කොමඩ් එකෙන් HIV/Aids

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඉස්සර ඉදන් පුරුද්දක් තියනවා කොමඩ් එකේ ඉදගන්න කලින් ශවර් එකෙන් සීට් එක උඩට හොදට වතුර පාරක් අල්ලන්න,නිකන් රෙන්ඩ ගිහින් ඉද්දි සීන් එක ඔලුවට ආවේ, කොමඩ් එකෙන් HIV/Aids බෝවෙන්න පුලුවන්ද කොන නැති තම්බියෝ එහෙම කොමඩ් එකේ රෙන්න ඉදගන්නකොට කෙලින්ම ටොපා ගෑවෙනවනෙ කොමඩ් කටේ එතකොට බැරි වෙලාවත් ජුඩු තරල මොනාහරි තිබිලා අපි ඉදගද්දි අපේ ජුන්ඩිතගෙ ගෑවුනොත් අපිට ලෙඩ හැදෙන්න පුලුවන්නෙ, නේද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691

    hiv/aids ගැන කියන්න දන්නෙ නෑ, ඒත් මම චූ කරන්න ඇර පිට toilet පාවිච්චි කරන්නෙ නෑ. කලින් පාවිච්චි කරපු උන් මොන ජරාවල්ද දන්නෙ නෑනේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    hiv/aids ගැන කියන්න දන්නෙ නෑ, ඒත් මම චූ කරන්න ඇර පිට toilet පාවිච්චි කරන්නෙ නෑ. කලින් පාවිච්චි කරපු උන් මොන ජරාවල්ද දන්නෙ නෑනේ
    Uba wadi welada chu danne kello wage
     
    rasikac

    Active member
  • Apr 3, 2007
    316
    240
    43
    Local
    hiv/aids ගැන කියන්න දන්නෙ නෑ, ඒත් මම චූ කරන්න ඇර පිට toilet පාවිච්චි කරන්නෙ නෑ. කලින් පාවිච්චි කරපු උන් මොන ජරාවල්ද දන්නෙ නෑනේ
    Ade hadisiye magadi bokak set unoth uba kohomda manage karaganne? :confused:
     
    • Haha
    Reactions: Himazharin

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    331
    418
    63
    ඉස්සර ඉදන් පුරුද්දක් තියනවා කොමඩ් එකේ ඉදගන්න කලින් ශවර් එකෙන් සීට් එක උඩට හොදට වතුර පාරක් අල්ලන්න,නිකන් රෙන්ඩ ගිහින් ඉද්දි සීන් එක ඔලුවට ආවේ, කොමඩ් එකෙන් HIV/Aids බෝවෙන්න පුලුවන්ද කොන නැති තම්බියෝ එහෙම කොමඩ් එකේ රෙන්න ඉදගන්නකොට කෙලින්ම ටොපා ගෑවෙනවනෙ කොමඩ් කටේ එතකොට බැරි වෙලාවත් ජුඩු තරල මොනාහරි තිබිලා අපි ඉදගද්දි අපේ ජුන්ඩිතගෙ ගෑවුනොත් අපිට ලෙඩ හැදෙන්න පුලුවන්නෙ, නේද ?
    It cannot be transmitted through sharing a toilet seat in a public bathroom, saliva, through casual contact, sharing food with someone who is HIV infected. None of these are at all put anybody at risk.
     
    • Wow
    Reactions: Himazharin

    thadi_bijja

    Well-known member
  • Aug 8, 2016
    876
    760
    93
    :P. හිතේ කුකුසක් තියාගන්නෙ නැතුව බොග දාලා ඉවරවෙලා සැනිටයිසර් පාරක් ස්ප්‍රේ කරගන්න පස්චාත් භාගයටම කුරුංගොයියටත් එක්කම.

    :P. එහෙම නැත්නම් කොන්ඩම් එකක් දාගෙන බොග දාන්න. ඇටදෙකත් අහුවෙන්නම දාන්න පුළුවන්නම් වඩාත් හොඳයි
    ට්‍රයි කරලා බලපන් ඉබේම බොග යන්න වුනත් පුළුවන්. එතකොට කොමඩ් එකේ ඉඳගන්න ඕන වෙන්නෙ නෑ...