මං හීනෙන් දැක්කා නේ බං මම ඩොක්ටර් කෙනෙක් ගාවට ගියා මොකක් හරි බේතක් ගන්න කියලා. මේ යකා මගේ ශිෂ්ණය පරීක්ෂා කරන්න ඕන කියලා එළියට අරගෙන කතුරකින් කොන කැපුවනේ. මං බය වෙලා ඇහුරැණා.