Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
30 minutes ago
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
කොම්පියුටරයයි ඇයයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොම්පියුටරයයි ඇයයි

පිටත දත්ත කොම්පියුටර් කොටස් වලට ගෙනිහින් දෙන...

අකුර අකුර ගලප ගලප අපිත් ඔහේ ටයිප් කරන.......

කිසි වරදක් නැතත් ඒකෙ අපිටම නිතරම වැරදෙන.....

යතුරු පුවරුවක් වාගෙයි ඔබෙ ආදරෙ මෙමට පුදන....

එහා මෙහා හොලව හොලව අත යට සිට දවස ගෙවන...

ඇරෝ එකෙන් ලොකු වින්ඩෝ දහස් ගනං ඕපන් වෙන...

විධානයට පමණයි වැඩ... ක්ලික් නොකලොත් ඔහේ දුවන....

මූසිකයක් වගේ හිතෙයි ඔයාගෙ හිත වෙලාවකට.........

ඕන එකයි එපා එකයි හොය හොය අපි කියවනකොට....

මල් කඩනා මුවාවකින් සියල්ල මතකෙට යොමුකොට......

ඊට පස්සෙ එකින් එකට මතක් කරන් වද දෙනකොට....

හාඩ් එකක් වගේ හිතෙයි ඔබෙ ආලය වෙලාවකට......

දුක් කදුලැල් තුටු පැසසුම් ලබනා විට අඩු වැඩි වෙන....

සුදු මුහුනේ කෝල කමට කව්රුත් ඉදහිට රැවටෙන......

ආදරයෙන් කථාකරන විට රතු කොල නිල් විසිවෙන...

මොනිටරයක් වගේ නොවෙද ඇගෙ වත මේකප් ගැල්වුන...

සව් කැද සේ ප්රනීතයට සිරුරට පණ ගෙන දෙන්නේ....

මව් පුවරුව සමග කොටස් පරිඝනකෙට සවි වෙන්නේ....

නැව් ගණනට ටෝක් දිදී ඇගේ බලය පෙන්වන්නේ....

සී පී යූ එකක් වගේ ආදරෙ මට ලංවෙන්නේ.......

නෝ පාකිං පාර ක්ලෝස් කරන්ට් එකට කෙල වෙන්නේ...

වයි වේටිං බැකප් ඩියර් යූ පී එස් පැමිණෙන්නේ......

තැන්පත් කල ආදරයයි ඇගෙ හදවත මතු වෙන්නේ....

නින්දක් නැත අවැසි විටෙක මගෙ සහයට පැමිණෙන්නේ...

කතා කරන විටදි ඇගේ හඩ පමණක් ඇසිය යුතුය...

අන් අය හා සංඤාවෙන් වත් කථාව තහනම් විය....

කනට දමන් ආතල් පිට සින්දු අහන එක අගනෙය..

හෙඩ් ෆෝන් එක වගේ නේද ඇගෙ ගතිගුන හරි පුදුමය....

සල්ලි තියෙනකං කැරකී එහෙට මෙහෙට පැමිනෙන්නේ...

ඉල්ලන දේ ඕනවටත් වැඩි වේගෙන් ලැබ දෙන්නේ...

මාසෙ අගට යද්දි අනේ බ්රෑන්ඩ්විඩ්ත් කෙල වෙන්නේ.....

එස් එල්ටී ලිමිට් එකක් වගේ නොවෙද ඇගෙ සෙනෙහේ.....

මිනිස් දිවියෙ කඩිනම සුවපහසුව කොම්පියුටර....ය....

කවුරු මොනවා කිව්වත් එය ලැබදෙන වැඩකිඩ මරු...ය....

සිතේ සුවය ගතේ දිරිය සහකාරිය මත ...වේය......

කවුරු මොනවා කිව්වත් ඒ අය නං නැතුවම ....බෑය....

[QUOTE="Dinushasankalpa, post: 15541811, member: 169735"] [b]කොම්පියුටරයයි ඇයයි[/b] [B][SIZE=4][COLOR=DarkOrchid]පිටත දත්ත කොම්පියුටර් කොටස් වලට ගෙනිහින් දෙන... අකුර අකුර ගලප ගලප අපිත් ඔහේ ටයිප් කරන....... කිසි වරදක් නැතත් ඒකෙ අපිටම නිතරම වැරදෙන..... යතුරු පුවරුවක් වාගෙයි ඔබෙ ආදරෙ මෙමට පුදන.... එහා මෙහා හොලව හොලව අත යට සිට දවස ගෙවන... ඇරෝ එකෙන් ලොකු වින්ඩෝ දහස් ගනං ඕපන් වෙන... විධානයට පමණයි වැඩ... ක්ලික් නොකලොත් ඔහේ දුවන.... මූසිකයක් වගේ හිතෙයි ඔයාගෙ හිත වෙලාවකට......... ඕන එකයි එපා එකයි හොය හොය අපි කියවනකොට.... මල් කඩනා මුවාවකින් සියල්ල මතකෙට යොමුකොට...... ඊට පස්සෙ එකින් එකට මතක් කරන් වද දෙනකොට.... හාඩ් එකක් වගේ හිතෙයි ඔබෙ ආලය වෙලාවකට...... දුක් කදුලැල් තුටු පැසසුම් ලබනා විට අඩු වැඩි වෙන.... සුදු මුහුනේ කෝල කමට කව්රුත් ඉදහිට රැවටෙන...... ආදරයෙන් කථාකරන විට රතු කොල නිල් විසිවෙන... මොනිටරයක් වගේ නොවෙද ඇගෙ වත මේකප් ගැල්වුන... සව් කැද සේ ප්රනීතයට සිරුරට පණ ගෙන දෙන්නේ.... මව් පුවරුව සමග කොටස් පරිඝනකෙට සවි වෙන්නේ.... නැව් ගණනට ටෝක් දිදී ඇගේ බලය පෙන්වන්නේ.... සී පී යූ එකක් වගේ ආදරෙ මට ලංවෙන්නේ....... නෝ පාකිං පාර ක්ලෝස් කරන්ට් එකට කෙල වෙන්නේ... වයි වේටිං බැකප් ඩියර් යූ පී එස් පැමිණෙන්නේ...... තැන්පත් කල ආදරයයි ඇගෙ හදවත මතු වෙන්නේ.... නින්දක් නැත අවැසි විටෙක මගෙ සහයට පැමිණෙන්නේ... කතා කරන විටදි ඇගේ හඩ පමණක් ඇසිය යුතුය... අන් අය හා සංඤාවෙන් වත් කථාව තහනම් විය.... කනට දමන් ආතල් පිට සින්දු අහන එක අගනෙය.. හෙඩ් ෆෝන් එක වගේ නේද ඇගෙ ගතිගුන හරි පුදුමය.... සල්ලි තියෙනකං කැරකී එහෙට මෙහෙට පැමිනෙන්නේ... ඉල්ලන දේ ඕනවටත් වැඩි වේගෙන් ලැබ දෙන්නේ... මාසෙ අගට යද්දි අනේ බ්රෑන්ඩ්විඩ්ත් කෙල වෙන්නේ..... එස් එල්ටී ලිමිට් එකක් වගේ නොවෙද ඇගෙ සෙනෙහේ..... මිනිස් දිවියෙ කඩිනම සුවපහසුව කොම්පියුටර....ය.... කවුරු මොනවා කිව්වත් එය ලැබදෙන වැඩකිඩ මරු...ය.... සිතේ සුවය ගතේ දිරිය සහකාරිය මත ...වේය...... කවුරු මොනවා කිව්වත් ඒ අය නං නැතුවම ....බෑය.... [/COLOR][/SIZE][/B][CENTER][B][SIZE=4][COLOR=DarkOrchid][IMG]http://data.whicdn.com/images/11182050/computer-girl-sweet-withgrugs-xmas-Favim.com-81930_large.jpg[/IMG][/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=DarkOrchid] [/COLOR][/SIZE][/B][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom