කොපි SAMSUNG අරන් සුන් උනාද?

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔරිජිනල් කොරියන් නම් ඉතින් SHV, SHW වගේ මොඩල් නම්බර් එකක් තමයි එන්නේ , අනිත්වා හොර කොපි , ඒත් ඉන්ටර්නැෂනල් කන්වර්ට් කලාම ඩිස්ප්ලේ එකේ වැටෙන්නේ නම් ඉන්ටර්නැෂනල් මොඩල් නම්බර් එක .
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,040
    1
    15,832
    113
    ඔරිජිනල් කොරියන් නම් ඉතින් SHV, SHW වගේ මොඩල් නම්බර් එකක් තමයි එන්නේ , අනිත්වා හොර කොපි , ඒත් ඉන්ටර්නැෂනල් කන්වර්ට් කලාම ඩිස්ප්ලේ එකේ වැටෙන්නේ නම් ඉන්ටර්නැෂනල් මොඩල් නම්බර් එක .

    කර්න්වර්ට් කරන්න පුලුවන් කියන්නෙ ඔරිගිනල් ෆෝන් එකක් :D :D