කොබල මාටර කොබල මාටර ඉංදියාව---------------

පල්සර් එකෙ ස්ටෙසන් එකට ඇවිත්
උදේ පාන්ඩර රතු පාට ඉන්දියන් රුහුණු කුමාරියේ නැගලා
ඉන්දියාවෙන් ගෙන්නපු කඩඩාසි වල ලියපු නිවුස් ටික කියවලා
තව සෙට් එකක් ඉන්ඩියාවෙන් ගෙනාපු කාර්ඩ් කුට්ටමකින් සෙල්ලම් කරනවා බලාගෙන.
ආසික් එකෙ අපු මට...
ඉසිතා අම්මා කෝච්චියෙ දැකලා වැඩි ගානක් ගියෙ නැ....
දැන් බෙඩ්සීට් සාරි වලට වඩා ඉසිතා අම්මා තමා පැසන් එක..
අලුත්ගම පහුකොරනකොට හර්ෆ් පැක්
කලුතරින් පස්සෙ තමා හොදම.
යංතං කොටුවෙ ස්ටෙසමෙන් බැහැලා,
මේඩ් ඉන් ඉන්ඩියා බැග් එක පිටේ එල්ල ගට්ටා..
ඩෙල් ලැප් එකෙ ඉන්දියන් එඩිසන් එකත් බැග් එකෙ..
ඔෆ්ස්ෆොර්ඩ් ඩික්සනෙරියෙ ඉන්ඩියන් බජට් එඩිසන් එකත් ටිබ්බා.
අහ්,.......
ඔය එන්නෙ බජාජ් ස්ට්‍රොක් දෙකේ රෝද තුනේ මෙව්වා එක
අල්ලපු රටෙ බඩු තමා මෙව්වා
බුදුන් සිහි කරන් ගොඩ උනා ඉතිං අසරණ කමට.
සා.....
සෝක් හුලන් පාර...
සා.....
අලුතෙන් හැදෙන බිල්ඩිං ගොඩ..
අහ්....
ඔතනිං දාන්න අයියේ..
200ක් දෙන්න අර රතුපාට ඉංදියාවෙන් ගෙන්නපු රතුපාට අංක වැටෙන මීටරෙ බලලා කිව්වා.
ලග කඩෙන් ඉංදියන් විදියට තොසේ සමග මසල වඩෙ පාරක් දා ගත්තා...
බංඩි ෆුල්.
ඔෆිසියට ගිහිං වාඩි උනා විටරයි.
මෙහ අර ඉංදියන් ක්ලයන්ට් ගෙ වැඩෙ මොකද...
හම්මේ ඉතිං පොඩ්ඩක් ආතල් එකෙ රෙඩියො එක දාගන්න ඕනේ...
අහ්....
පැයෙ හිංදි සිංදුව
මෙරෙ සපනුකි අයෙ කජු ආයෙ කජු......
ඔයගොල්ලො ලෙස්තිද අපේ දෙවන හෝලි ෆෙස්ටිවල් එකට, වැඩසටහනෙ අක්කා හුරතලේට කියනවා...
එහා මේසෙ අක්කයි ඇංටයි
ඊයෙ රමන් බල්ලා කකුල ලිස්සලා වැටිලා කියලා මැරෙන්න හදනවා....
ගෙදර එන්න කියලා ලැශ්ටි වෙලා
සැකේට මං ජාතික හැදුනුම්පත බැලුවා
හම්මේ " ශ්‍රි ලංකා " කියලා උඩින්ම තිබුනා....
එතකොට ටමා ලේ ටිකක් ඉනුවෙ........