කොමර්සල් බැංකුව

DASKONAPPU

Banned
Mar 16, 2015
1,339
146
0
කොමර්සල් බැංකුව

මචන් කොම් බැංකුවේ standing order ගාස්තු වැඩි කරලා 50 සිට 100 දක්වා.. නිකන්වත් කිවුවේ නැහැ මචන්.......account එකෙන් අඩු කරලා

මොකද්ද කරන්න පුළුවන් ?
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
උබ ගිණුම ආරම්භ කරන අවස්ථාවේ ගිවිසුමකට අත්සන් කරලා ඇති. අන්න එකේ ඇති දැනුම් දීමකින් තොරව සේවා ගාස්තු වෙනස්විය හැකිය කියලා.
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,588
    113
    පොන්සි ආණ්ඩුව
    උබ ගිණුම ආරම්භ කරන අවස්ථාවේ ගිවිසුමකට අත්සන් කරලා ඇති. අන්න එකේ ඇති දැනුම් දීමකින් තොරව සේවා ගාස්තු වෙනස්විය හැකිය කියලා.

    ලොකේෂන් = amastradam

    හික්හික් [/SIZE]
     
    DASKONAPPU

    Banned
    Mar 16, 2015
    1,339
    146
    0
    උබ ගිණුම ආරම්භ කරන අවස්ථාවේ ගිවිසුමකට අත්සන් කරලා ඇති. අන්න එකේ ඇති දැනුම් දීමකින් තොරව සේවා ගාස්තු වෙනස්විය හැකිය කියලා.

    ගිණුම අරඹ කරන අවස්ථාවේ අපි අස්සන් කරන්නේ mandate එකයි ෆෝරම් එකයි විතරයි .. එකේ එහෙම නැහැ... උඹ දන්නේ නැත්තන් කටවහන් ඉඳපන්.. එලකිරියේම ජෝකර් කියල පෙමනව දාල තියන ත්‍රෙඩ් දිහා බැලුවහම