෝහලක්ද මොකද්ද තියෙනවාලුනේද? ඒකේ නැවතිලා බෙහෙත් කරගන්න පුලුවන්ලු. ඔක්කොම නොමිලෙලු. ඒගොල්ලෝ කියන කාලසීමාව නැවතිලා ඉන්න ඕනෙලු. මහරගමත් තියෙනවා කියන්නේ අක්කරගානක. නැවතිලා කරන්න නම් ඉතින් රස්සාවෙන් අයින්වෙන්න වෙනවා. :eek: :shocked:

    ගමේ වෙදාටවත් පෙන්නලා බලන්න ඉන්නේ :yes:

    උඹ යෝග කරලා බලපන් දන්නා කෙනෙක් ළඟ. ඌක හරියනවා.ගොඩක් වෙලාවට අපේ මසුල්ස් හයය නැති නිසා තම ඔහොම වෙන්නේ
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    208
    63
    මටත් ඔය සීන් එක ඔය විදියටම උනා ස්නායු තෙරපුමක් තමයි....එක දිගට එකම ඉරියව්වෙන් වාඩිවෙලා ඉන්න හොඳ නෑ....doctor කිව්වා පැය 2 කට වඩා එකදිගට වැඩිවෙලා ඉන්න එපා කියල..ඇවිදලා එන්න කිවුව...
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    අපේ අම්මෝ ... :shocked::shocked::shocked: පොලවට බැහැල මේ අයියට call එකක් දීපන්. හොඳ වෙදෙක් ඔහ් sorry වෙද මහත්තයෙක් උඹට හොයල දෙයි. මටත් ඔහොම කොන්දේ අමාරුවක් දැන් 2yrs වගේ ඉඳන් තියෙනවා. බෙහෙත් ගත්තා. ඒත් තාම හොඳ නැ මචං.බලන් ඉන්න එපා බන් බෙහෙත් ගනින් පස්සේ නියපොත්තෙන් කඩන්න ඕන දේ පොරවෙන් කපන size එකකට යනකන් ඉන්න එපා.. :yes::yes::yes:

    අඩුපාඩුවක් පෙන්නලා දුන්නම ෆේක් වලින් ඇවිල්ල පකේ කතා කියන්නේ නැතුව වැරැද්ද හදාගනින්. කියල තියෙන විදියෙන් තේරෙනවා උබගේ ආකල්ප වල අව්ලක් තියෙනවා කියල. "ආයුර්වේද රෝහලක්ද මොකක්ද" නෙමේ, අහපන් "රාජගිරියේ තියෙන ආයුර්වේද රෝහල" කියල. තමන්ගේ ගමේ කතා කරන විදිය කියල මෝඩයෙක් වගේ කියවන්න යන්න එපා. තැනෙ හැටියට වැදගත් කම රැකෙන්න කතා කරන්න ඉගෙන ගනින්.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    මටත් ඔය සීන් එක ඔය විදියටම උනා ස්නායු තෙරපුමක් තමයි....එක දිගට එකම ඉරියව්වෙන් වාඩිවෙලා ඉන්න හොඳ නෑ....doctor කිව්වා පැය 2 කට වඩා එකදිගට වැඩිවෙලා ඉන්න එපා කියල..ඇවිදලා එන්න කිවුව...

    :yes::yes: ස්නායු වලට විතරක් නෙවෙයි මූත්‍රා පෙරීම සම්බන්ධවත් හොද නැතිලු. හොදම දේ පැය බාගයකට සැරයක් විනාඩි 5 ක් ඇවිදින එක. ඒක කොරන්න අමාරු එකයි සීන් එක :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,449
    7,204
    113
    :yes::yes:

    මතත් ඔය කේස් එක තිබ්බා.ඩොක්ටර් මට එක්ස්ස්සයිස් එකක් දුන්න කරන්න. ලෙඩේ ගොඩ. එක දිගට පුටුවෙ වාඩිවෙලා එක්සයිස් නැති එක තමයි හේතුව.
    images

    මේක කොහොමද කරන්නේ මචං ?
     
  • Apr 19, 2011
    567
    158
    43
    නුවර
    ඉස්සෙල්ල MRI එකක් ගනින්. ඒක බලල තීරණයක් ගනින්. ස්නායු කේස් එකක් නිසා හොඳ වෙන්න කල් යනවා තමයි. ඉංග්‍රීසි බෙහෙත් නෑ ඕවට. පේන් කිලර්ස් තමයි උන් දෙන්නේ. හොඳ සිංහල වෙදෙක් සෙට් කරන් බෙහෙත් කරපං. හැබැයි හොඳ වෙන්න කල් යනවා. කියන උපදෙස් හරියටම පිළිපදින්න වෙනවා. මේ වීඩියෝ එකත් බලපන්...http://www.itntv.lk/2017/07/15/weda-gedara-2017-07-15/