අපෙ තාත්තගෙ බස් එකේ කොන්ද වැඩට ආව නැති දවසට මම යනව....
හරි ෂෝක් ඕයි........... මමනම් දිගටම යන්න ආසයි ඒත් යන්න දෙන්නෙ නෑනෙ..
මම සමහර දවස් වලට කොන්දට දවසෙ පඩිය දීල බඩේ අමාරුව කියල ගෙදර පලයන් කියනව... ඒකරල මම යනව.. ස්කූල් ඇරෙන ටයිම් එකට මල් හතයි