කොන කපන්න ගොස් දරුවා මරුට

siripaala

Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    කොන කපන්න ගොස් දරුවා මරුට

    Female-genital-mutilation.jpg


    වැල්ලම්පිටිය මීතොටමුල්ලේ මාස තුනක දරුවකුගේ ජනනේන්ද්‍රය අවිදිමත් ලෙස සුන්නත් කිරීමෙන් දරුවාගේ මරණය සිදු කළැයි මාලිගාවත්තේ වෛද්‍යවරයකු බව කියන පුද්ගලයෙක් අත්අඩංගුවට ගනු ලැබීය.
    ඔගස්ටා අතපත්තු මහේස්ත්‍රාත්වරිය මරණ පරීක්ෂණය කළාය.

    http://lankadeepa.lk/index.php/articles/239166?utm_source=twitterfeed&utm_medium=facebook
     

    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    සහෝ වැරදි කෙනෙක් වෙන්න ඇති කරලා ඇත්තේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    සහෝ වැරදි කෙනෙක් වෙන්න ඇති කරලා ඇත්තේ...

    අල්ල සර්ටිෆයිඩ් එකෙක් නෙවිද ? මේක අල්ලගෙ කැමැත්තට නෙවිද වෙලා තියෙන්නේ ?
    උයාගෙ කොන කැපුවේ / තැලුවේ දොස්තර කෙනෙක් නෙවිද ?

    අල්ලට බැරි ඇයි පොඩි එකා ඉපදෙද්දීම කොන-ලස් කරලා එවන්න. අඩු ගානේ මුස්ලිම් අයගේ විතරක්වත්
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සිරාවටම ඕක මටත් තියන ප්‍රශ්නයක්.. අල්ලා නම් මිනිසා මැව්වේ.. ඇයි අල්ලාට බැරි වුනේ කොන නැතුව මවන්න? දැන් ඕක කපන්නේ පිරිසිඳු කමට කියනවනේ. ඒ කියන්නේ අල්ලාට අත් වැරැද්දක් වෙලාද අපිරිසිඳු විදිහට මිනිහා මැව්වේ? ඔය මුස්ලිම් කවුරුහරි පැහැදිලි කරන්නකො මේක ටිකක්...
     

    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    අල්ල සර්ටිෆයිඩ් එකෙක් නෙවිද ? මේක අල්ලගෙ කැමැත්තට නෙවිද වෙලා තියෙන්නේ ?
    උයාගෙ කොන කැපුවේ / තැලුවේ දොස්තර කෙනෙක් නෙවිද ?

    අල්ලට බැරි ඇයි පොඩි එකා ඉපදෙද්දීම කොන-ලස් කරලා එවන්න. අඩු ගානේ මුස්ලිම් අයගේ විතරක්වත්

    උබ අදහන කෙනා සර්ටිෆයිඩ්ද සහෝ
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උබ අදහන කෙනා සර්ටිෆයිඩ්ද සහෝ

    මම එහෙම කෙනෙක්ව අදහන්නේ නෑ කොන
    මම කෙනෙක් විසින හදුන්වාදුන් දහමක් අනුගමනය කරනවා ටිකක්
    ඒකෙ පුද්ගලවාදයක් නෑ
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    අනේ ලබන ආත්මෙදීවත් .කිසිම ආත්මෙක මුස්ලිම් නොවී මාව ඉපදෙවා කියල මන් ප්‍රාර්තනා කර්නවා. මහ කරුම ආගමක්
     

    cona

    Member
    May 30, 2014
    76
    4
    0
    නැකැත් රාල;16736739 said:
    කෝ ඔයා මගේ ප්‍රෂ්නෙට උත්තර දුන්නේ නෑනේ..

    සහෝ කුරානේ කියවලා උත්තර ගන්න. මම දෙවියෙක් නෙම මේ
     

    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මම එහෙම කෙනෙක්ව අදහන්නේ නෑ කොන
    මම කෙනෙක් විසින හදුන්වාදුන් දහමක් අනුගමනය කරනවා ටිකක්
    ඒකෙ පුද්ගලවාදයක් නෑ

    aniwa :):):)
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මම එහෙම කෙනෙක්ව අදහන්නේ නෑ කොන
    මම කෙනෙක් විසින හදුන්වාදුන් දහමක් අනුගමනය කරනවා ටිකක්
    ඒකෙ පුද්ගලවාදයක් නෑ

    11.gif
    11.gif
    11.gif
    11.gif


    ටිකක් කියන එක හැකි පමණ උනානම් හොදයි