කොපි යක් සෙට් උනා

gayanmax00

Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    11.22.63 එපිසෝඩ් 4 බලද්දී කනට හුරු music එකක් සෙට් උනා. හොයලා බලද්දී මේක තමා සිංදුව.මාර ලස්සනයි



    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ



    සිංහල යෝ කොහොමත් කොපි කරන්න දක්ෂයි. චීනු වත් මෙච්චර කොපී කරලා නැතිව ඇති.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    mata mulinma oka set wune "Sex Education" series eken

    ඒ උනාට සිංහල එක මට නන් ලස්සනයි. සිංදුව අලුත් අනික අපේ භාෂාව හින්දා ද මන්දා. සමහර විට මේකේ හින්දි කොපි යක් තියෙනවා නන් ඒක මීට වඩා ලස්සනයි වෙයි. මොකද ඉංග්ලිෂ් සින්දුවේ වචන හරි සරලයි
     
    • Like
    Reactions: Daminduwa

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    11.22.63 එපිසෝඩ් 4 බලද්දී කනට හුරු music එකක් සෙට් උනා. හොයලා බලද්දී මේක තමා සිංදුව.මාර ලස්සනයි



    දවසක් දා රෑ වසන්ත සැණකෙලියේ



    සිංහල යෝ කොහොමත් කොපි කරන්න දක්ෂයි. චීනු වත් මෙච්චර කොපී කරලා නැතිව ඇති.

    Original ekata vada nan sinhala eka lassanai 😂😂 karunarathna abesekara mahaththayath patta sindu tikak liyala thiyenava. Buddan saranan gachchami sinduve vachana tika ehema niyametama galapenava hindi ekata
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,823
    113
    Mother Earth
    මා සිත හඬවා ඇයි ඔහු යන්න ගියේ..

    මෙහෙමයි බන්. ගොඩක් ඔය සින්දු ලියපු අය සංගීතය දාන්නේ නෑ. තනු නිර්මාපකයෝ නෙමෙයි. ඒ නිසා ඒ අය තමුන්ට ලස්සන සෘතියක් ඇහුන ගමන් ඒකට තමුන්ගේ වචන දාල සින්දුවක් ලියපු එක කරේ. අපේ පැත්තේ ඉන්නවා වික්ටර්ගේ ස ප්‍රසංග වලට තබ්ලා ගහපු එකෙක්. ඌ තමයි දවසක් කිව්වේ මත්වතුර බොද්දි. 🙂
     
    • Like
    Reactions: siri_ayya and NRTG

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    Screenshot_2022-12-11-18-04-57-714_com.google.android.youtube.jpg