කොඳු ඇට පේලියේ ඇද වීමක්. වෙද මහත්තයෙක් ඉන්&#35

Addin Aiya

Well-known member
  • Apr 5, 2016
    2,133
    372
    83
    Peradeniya anojaya silva weda mahatha
    Youtube bideo ehema thiyanwa balana hoya gana amaru wena eakk ne
     

    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    මම දන්නා යාලුවෙකුගේ කොදු ඇට පේළියේ යට හරියේ ඇදවීමක් තියෙනවා. පිටතට ඉස්සිලා වගේ පොඩ්ඩක්. එයාට බර උස්සන්න එපා කියලා තියෙනවා. පොඩි බරක්වත්. ඒ හරියෙම තියෙන ස්නායුවකුත් ඇද වෙලා. අර ඉස්සිලා තියෙන කොඳු ඇටේ ඒක ගෑවෙනකොට ඉවසගන්න බැරි තරම් වේදනාවක් දැනෙනවා. ඉංග්‍රීසි බෙහෙත් වලින් හොඳ කරන්න අමාරුයි කියලා කියනවා. සිංහල බෙහෙත් පාවිච්චි කරලා බලන්න බැලුවේ. මේ වගේ දෙයකට හොඳ වේද මහත්තයෙක් ලංකවේ කොහෙද ඉන්නේ ? දන්නා කෙනෙක් ඉන්නවනම් උදව් කරනවද ?
    ලොකු පිනක් !

    machan mage yaluwekutath ohoma wuna horiwila shanth senevirathne weda maththyagen beheth karanna nawathila beheth ganna puluwan.oya kiyana name eken search karanna FB eketh wisthara thiyanawa mama yaluwa balanna ehe gihin thiyanawa.loku wiyadamak yanne na.kandy and colombo walath eya enawa ita wada machan horivila yanna puuwannam godak hodai.kamata witharai gewanna one & beheth pora wade goda danawa

    Horiwila Shantha Senevirathne me name eken search karala balanna
     
    Last edited: