කොඳු ඇට පෙළ අබාදයකට උදව්වක් ඔනෙ.

Lord Commander

Junior member
  • May 25, 2016
    38
    71
    18
    කොඳු ඇට පෙළ අබාදයකට උදව්වක් ඔනෙ.

    මම දන්න අවුරුදු 60 විතර මාම කෙනෙක් කලන්තෙ හැදිල හිටගෙන ඉද්දි වැටිල කොදු ඇට පේලියෙ Cervical c3 - c6 කියන තැන් වල තද විමක් වෙලා එයට අත් කකුල් හොලවන්න බැ. මෙකට කරන්න පුලුවන් දෙයක් තියෙන්වද. operation එකක්ට යන එකෙ අතුරු ඵල තියෙන්වද
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    යකෝ ඉස්පිරිතාලෙකට ගියෙ නැද්ද
    පලයං රාගම හරි කොළඹ හරි
    ඔපරේෂන් කරන්නෙ නෑ වැලි කොට්ට එල්ලල මාසයක් විතර ඇඳේ ඉන්ඩෝන
    බලාගෙන පරිස්සමට තව පැන්නොත් සුෂුම්නාවටත් හානි වෙයි.. මං හිතන්නෙ මනුස්සය ඉන්නෙ හෙන වේදනාවෙන් වෙන්ඩෝන
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කොඳු ඇට පේලිය නෙමේ. ඔය කියන විදියට බෙල්ල නේද...