කොම්පනි වල වැඩ කරන කොට.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    මම අද දැක්ක එකෙක්ට පොලිසි යන්න වෙලා බඩු වගයක් බාර දුන්නෑ කියල.

    මට තියන ගැටලුව කම්පනි වල වැඩ කරද්දී සයින් කරපු ලියුමකින් හරි ඊමේල් එකකින් හරි කරන දෙයක් කරනන කට වචනෙට කරනන එපා කියනවනේ.

    නීතිමය අවස්තාවකදී.

    ඔය ලියුම් දීපු, ඊමේල් ගහපු අයට කියන්න පුලුවන්නේ

    මේ ඊමේල් එක එව්වේ මම නෙමේ. මොකද මට උනත් ඕනම ඊමේල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවන්න පුලුවන් නිසා. රිප්ලයි ගන්න බැරි වෙන එක වෙනම දෙයක් ඒත් ටෙක්නිකලි ඒක තහවරු කරන්න පුලුවන් දෙයක් උසාවියේදි මට ඕන නම් [email protected] එකෙන් උනත් කට හරි මේල් එකක් ගහන්න පුලුවන්.

    අනිත් එක ලියුම්. ඔය සයින් කරාට. ඌට කියන්න පුලුවන් මම සයින් කරේ නෑ මේක හොර එකක් කියල. එතකොට උබල කියයි එහෙම බෑ රස පරීක්ෂණයක් කරාම අහුවෙනව කියල. ඒත් බන් ඌ හිතාමතාම ඒක ගහන වෙලාවේ ටිකක් වෙනස් විදියට ගැහුවොත්. මොකෝ අපි ඕක කම්පයාර් කර කර ඉන්නවද? ඇගිලිසලකුනු දැන් ගහන්නෑනේ.

    මැසෙන්ජර් වල, තව වට්ස් ඇප් ස්ක්‍රීන් ෂෝට් ගත්තත් ඒ ටිකමයි නම තිබ්බට උ‍ෟමයි කියල තහවරු කරන්න බෑ.

    මම දන්නව public key encription වගේ යූස් කරල කරන්න පුලුවන් ඒත් ඒකත් ප්‍රැක්ටිකලි යූස් වෙන්නෑනේ. හොදම දේ වීඩියෝ සාක්ෂී ඒත් ඒවත් ප්‍රැක්ටිකල් නෑනේ.

    නීතියන දන්න උන් පොඩ්ඩක් මේක පැහැදිලි කරපන් මේක ගොඩක් වැදගත් වෙයි මචං ගොඩක් අයට.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    hodam wede podi ganak viyadam karala company domain ekakt email address tika dena eka weda karan ayat, eken witharai communication venna puluwan, evage email legal, evve na kiyanna ba
     
    මට ඊමේල් යවන්න පුලුවන් ඕනම කම්පනි එකක, ඕනම ඊමේල් එකකින්. මේක උසාවියේදි උනත් ඔප්පු කරනන් පුුලුවන්.
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,287
    4,132
    113
    මට ඊමේල් යවන්න පුලුවන් ඕනම කම්පනි එකක, ඕනම ඊමේල් එකකින්. මේක උසාවියේදි උනත් ඔප්පු කරනන් පුුලුවන්.
    ehenm tham laws updated nathuw athi bn nathnm email ekak legal document ekak usawiyedi :P nathnm ithin registered post gedarat yawanna one letters
     
    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    මට ඊමේල් යවන්න පුලුවන් ඕනම කම්පනි එකක, ඕනම ඊමේල් එකකින්. මේක උසාවියේදි උනත් ඔප්පු කරනන් පුුලුවන්.

    Email Spoofing nikanma allanna puluwanne DMARC records walin?
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    මට ඊමේල් යවන්න පුලුවන් ඕනම කම්පනි එකක, ඕනම ඊමේල් එකකින්. මේක උසාවියේදි උනත් ඔප්පු කරනන් පුුලුවන්.
    Yako, spoof karapuwwa allanna puluwan ban :lol:

    Best practice is, when you handover everything you sent an email to finance cc hr and other higher management also put your personal email address on cc.. get the email printed and get it signed/stamped from the HR and then after all get yourself checked from security and get their stamp and signed as well.. :-)
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    මම අද දැක්ක එකෙක්ට පොලිසි යන්න වෙලා බඩු වගයක් බාර දුන්නෑ කියල.

    මට තියන ගැටලුව කම්පනි වල වැඩ කරද්දී සයින් කරපු ලියුමකින් හරි ඊමේල් එකකින් හරි කරන දෙයක් කරනන කට වචනෙට කරනන එපා කියනවනේ.

    නීතිමය අවස්තාවකදී.

    ඔය ලියුම් දීපු, ඊමේල් ගහපු අයට කියන්න පුලුවන්නේ

    මේ ඊමේල් එක එව්වේ මම නෙමේ. මොකද මට උනත් ඕනම ඊමේල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවන්න පුලුවන් නිසා. රිප්ලයි ගන්න බැරි වෙන එක වෙනම දෙයක් ඒත් ටෙක්නිකලි ඒක තහවරු කරන්න පුලුවන් දෙයක් උසාවියේදි මට ඕන නම් [email protected] එකෙන් උනත් කට හරි මේල් එකක් ගහන්න පුලුවන්.

    අනිත් එක ලියුම්. ඔය සයින් කරාට. ඌට කියන්න පුලුවන් මම සයින් කරේ නෑ මේක හොර එකක් කියල. එතකොට උබල කියයි එහෙම බෑ රස පරීක්ෂණයක් කරාම අහුවෙනව කියල. ඒත් බන් ඌ හිතාමතාම ඒක ගහන වෙලාවේ ටිකක් වෙනස් විදියට ගැහුවොත්. මොකෝ අපි ඕක කම්පයාර් කර කර ඉන්නවද? ඇගිලිසලකුනු දැන් ගහන්නෑනේ.

    මැසෙන්ජර් වල, තව වට්ස් ඇප් ස්ක්‍රීන් ෂෝට් ගත්තත් ඒ ටිකමයි නම තිබ්බට උ‍ෟමයි කියල තහවරු කරන්න බෑ.

    මම දන්නව public key encription වගේ යූස් කරල කරන්න පුලුවන් ඒත් ඒකත් ප්‍රැක්ටිකලි යූස් වෙන්නෑනේ. හොදම දේ වීඩියෝ සාක්ෂී ඒත් ඒවත් ප්‍රැක්ටිකල් නෑනේ.

    නීතියන දන්න උන් පොඩ්ඩක් මේක පැහැදිලි කරපන් මේක ගොඩක් වැදගත් වෙයි මචං ගොඩක් අයට.

    මේ ඊමේල් එක එව්වේ මම නෙමේ. මොකද මට උනත් ඕනම ඊමේල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවන්න පුලුවන් නිසා. රිප්ලයි ගන්න බැරි වෙන එක වෙනම දෙයක් ඒත් ටෙක්නිකලි ඒක තහවරු කරන්න පුලුවන් දෙයක් උසාවියේදි මට ඕන නම් [email protected] එකෙන් උනත් කට හරි මේල් එකක් ගහන්න පුලුවන්. - Reputed companies වල official email , auto backup වෙනවා කියල. ඒ backup හරහා සහ mail log record trace කරලා , එහෙම mail එකක් ගියාද , receive උනාද , වෙලාව, වගේ විස්තර ගන්න පුළුවන්.e -mail එක නීතිය ඉදිරියේ වලංගු සාක්ෂියක් විදිහට accept කරනවා.

    අනිත් එක ලියුම්. ඔය සයින් කරාට. ඌට කියන්න පුලුවන් මම සයින් කරේ නෑ මේක හොර එකක් කියල. එතකොට උබල කියයි එහෙම බෑ රස පරීක්ෂණයක් කරාම අහුවෙනව කියල. ඒත් බන් ඌ හිතාමතාම ඒක ගහන වෙලාවේ ටිකක් වෙනස් විදියට ගැහුවොත්. මොකෝ අපි ඕක කම්පයාර් කර කර ඉන්නවද? ඇගිලිසලකුනු දැන් ගහන්නෑනේ. - ආයතනයක issue කරන instruction letters වල additional copy එකක් HR එකේ තියෙන personal file එකට යවනවා. ඊට අමතරව, එකේ පිටපත් යවන තව officers ල ඉන්නවා. උදාහරණයක්. Department head , subordinate කෙනෙක්ට ලියුමක් දානවා නම්, එකේ පිටපතක් HR එකට යන්න ඕන. HR එකෙන් ලියුමක් issue කරනවා නම්, එකේ පිටපතක් අදාල employee report කරන department head ට යන්න ඕන.

    ඔය වගේ procedure ගොඩක් තියෙනවා, හැබැයි, ඉතින් ඕවා manipulate කරන අවස්ථාත් නැතිවම නෙමෙයි.
     
    Last edited:
    • Like
    Reactions: hodakolla and NRTG

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මට ඊමේල් යවන්න පුලුවන් ඕනම කම්පනි එකක, ඕනම ඊමේල් එකකින්. මේක උසාවියේදි උනත් ඔප්පු කරනන් පුුලුවන්.
    Message headers walin ahuwenawa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    I faced a problem at a project

    So I removed so many documents they tried to using against me. Also I changed the documents to mislead the audit people. 😁
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    මම අද දැක්ක එකෙක්ට පොලිසි යන්න වෙලා බඩු වගයක් බාර දුන්නෑ කියල.

    මට තියන ගැටලුව කම්පනි වල වැඩ කරද්දී සයින් කරපු ලියුමකින් හරි ඊමේල් එකකින් හරි කරන දෙයක් කරනන කට වචනෙට කරනන එපා කියනවනේ.

    නීතිමය අවස්තාවකදී.

    ඔය ලියුම් දීපු, ඊමේල් ගහපු අයට කියන්න පුලුවන්නේ

    මේ ඊමේල් එක එව්වේ මම නෙමේ. මොකද මට උනත් ඕනම ඊමේල් ඇඩ්රස් එකකින් මේල් එකක් යවන්න පුලුවන් නිසා. රිප්ලයි ගන්න බැරි වෙන එක වෙනම දෙයක් ඒත් ටෙක්නිකලි ඒක තහවරු කරන්න පුලුවන් දෙයක් උසාවියේදි මට ඕන නම් [email protected] එකෙන් උනත් කට හරි මේල් එකක් ගහන්න පුලුවන්.

    අනිත් එක ලියුම්. ඔය සයින් කරාට. ඌට කියන්න පුලුවන් මම සයින් කරේ නෑ මේක හොර එකක් කියල. එතකොට උබල කියයි එහෙම බෑ රස පරීක්ෂණයක් කරාම අහුවෙනව කියල. ඒත් බන් ඌ හිතාමතාම ඒක ගහන වෙලාවේ ටිකක් වෙනස් විදියට ගැහුවොත්. මොකෝ අපි ඕක කම්පයාර් කර කර ඉන්නවද? ඇගිලිසලකුනු දැන් ගහන්නෑනේ.

    මැසෙන්ජර් වල, තව වට්ස් ඇප් ස්ක්‍රීන් ෂෝට් ගත්තත් ඒ ටිකමයි නම තිබ්බට උ‍ෟමයි කියල තහවරු කරන්න බෑ.

    මම දන්නව public key encription වගේ යූස් කරල කරන්න පුලුවන් ඒත් ඒකත් ප්‍රැක්ටිකලි යූස් වෙන්නෑනේ. හොදම දේ වීඩියෝ සාක්ෂී ඒත් ඒවත් ප්‍රැක්ටිකල් නෑනේ.

    නීතියන දන්න උන් පොඩ්ඩක් මේක පැහැදිලි කරපන් මේක ගොඩක් වැදගත් වෙයි මචං ගොඩක් අයට.

    මම වැඩකරපු කිසිම කොම්පැනියකවත් මගේ යාලුවො වැඩකරපු කොම්පැනියකවත් කිසිම විටෙක බඩු බාර ගත්තා / බඩු බාර දීමට නොමැත කියල ලියුම් දුන්නේ නෑ.. එගොල්ලො කියන්නේ service letters දෙන්නෙ නෑ dues තියෙනව නම් කියලා
     
    • Like
    Reactions: krizta