Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
කොන නැතිදා (එක කොටස)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

go and read the bible..

නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රුක ගතයුතු, මාගේ ගිවිසුම නම් මේය, එනම් නුඹලාගේ සියළු පිරිමී දරුවන් චර්ම ඡෙදනය කල යුතුය. නුඹලා නුඹලාගේ ලිංගග්ර චර්ම ඡේදනය කලයුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය. නුඹලාගේ පෙළපත්වල සියළු පිරිමි දරැවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්ම ඡේදනය කලයුතුය. ඔවුහු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුවද, නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයෙකුගෙන් මිළට ගත් අය වුවද ඔවුන් චර්ම ඡේදනය කලයුතුය...........”

(උත්පත්ති 17-10 සිට 14)

ඉහත බයිබල් වාක්යය බුද්ධිමත් අයුරින් නිරීක්ෂණය කරන්න. මෙම චර්ම ඡේදනය කිතුණු දහම කොතරම් දුරකට මිනිස් සමාජයට අවධාරණය කරනවාද යන්න ඔබට පහසුවෙන් අවබෝධකර ගතහැක. බයිබලයේ ඉහත උත්පත්ති කථාවට අමතරව ලුක් 2-21 හිද මේ පිලිබදව කථා කරයි. මාගේ ගවේෂණයට හසුවූ බයිබලයේ සදහන් සාක්ෂිය මෙහි සදහන් කලද එයින්  “කිතුණු දහම හා ඉස්ලාම් දහම පමණයි මෙය අවධාරණය කරන්නේ”  යන්න අදහස් නොවේ. මෙය ආරම්භ මිනිසාගේ පටන් ලොව තුල ක්රියාවට නැංවූ ක්රියාවක් නිසා මෙය බොහෝ ආගම් තුල සදහන් වී පැවතිය යුතු යන්න මාගේ විශ්වාසයයි. නමුත් එම ආගමික ඉගෙන්වීමන් නිසි ලෙස ආරම්භයේ පටන් ආරක්ෂා නොවීමත්, පවතින ඉගෙන්වීමන් පවා සාමාන්ය ජනයාට නිරාවර්ණය නොවීමත්, ආගමික ඉගෙන්වීමන් පිලිබදව සමාජයට නිසි අවබෝධයක් නොමැතිවීමත් හේතු කොටගෙන මෙය වසන් වූ   කාරණයක්   ලෙස ඉතිරිව   පවතිනවා යන්න මාගේ අනුමානයයි.

කෙසේ වෙතත්   ඉහත බයිබල් (උත්පත්ති 17-10 සිට 14) වාක්යය දෙස බලන විට මුස්ලීම්වරුන් වන අප විශ්මයට පත්වන්නෙමු. මන්ද ඉස්ලාම් දහම පවා කිතුණූ දහම තරම් දැඩි ලෙස චර්ම ඡේදනය මුස්ලීම් සමාජයට අවධාරනය කර නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවන විට ඔබට අවබොධකර   ගතහැක) නමුත්   මෙහි   හාස්ය ජනකම කාරණය වන්නේ    මුස්ලීම්වරුන් සිදුකරන චර්ම ඡේදනය අපහාසයට හා විවේචනයට ලක්කර පිරිස් අතර කිතුණු සමාජය ද සිටීමයි. මේ තුලින්ද තහවුරු වන්නේ මා ඉහත සදහන්    කල ආගමික    අනවබෝධය පමණි. කෙසේ වෙතත් මේ අනුව චර්ම ඡේදනය යන්න ඉස්ලාම් දහමට පමණක් ආවේනික අංගයක් නොවන බව පැහැදිලිය.

http://www.yahamaga.com/textfils/Kaleen/kathna.htm

[QUOTE="sirajstc, post: 10556112, member: 91140"] go and read the bible..:rofl: [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web]නුඹ ද, නුඹේ පෙළපත ද සමඟ පිහිටුවන, නුඹ රුක ගතයුතු, මාගේ ගිවිසුම නම් මේය, එනම් නුඹලාගේ [U]සියළු පිරිමී දරුවන් චර්ම ඡෙදනය කල යුතුය. නුඹලා නුඹලාගේ ලිංගග්ර චර්ම ඡේදනය කලයුතුය. මෙය නුඹලාත් මාත් අතර පිහිටුවන ගිවිසුමේ සංකේතය වන්නේය[/U]. නුඹලාගේ පෙළපත්වල සියළු පිරිමි දරැවන් දින අටක් වයස් වූ කල ඔවුන් චර්ම ඡේදනය කලයුතුය. ඔවුහු නුඹේ ගෘහයෙහි උපන්නෝ වුවද, නුඹේ පෙළපතට අයත් නැති විදේශිකයෙකුගෙන් මිළට ගත් අය වුවද ඔවුන් චර්ම ඡේදනය කලයුතුය...........[/FONT][/COLOR][COLOR=#000080][FONT=Iskoola Pota]”[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE] [RIGHT][RIGHT] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] (උත්පත්ති 17-10 සිට 14) [/FONT][/COLOR][/SIZE] [/RIGHT][/RIGHT] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] ඉහත බයිබල් වාක්යය බුද්ධිමත් අයුරින් නිරීක්ෂණය කරන්න. මෙම චර්ම ඡේදනය කිතුණු දහම කොතරම් දුරකට මිනිස් සමාජයට අවධාරණය කරනවාද යන්න ඔබට පහසුවෙන් අවබෝධකර ගතහැක. බයිබලයේ ඉහත උත්පත්ති කථාවට අමතරව ලුක් 2-21 හිද මේ පිලිබදව කථා කරයි. මාගේ ගවේෂණයට හසුවූ බයිබලයේ සදහන් සාක්ෂිය මෙහි සදහන් කලද එයින් [/FONT][/COLOR][COLOR=#000080][FONT=Iskoola Pota] “[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web]කිතුණු දහම හා ඉස්ලාම් දහම පමණයි මෙය අවධාරණය කරන්නේ[/FONT][/COLOR][COLOR=#000080][FONT=Iskoola Pota]”[/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] යන්න අදහස් නොවේ. මෙය ආරම්භ මිනිසාගේ පටන් ලොව තුල ක්රියාවට නැංවූ ක්රියාවක් නිසා මෙය බොහෝ ආගම් තුල සදහන් වී පැවතිය යුතු යන්න මාගේ විශ්වාසයයි. නමුත් එම ආගමික ඉගෙන්වීමන් නිසි ලෙස ආරම්භයේ පටන් ආරක්ෂා නොවීමත්, පවතින ඉගෙන්වීමන් පවා සාමාන්ය ජනයාට නිරාවර්ණය නොවීමත්, ආගමික ඉගෙන්වීමන් පිලිබදව සමාජයට නිසි අවබෝධයක් නොමැතිවීමත් හේතු කොටගෙන මෙය වසන් වූ [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] කාරණයක් [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] ලෙස ඉතිරිව [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] පවතිනවා යන්න මාගේ අනුමානයයි[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web]. [/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web]කෙසේ වෙතත් [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] ඉහත බයිබල් (උත්පත්ති 17-10 සිට 14) වාක්යය දෙස බලන විට මුස්ලීම්වරුන් වන අප විශ්මයට පත්වන්නෙමු. මන්ද ඉස්ලාම් දහම පවා කිතුණූ දහම තරම් දැඩි ලෙස චර්ම ඡේදනය මුස්ලීම් සමාජයට අවධාරනය කර නැත. (එය මෙම ලිපිය ඉදිරියට කියවන විට ඔබට අවබ[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web]ොධකර[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web] [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] ගතහැක) නමුත් [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] මෙහි [/FONT][/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] හාස්ය ජනකම කාරණය වන්නේ [/FONT][/COLOR] [COLOR=#000080] [FONT=Malithi Web] මුස්ලීම්වරුන් සිදුකරන චර්ම ඡේදනය අපහාසයට හා විවේචනයට ලක්කර පිරිස් අතර කිතුණු සමාජය ද සිටීමයි. මේ තුලින්ද තහවුරු වන්නේ මා ඉහත සදහන් [/FONT] [/COLOR] [COLOR=#000080][FONT=Malithi Web] කල ආගමික [/FONT][/COLOR] [COLOR=#000080] [FONT=Malithi Web] අනවබෝධය පමණි. කෙසේ වෙතත් මේ අනුව චර්ම ඡේදනය යන්න ඉස්ලාම් දහමට පමණක් ආවේනික අංගයක් නොවන බව[/FONT][/COLOR][COLOR=#000080][FONT=Malithi Web] පැහැදිලිය. [/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web][/FONT][/COLOR][/SIZE] [SIZE=3][COLOR=#000080][FONT=Malithi Web]http://www.yahamaga.com/textfils/Kaleen/kathna.htm [/FONT][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom