කොමර්ෂල් බෑංක් අවලන් වැඩ

The Hacker

Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මහ බලු බැංකුවක් බං වාහනේ service කරලා 15,900 ක බිලක් ගෙව්වා. Bank statement එක බැලුවම 16,218 වෙලා. ඇහුවම කියන card එකෙන් ගෙව්වම අපෙන් percentage එකක් කපා ගන්නවලු. සල්ලි ටික withdraw කරගන්නවා මේ වේස බැංකුවෙන්.:angry:

    මේක නම් කරන්නේ බැංකුවෙන් නෙවේ බන්, ඒ service centerඑකෙන්, Master/Visa card payment සර්විස් දෙනවාට service center එකෙන් 3% ගානක් ගන්නවා , ලොකු කම්පැනි /රෝහල් වගේ ඒවා නම් ඒ ගාන අපෙන් ය කරන්නේ නෑ , සමහරු නම් ගහලා තියෙනවා additional charge add වෙනවා කියලා,සමහරු බිල් වල bank processing fee include කරනවා. ශුවර් ඔය සර්විස් සෙන්ටර් එක කස්ටමර් bill එකට ඔය 3% දාලා ඇති.