කොම්පියුටර් ජිල්මාට් මහින්ද මාමා පිටරටින් හැකර්ස්ලා වගයක් ගෙන්නුවා කියලා කටකතාවක් යනවා නේද? ඒක සිරා කතාවක්ද බන්.. දන්න කෙනෙක් විස්තර කියපල්ලකො.. දේශපාලන ඔස්තාර් කෙනෙක් මෙහෙට ආවනම් බලන්න පොඩ්ඩක්..